April 30, 2011

three girls missing

කුලියාපිටියේ ළමා නිවාසයකින් දැරියන් තුන් දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් සපයන්නැයි පොලීසියට දැනුම් දුන් බව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය පවසයි. මෙලෙස අතුරුදන්වී සිටින්නේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තුන් දෙනෙකි. ඉකුත් 11 වනදා පාසල නිමවීමෙන් පසු අමතර පංතියකට සහභාගි වූ ඔවුන් ළමා නිවාසයට යළි පැමිණ නැත.

මේ අතර පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වෑන් සහ බස්රථ බොහෝමයක සේවයට යොදවා ඇත්තේ සුදුසුකම් සපිරූ රියදුරන් නොවන බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියට අනාවරණ වී තිබේ. එහි සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ එම වෑන් සහ බස්රථ ලියාපදිංචියේදී මෙය අනාවරණ වූ බවයි. බස්නාහිර පළාතේ
ලියාපදිංචි කිරීම්වල පළමු අදියර නිමාවීමෙන් පසු දැන් සෙසු ප‍්‍රදේශවල ලියාපදිංචි කිරීම් ආරම්භ කර තිබේ. මෙතෙක් ලියාපදිංචි නොකෙරුනු බස්නාහිර පළාතේ පාසල් වෑන් සහ බස්රථ ලියාපදිංචියද තවදුරටත් සිදු කෙරෙන බව ද ඇය සඳහන් කළාය.

April 29, 2011

Swarnavahini's Quarrel Marketing

Ñ,S;a ;r.fhka bj;a flrek
iaj¾KjdyskS 
zj,s udlákaZ

w¨;au l;dfõ yeáhg vdkaia iagd¾ia tflka Ñ,S;a wiafj,dh'

iaj¾Kjdysksfha vdkaia iagd¾ia vdkaia wjkvqj ±ka Tjqka wf,úlrK Wmdh ud¾.hla lrf.k ;sfnk yeá fmfkkakg ;sfí'
lsysmfofkl= bj;aj isák ;r.dj,sfha ±kg b;sßj isák Ñ,S tu ;r.h w;er hk njg isÿlrk r`.mEula wvx.= mQ¾j m%pdrK wx.hla fï Èkj, m%pdrh flfrk w;r fuu.ska fmkS hkafka Tjqka zf.daßhZ udlÜ lr we;s njls'

vdkaia iagd¾ia vdkaia  tla ;r.ldßhl jQ pQ,d bj;ajQ miq wehg widOdrKhlajQ nj lshñka wm fjí wvúhg l< úfYaI m%ldYfhka wk;=rej miq.sh i;sfha wlaId ye~Q yeá;a fgla,d le<Uqk yeá;a wms ÿgqfjuq' tu rx.khkao jevigyk ckm%sh lr.kakg ork W;aidyhla njg wmg;a iel my<ù ;snqK w;r ±ka Tjqka m%pdrh lrk Ñ,Sf.a m%pdrl ±kaùfuka tu ielh ;yjqre fjhs'

zuu nhsla folla b,a¨j ug tal ÿkafk kE ug fjÉp widOdrfka fjí ihsÜ tllg lshkjd''' Zlshñka Ñ,S hkakg yok yeá;a jevigyk bÈßm;a lrk id,sh Tyq j<lajkakg yok yeá;a fuu mQ¾j m%pdrK ±kaùfuka fmkajhs'
tu ùäfhdaj n,kak

Suspects in Peliyagoda extortion given bail

The seven suspects in the extortion incident at Peliyagoda fish market complex, including deputy mayor of Peliyagoda Amila Nishantha Kumarasinghe, have been given bail.

Colombo additional magistrate Tikiri Jayatilake today (Apr. 29) enlarged them on Rs. 5,000 cash bails and Rs. 50,000 sureties each.

The court released the suspects on the basis that they could not be identified at an identification parade.
The case will be taken up again in May 27.
පෑලියගොඩ නව මත්ස්‍ය වෙළදසැලේ වෙළඳුන්ට තර්ජනය කර බිය ගන්වා කප්පම් වශයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කර සිටි පෑලියගොඩ නගර සභාවේ උප නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (29) නියෝග කළේය.

රුපියල් 5000ක බැගින් මුදල් සහ රුපියල් 50,000 බැගින් ශරීර ඇප සැකකරුවන් පිරිස මුදා හරින ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් හඳුනා ගැනීමේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්‍ෂිකරුවන්ට ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වීම යන පදනම මත සැකකැරවන් මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.
හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට පෙර සැකකරුවන් නමින් හඳුනාගෙන සිටියදී කොළඹ අපරාද කොට්ඨාශයේ නිලධාරීන් විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම තුළින් නීතියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර තිබෙන බවද මහේස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී ප‍්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් සාක්‍ෂි තිබියදී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම හා ඔවුන් හඳුනාගැනීමට නොහැකි වීම නිසා සැකකරුවන්ට ඇප ලබා දීමට කෙරෙහි සලකා බැලීමට සිදුවූ බවද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නඩුව යළි මැයි 27 වැනිදා කැඳවීමට නියමිය. 

Balcony kisses seal royal wedding

Prince William and Kate Middleton have kissed twice on the balcony of Buckingham Palace after their wedding service in Westminster Abbey.

They were cheered by 500,000 well-wishers who gathered outside the palace, as RAF planes flew past in honour of the new royal couple.

Police estimate a million people lined the procession route from the abbey to the palace.

The bride will now be known as the Duchess of Cambridge.
The couple kiss

බිලියන දෙකක ජනතාවක්‌ නැරඹූ විවාහ මංගල්‍යය

The Queen is hosting a buffet reception at the palace for 650 guests

Street parties

The dress was designed by Sarah Burton The church service, watched by 1,900 guests, ran smoothly but the prince did struggle to place the wedding ring on the duchess's finger.

Following a long tradition, the ring has been fashioned from Welsh gold given to Prince William by the Queen.

After the couple said their vows, in which she did not promise to obey William, the Archbishop of Canterbury, the Most Reverend Rowan Williams, declared: "I pronounce that they be man and wife together, in the name of the Father, and of the Son, and of the Holy Ghost. Amen."

They spent a private moment together with their families, as they signed the marriage register.

Prince William has been given the title of the Duke of Cambridge by the Queen, and Miss Middleton has become Her Royal Highness the Duchess of Cambridge on their marriage.

The duchess, who managed to keep her wedding dress a secret, is wearing an ivory and lace gown by Sarah Burton at Alexander McQueen. The prince is wearing the red tunic of an Irish Guards colonel - his most senior honorary appointment.

Well-known faces spotted at Westminster Abbey included singer-songwriter Sir Elton John and his partner David Furnish, former England rugby coach Sir Clive Woodward, and former England football captain David Beckham and his wife Victoria.

Actor Rowan Atkinson, a close friend of Prince Charles, Prince Harry's friend Chelsy Davy and film director Guy Ritchie were also there.

UK Prime Minister David Cameron and his wife Samantha, Australian prime minister Julia Gillard, former British PM Sir John Major, and Home Secretary Theresa May were among the politicians present.

For those lining the route, large speakers broadcast the wedding service, and hundreds of millions of people were expected to watch the proceedings worldwide on television.

The fly-past involved Lancaster, Spitfire and Hurricane aircraft from the RAF Battle of Britain Memorial Flight

The busy schedule began when guests start arriving at the Abbey from 0815 BST. Many had been queuing before the Great North Door opened

A Rolls-Royce picked up Miss Middleton at the Goring Hotel, where the Middleton family were staying, at 1050 BST, and the ceremony got under way just after 1100 BST.

Prince William travelled to the Abbey with his brother and best man in a Bentley

Out of the 1,900 guests at the Abbey, 1,000 were friends and family, who had been given some of the best seats in the house.

The others included overseas royals, politicians from home and abroad, military personnel and representatives from various faiths and charities

After the service, the newly-weds travelled in an open-topped carriage for the 15-minute journey from Westminster Abbey to Buckingham Palace, past some of London's most famous landmarks, including the Houses of Parliament, Big Ben and Horse Guards Parade

Thousands of street parties are being held around the UK, and big screens have been put up in many towns and cities.

5,000 officers were on duty, with more than 900 along the wedding route

Police have made 43 arrests in and outside the security zone and questioned masked protesters in central London.

About two square miles of central London have been closed to traffic.

Royal officials said the couple were involved in planning their wedding day, from the music at the ceremony to the flowers and the cake.

Inside Westminster Abbey, an avenue of trees lined the red carpet leading up to the altar.

The bride walked up the aisle to coronation anthem I Was Glad, by Sir Charles Hubert Hastings Parry, from Psalm 122. Her brother James Middleton gave the Lesson, reading Romans 12: 1-2, 9-18.

Prince William and Kate Middleton made their vows to each other during their wedding ceremony at Westminster Abbey.

Classical compositions by Elgar, Britten and Vaughan Williams featured during the ceremony, alongside the hymn Jerusalem and the English melody Greensleeves.

After the canape reception at Buckingham Palace, about 300 close friends and relatives will stay on for a formal black tie dinner and disco in the evening, hosted by Prince Charles.

But the Queen and the Duke of Edinburgh will leave for a weekend away after hosting the lunchtime reception and will miss Prince Harry's best man speech and Michael Middleton's father of the bride address.

Despite predictions of showers, it stayed dry for the royal couple. Temperatures in London were expected to reach a high of 19C (66F) in the afternoon.
(BBC News)බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ සහ කේට් මිඞ්ල්ටන්ගේ රාජකීය විවාහ මංගල්‍යය ඊයේ (29 ) පෙරවරු 11.15 ට ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් ඇබේ දේවස්‌ථානයේදී රාජකීය චාරිත්‍ර අනුව සිදු කෙරිණි. මින් පසුව විලියම් කුමරු කේම්බි‍්‍රජ්හි ආදිපාදවරයා හා කේට් කේම්බි‍්‍රජ්හි ආදිපාදවරිය වශයෙන් නම් ලබනු ඇත.

අලුතින් විවාහ වූ විලියම් කුමරු සහ කේට්‌ යුවළ බකිංහැම් මාලිගයේ පස්‌වරු 1.30 සිට පැයක පමණ කාලයක්‌ රැඳී සිට සවස මහරැජින සමග මහජනතාව ඉදිරියේ පෙනී සිටියහ. බකිංහැම් මාලිගයේ සදළුතලයේ පෙනී සිටී ඔවුන් දෙදෙනා සිපගැනීම සිදුවිය.

නව යුවල දැක බලා ගැනීම සඳහා ලක්‍ෂ පහකට අධික පිරිසක්් මධ්‍යම ලන්ඩනය වෙත පැමිණ සිටියහ. මොවුහු සතියකටත් පෙර සිටම මෙම රාජකීය විවාහ මංගල්‍යය දැක බලා ගැනීම සඳහා ස්‌ථානයක්‌ වෙන්කර ගැනීමේ අරමුණෙන් බකිංහැම් මාලිගය වටා කඳවුරුලාගෙන සිටියහ.
විවාහ මංගල්‍යය  පැවැත්වීමට පැය විසිහතරකට පෙර ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය විසින් ලන්ඩනයේ අනාථයන් පදිංචි ප්‍රදේශය වටලා විසිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමගම වෙස්‌මිනිස්‌ටර් ඇබේ ප්‍රදේශය වෙත 70 කට අධික පිරිසකට ඇතුළුවීම තහනම් වියග මේ හැර නිවාස රැසක්‌ පරීක්‍ෂාවට ලක්‌විය.  මෙකී මෙහෙයුම සම්බන්ධව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ මැක්‌ඩොනල්ඩ් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්‌ නගමින් පොලිස්‌ මෙහෙයුම විවේචනයට ලක්‌ කළේය.

ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 5,000ක් පමණ දෙනා යොදවා තිබූ බව  වාර්තා වේ. විවාහ මංගල්‍යය දිනයේ එස්‌ ඕ - 14 නමැති රාජකීය ආරක්‍ෂක ඒකකය විසින් විලියම් හා කේට්‌ ගමන්ගත් මාර්ගය ආරක්‍ෂා කරනු ලැබීය. විලියම්ට හා කේට්‌ට එම බලකායේ විශේෂ භටයන් අටදෙනකුගේ රැකවරණ ලබාදී තිබුණි. එංගලන්තයේ රාජකීය විවාහ මංගල්‍යයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ලවනු ඇතැයි සැකෙන් ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය යුරෝකෝපටර් නමැති විමර්ශන හෙලිකොප්ටර් කීපයක්‌ද දිගුදුර අවිකරුවන් රැසක්‌ද යොදවා තිබුණි.

මෙයට අමතරව විලියම් හා කේට්‌ ගමන්ගත් මාර්ගය දෙපස රැස්‌ව සිටි ජනතාව විමර්ශනය කිරීම සඳහා අධිතාක්‍ෂණ කැමරා රැගත් විශේෂ පොලිස්‌ හෙලිකොප්ටරයක්‌ද ක්‍රියාත්මක විය. මේ රාජකීය විවාහය සඳහා රැකවරණ සැපයීමට ස්‌ටර්ලින් පවුම් මිලියන 6 ක්‌ වැයවී ඇතැයි ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය විසින් හෙළිකර ඇත.

බකිංහැම් මාලිගයේ පැවැති මංගල සාදය සඳහා විදේශීය ප්‍රභූන් 54 ක්‌ ඇතුළු අමුත්තන් 650කට ආරාධනා කර තිබිණ. ‍එහෙත් රාජකීය විවාහ මංගල්‍යයට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වූ ගෝඩන් බ්‍රවුන්ට හා ටෝනි බ්ලේයාර්ට ඇරයුම් කර නොතිබුණි. මේ සම්බන්ධව ටෝනි බ්ලේයාර් රූපවාහිනි සේවාවන් අමතමින් තමා ඒ ගැන තැකීමක්‌ කරන්නේ නැතැයි පැවසීය.  මේ අතර ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරු ටෝනි බ්ලෙයාර් හා ගෝඩන් බ්‍රවුන්ට ඇරයුම් කිරීමට ක්‍රියානොකිරීම ගැන බකිංහැම් මාලිගයේ බලධාරීහු වෙත විරෝධය පළකර ඇතැයි වාර්තාවේගමේ ගැන හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් විසින් ප්‍රකාශයක්‌ කර නැත. moun dedena තම මවවූ ඩයනා කුමරියගේ අභාවය සිය දේශපාලන වාසිය සඳහා යොදාගන්නා ලදැයි යන මතය විලියම් කුමරා තුළ පැවැති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හෙළිකර ඇත.

මේ විවාහ මංගල්‍යයට ඇරයුම්කර තිබූ සිරියානු තානාපති සාමි කයාසිංන් ආරාධනා පත්‍රයද අවසන් මොහොතේ අවලංගු විය. සිරියාවේ සිවිල් වැසියන් 400 කට අධික පිරිසක්‌ මියයැම නිසා සිරියානු තානාපතිට මෙකී උත්සවය තහනම් වූ බව වාර්තාවිය.

මේ අතර මෙකී විවාහ මංගල්‍යයට ප්‍රහාර එල්ල කරන බවට මුස්‌ලිම් අන්තවාදී සංවිධානයක්‌ විසින්ද තර්ජනය කර තිබුණි. එසේම කේට්‌ විලියම් ‘එළදෙන’ යයි පැවසූ රාජකීය අශ්වාරෝහ බලකායේ කටයුතුද අශ්වාරෝහක පෙළපාලියෙන් ඉවත් කෙරුණි.

Minister Mervin--මර්වින්, මූන්ට විරෝධය පා ලේවලින් අත්සන් තබයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී-මූන්ගේ උපදේශන කමිටු වාර්තාව හෙළා දකිමින් ලේවලින් අත්සන් තැබූ ලියවිල්ලක් සකස් කිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය අපේ‍්‍රල් 27 වැනිදා කැලණි රජමහා විහාරය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට ඇමැති මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ පුත් මාලක ද සිල්වා, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුලිප් විෙඡ්සේකර, මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, උප සභාපති චමිල සම්පත්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන සුනිල් සොයිසා, මෙල්රෝයි පෙරේරා, හසිත මඩවල, ශාන්ති කුමුදුනි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ අත්සන් තැබීමේ ව්‍යාපාරය සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයද හමුවී තිබිණි.
ලේවලින් අත්සන් තැබීමේ විරෝධතා ව්‍යාපාරය ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.

කෙසේවුවද ලේවලින් අත්සන් තැබීමේ විරෝධතා ව්‍යාපාරය කැලණිය රජමහා විහාරය තුළ පැවැත්වීමට අමාත්‍යවරයා උත්සාහ කළද ඒ සඳහා කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලූපිටියේ සංඝ රක්ඛිත නායක හාමදුුරුවෝ විරෝධය පළ කළ බවද මේ අතර වාර්තා වේ.

පසුව මෙම විරෝධතාව කැලණිය විහාරය ඉදිරිපිට ඇති වාහල් කඩ යට සිදු කෙරෙැණු බවද පැවසේ.

Minister mervin---ඇමති මර්වින්ගේ දුටු ගැමුණු පාට් එක රූගත කරයි

ඇමති මර්වින්ගේ දුටු ගැමුණු පාට් එක රූගත කරයි

Film actress - Anoma Janadari

Film production company of Yash Chopra and his son Aditya Chopra. Features profiles, information on all the films, awards, fan club, stills, audio and videoWill There Ever be an Eight Film Franchise to Match Harry Potter? ... It looks as though the new Superman film, Man of Steel has cast another villain…
අනෝමා ජනාදරී.............. බොහෝ සේ කතාබහට ලක්‌වූ නිළියක්‌. ඇය අන්තර් ජාතික සම්මානයට පවා පාත්‍ර වූවාය. අනෝමා පවසන ආකාරයට ළමා වියේ පටන් මේ දක්‌වා කටුක මෙන්ම අමිහිරි අත්දැකීම් රැසකට ඇය මුහුණපා ඇත. දැන් ඒ අත්දැකීම් ඇතුළත් කෘතියක්‌ ,පුනරුක්‌ති, නමින් එළිදැක්‌වීමට අනෝමා ජනාදරී සූදානම් වේ. ,පුනරුක්‌ති, ස්‌වයං චරිතාපදානයක්‌ ලෙස ඈ විසින් හඳුන්වා දෙන්නීය.

මෙම 03 වැනිදා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී සවස 4.00 ට ,පුනරුක්‌ති, එළිදැක්‌වේ. ප්‍රවීණ සාහිත්‍යකරුවකු මෙන්ම විචාරකයකු ද වන සමන් වික්‍රමාරච්චි මහතා මෙම උළෙලේ ප්‍රධාන දේශනය පවත්වයි. ‘ස්‌ත්‍රිය ප්‍රබන්ධයක්‌ ද?, යන මැයෙන් ඔහු දේශනය පවත්වද්දී ‘කාන්තාව තේමා කොටගත් විඥනවාදී හා රැඩිකල් චිත්‍රපට, මැයෙන් ප්‍රවීණ සිනමා කලා විචාරක ගුණසිරි සිල්වා මහතා දේශනයක්‌ පවත්වයි. අනෝමා ජනාදරී පිළිබඳ තැනූ වාර්තා චිත්‍රපටයක්‌ ද ඇයගේ වෙබ් අඩවිය එළිදැක්‌වීමද මෙහිදී සිදුකෙරේ.

‘පුනරුක්‌ති’ කියැවීමෙන් පසු මතුවූ කරුණු කාරණා පිළිබඳ අනෝමා ජනාදරී සමග සංවාදයකට එක්‌ වූයෙම. එහි සටහන් මතුදැක්‌වේ.

ස්‌වයං චරිතාපදානයක්‌ ලියන්න නම් ඔහු හෝ ඇය පරිණත විය යුතුයි........... ඒත් ඔබ මෙතරම් ඉක්‌මනින් ඔබේ චරිතාපදානය ලියන්නේ ඇයි?

සමාජ සම්මතයක්‌ තියෙනවා පරිණත විය යුතු බවට. ඉතිං මම හිතනවා මම පරිණතයි කියල. සමහරු චරිතාපදාන කියලා ලියන්නේ වාර්තා මිස තමන්ගේ ජීවිත කතාව නොවේ. මගේ හිතේ පැසවපු දේ මහා හුඟක්‌ මුල ඉඳලාම තිබුණා. වෙන ගැහැනු ළමයකුට වඩා මට ඒවා වධ දුන්නා. ඒ නිසා දැන්ම නොලියා වියපත් වුණාම මගේ ගැහැනුකම ගැන හඬ නගන්නේ ඇයි. එනිසා වහ වහා හඬනැගිය යුතුයි කියා හිතුණා.

ඔබ හිතනවාද ඔබේ චරිතය අන් අයට ආදර්ශයක්‌ කියලා.?

පැහැදිලිවම. මම මෙවැනි අත්දැකීම්වලට මුහුණදුන් පළියට තවත් අය ඒවාට මුහුණදිය යුතුද...... ගැහැනු දරුවකුට හෝ පිරිමි දරුවකුට මෙවන් මානසික පීඩනයක්‌ ඇති නොවීම සඳහා දැනුවත් කළ යුතුයි. එනිසා තමයි මම කියන්නේ මගේ ජීවන අත්දැකීම් දරුවෙක්‌ ලැබීමට සිටින සෑම කාන්තාවක්‌ම හා සෑම ගැහැනු දරුවෙක්‌ම කියවිය යුතුයි කියා. තම දරුවා සමාජගත කළ යුතු අයුරු, මානසික නිදහස දියයුතු අයුරු ගැන හිතන්න ඕනෑ. මා වැනි අත්දැකීම් විඳපු කෙනකුට විශ්වවිද්‍යාලයට යා හැකිද...... හඬපු නැති දවසක්, සතුටින් සිටි දවසක්‌ මතක නැහැ......... මේ ප්‍රශ්නවලට ධෛර්යය සම්පන්නව මුහුණදීලා මම කකුල් දෙකින් හිටගත්තා. අද පිරිමින් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත් පසු ගැහැනියගේ ගෙල ටයිපටියකින් හිරකර මරා දමනවා. මට එහෙම මැරිලා කුණු වෙන්න බැහැ. හැම කෙනකුටම එහෙම බැහැ.

ඔබේ කතාව කියවූ පසුව හැඟී යනවා මෙය ලියන්නේ ඔබේ මව, පියා, බාප්පා සහ තවත් චරිත කීපයක්‌ පිළිබඳ වෛරය නිසා......... ඒ ආවේගය මුදාහැරීම පිණිස බව?

නැහැ.......... මම පිළිගන්නේ නැහැ........ ආවේගය පිට කළා නම් එක්‌කෝ මම එදාම තාත්තාට ගහලා.... බාප්පාව මරාදමලා........... එදාත් බාප්පාව මරා දමන්න මට හයිය තිබුණා...... මේ අය මාව කොතරම් පීඩාවට පත් කළාද.......... ඒ හැම විටෙකම මම ධෛර්යය අරගත්තා...... මට උවමනා නිසා විභාග සමත් වුණා..... විශ්වවිද්‍යාලයට ගියා....... වෛරයක්‌ තිබුණානම් මෙතරම් කලක්‌ ඉන්නේ නැහැ එය පිටකරන්න. සාහිත්‍ය රසය, කවිය, ප්‍රබන්ධය හරහායි මගේ කතාව මම කියන්නේ......... මම නිර්මාණකාරියක්‌.......... අභ්‍යන්තරයේ කැකෑරෙන දේ එළියට දාන්න කලාව හොඳ මාධ්‍යයක්‌. ඒනිසා තමයි මම මගේ චරිතාපදානය ලියුවේ.

අතිශය පෞද්ගලික සිදුවීම් සහිත ඔබේ කතාව මෙලෙස හෙළිදරව් කිරීම ඔබේ දරුවන්ට කරන අසාධාරණයක්‌ නොවේද?

ඒක යල් පැනපු අදහසක්‌. ලෝකය එදාට වඩා දියුණුයි. මේ තාක්‌ මගේ කතාවට අවරගණයේ ප්‍රතිචාර ලැබී නැහැ. අපි දැන්වත් විවෘත විය යුතුයි. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ඉන්නේ සිල් රෙද්දක්‌ පොරවාගෙන. ඔවුන් කැමැති නැහැ මේ සිල් රෙද්ද ගලවා දමන්න. මේ වටිනා ආත්මය අපට හමුවන්නේ එක්‌වරක්‌ පමණයි. ඉතිං ඒ එකවරක්‌ ලැබෙන ආත්මය ගුළිකරගෙන, හංගාගෙන, දුක්‌ විඳගෙන ජීවත්වන්නේ ඇයි. මා විඳි අත්දැකීම් කියන්න මම ලැඡ්ජා වෙන්නේ බිය වෙන්නේ ඇයි. මා ලද අමිහිරි අත්දැකීම් ලෝකයේම දරුවන්ට නොවන්න ඉඩහසර දිය යුතුයි.

නිරුවත නොසඟවා හෙළි පෙහෙළි කොට ප්‍රසංග කිරීමේ නින්දිත පෙළඹවීම ඉදිරියේ ඔබ රැවටීමට ලක්‌වූ බව මේ කෘතියේ සඳහන්කර තිබෙනවා. මේ කියන්නේ ‘තනිතටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය ගැනයි. එය කළේ එවක ඔබේ සැමියා....... නිරුවතින් රඟපාන්න එදා ඔබට විරුද්ධ වෙන්න තිබුණා?

... up to...
මම තීරණයක්‌ නොගත්තේ ඇයි කියලනේ අහන්නේ....... නිර්මාණකාරියක්‌ ලෙස ඇයි මම නවතින්නේ..........

එහෙමනම් ඇයි ඔබ අද කියන්නේ රැවටුණා කියලා?

එහෙම කියන්නේ මට අසාධාරණයක්‌ වූ නිසයි. මගේ වෘත්තීය ගෙවීම කෝ.. අද මම රැවටුණා...........

සැමියාගේ චිත්‍රපටයේ අයකිරීමකින් තොරව රඟපාන්න ඔබ එකඟ වුණානම්?

කිසිම ගිවිසුමක්‌ නැහැ........... නිළියක්‌ ලෙස මම එතැන රැඳුණානම් මට තියෙන රැඳීම තමයි මුදල්............ එහෙම නැතිනම් චරිත ලැබීම මම පැය ගණන් සාකච්ඡා කළා. ඊළඟ චිත්‍රපටයේ චරිතයක්‌ දෙන්න බැහැ කිව්ව. එදා මම සැමියා ගැන අහිතක්‌ හිතුවේ නැහැ. මම මගේ ජීවිතය දුන්නේ ඒ නිර්මාණයටයි............

ගැහැනියකට තම නිරුවත කියන්නේ ජීවිතයයි. එය ජීවිතය හා සමානයි. ඒක නොදන්න අධ්‍යක්‍ෂවරයකුටයි මම මගේ ජීවිතය දීලා තියෙන්නේ.

අද ඔබ ඔබේ කතාව හෙළි කරන්නේ කාන්තාවක්‌ ලෙස සිතා ද නැතිනම් නිළියක්‌ ලෙසින්ද?

මම එදා බුද්ධිමත් වුණා........ මම ඒ සිද්ධිවලට මුහුණ දෙද්දී හිතුවා කවදාහරි මේවා ලියනවා කියලා. මගේ වෘත්තිය පිළිබඳ තවත් නළුවකුටල නිළියකට වැදගත්වන කාරණාවක්‌ මෙම කෘතියෙන් මතුකර ගැනීමත් මෙහි අරමුණක්‌. ඒ වගේම අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍රවුණු මා වැනි වෘත්තිය නිළියකගේ පැවැත්ම පිළිබඳ ඛේදවාචකය සඳහන් කිරීමත් අරමුණක්‌. මේ සමාජයේ කාන්තාව ගැන තිබෙන ආකල්ප සුන්නත් දූලි කරන්නයි මම මෙය ලියන්නේ. මගේ ගෙදර වැඩට සිටි කාන්තාව සහ මගේ අම්මා ලිංගිකව සූරා කෑ හැටි හෙළි කළ යුතුයි.

ඔබ අත්විඳි සිදුවීම් ඕනෑතරම් කාන්තාවන් අත්විඳ තිබෙන්නට පුළුවන්. විශේෂයෙන් නිළියන්............. ඒත් ඒවා පෞද්ගලික නිසා හෙළිදරව් වන්නේ නැහැ............

ඔව්. ඒ අයටත් පුළුවන් සමාජය දැනුවත් කරන්න. ඒත් මම හිතන්නේ බොහෝ අයට ඕනෑ රඟපාන්න විතරයි. චරිතය, මුදල් වගේම ප්‍රසිද්ධිය ලැබෙනවා. එවිට අනෙක්‌ දේවල් මොනවටද........ හොඳ ක්‍රීඩකයෙක්‌ කසාද බඳින්න.. සැලුන් එකක්‌ දාගන්න.......... තමයි බොහෝ අය නිළිකමට ඇවිත් ඉන්නේ. මට එවැනි අරමුණක්‌ නැහැ. ඇත්තටම බහුතර නිළියන් ගැන මම කනගාටු වෙනවා. අරමුණක්‌ නැති, අදහසක්‌ නැති නිළි කලාවෙන් තමන්ට ලැබෙන අර්ථය මොකද්ද........... මම ඉන්නේ වෘත්තිය නළු නිළි සංගමයක්‌ නැති රටක............ එවන් සංගමයක්‌ අවශ්‍යයි.

ඔබේ ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු මෙලෙස හෙළි කළ පසුව ඔබට පාරේ බැහැලා යන්න පුළුවන්ද?

මට කිසි ප්‍රශ්නයක්‌ නැහැ. මම අරතරම් චිත්‍රපටයක රඟපාලාත් පාරේ බැහැලා ගියේ. කිසිවකුගෙන් කිසිම වචනයක්‌ ඇහුවේ නැහැ. හොඳට සැලකුවා. මට හිතාගන්නත් බැහැ. මේ අපේ කෙනෙක්‌ කියලා මාව බදාගත්තා.......... එහෙමයි මට සැලකුවේ. මම හිතනවා මෙතැනදීත් මට ප්‍රශ්නයක්‌ ඇති නොවේවි කියලා. එහෙම ප්‍රශ්නයක්‌ ඇති වුණොත් ඒක එදාට මම බලාගන්නම්. කලාකරුවෝ, අධ්‍යක්‍ෂවරු හැඟුම්බරයි. මොන මතවාදයක්‌ තිබුණත් අද වනතුරු මගෙන් අහලා නෑ උඹ කෑවාද.......... ජීවත් වෙන්නේ කොහොමද......... සල්ලි කීයක්‌ හරි දෙන්නද කියලා............ එහෙම සංවේදී කලාකරුවන් මම දැක නැහැ. මම එදා අනුන්ගේ නිර්මාණවලට පෙනී ඉඳලා පාරේ බැහැලා ගියා........ අද මට මගේ නිර්මාණයක්‌ කරලා පාරේ බැහැලා යන්න බැරිකමක්‌ නෑ......... එදාටත් වඩා මිනිසුන් අද මාව පිළිගනීවි. මම මේ එළිදක්‌වන්නේ කුඩාකල සිට විශ්වවිද්‍යාලයට යෑම දක්‌වා මා මුහුණු දුන් අත්දැකීම්........ ඉන්පසුව මේ දක්‌වා වූ සිදුවීම් ‘පුනරුක්‌ති’ දෙවැනි කොටසින් හෙළිකරනවා. එයත් ළඟදීම එළිදක්‌වනවා........... මෙම 03 වැනිදා සවස 4.00 ට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයට පැමිණෙන ලෙසට මම මගේ රසිකයන්ට විවෘතව ආරාධනා කරනවා. මට කතා කරන්න 077 9290677 මගේ දුරකථන අංකයට............

UN and LANKAN POLICE

April 28, 2011

Coca-cola competition

 upload your BRRR videos and win
the Coca-Cola company offers hundreds of brands, including soft drinks, fruit juices, sports drinks and other

Nadeesha Hemamali's first production "Athkandalihini"

koSYdf.a fiahdrE fu;ekska 

Schoolgirl harassed for refusing to marry- පාසල් ශිෂ්‍යාවකට හිරිහැර

A 19-year-old schoolgirl in Kandy has been repeatedly harassed by an influential family for refusing a marry man they had introduced to her, the Asian Human Rights Commission says.

The AHRC says it has received information that Thushanthi Pujani Perera of Talathuoya suffered several injuries due to assault and was admitted to hospital last February.
While in hospital, the perpetrators had tried to abduct her.
Several complaints were made to Thalathuoya Police, but police are reluctant to initiate investigations due to the influence of a politician.
After making a complaint against the suspects who were clearly identified by the virtual complainant, the parents and the victim were threatened with death.
They fear that they will not be able to obtain justice due to the influence on the police by the suspect and the politician.
This case is yet another illustration of the exceptional collapse of the rule of law in the country, says the AHRC.
It asks that letters calling for an investigation against the perpetrators be sent to the IGP, the attorney general, the Human Rights Commission and the Police Commission.

විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කළ පාසල් ශිෂ්‍යාවකට හිරිහැර

තලාතුඔය ප‍්‍රදේශයේ බලවත් පවුලක් යෝජනා කළ විවාහයකට අකමැති වූ 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට දිගින් දිගටම හිරිහැර සිදුවන බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.

තුෂානි පූජනී පෙරේරා නම් වන ඇයට පසුගිය පෙබරවාරියේදී එම පිරිස් පහරදීම නිසා රෝහල්ගත කිරීමට පවා සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට පැමිණිලි කොට ඇතත්, දේශපාලනඥයෙකුගේ බලපෑම් ඊට බාධා වී ඇත.

එමෙන්ම, තුෂානි සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී තිබේ.
මෙරට නීතිය වල්වැදී ඇති බවට වන තවත් එක් උදාහරණයක් වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයා, නීතිපතිවරයා, මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමට ලිපි යවන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටී.

LOOK AT YOURSELF AFTER WATCHING

LOOK AT YOURSELF AFTER WATCHING 

girl raped by his boyfriend-- 15 years old couple

girl raped by his boyfriends

Lankaenews to be banned within Sri Lanka...

Lankaenews to be banned within Sri Lanka... journalist remand extended until May 12th
Lanka-e-News, -28.April.2011, 11.30AM)
Sri Lankan trilingual news website Lanka e news is to be banned within the country until the 12th May 2011 following the decision issued by the District court judge Ms. Kumari Abeyratne of the Pugoda Magistrate, this morning.

The decision was given after the first court hearing for Lanka e news journalist Shantha Wijesooriya who was arrested by the Kirindiwala police and remanded on the 25th April 2011, based on charges levied against him for contempt of court. District court judge Ms. Kumari Abeyratne concluded today’s hearing with an order for Mr. Shantha Wijesooriya's remand to be extended till the next court hearing due for 12th May 2011; and for Lanka e News to be banned during that time effective immediately by the Telecommunication Regulatory Commission.
The decision was given after the lawyers Mr. Bandara Ekanayake, Mr. Manjula Pathirja , and Mr. Senaka Perera; appearing on behalf of Mr. Shantha Wijesooriya refused to accept the charges made. They further stated that they will appear before the Appeal Courts regarding this court decision.

Await for further updates regarding this matter.

,xldfõ m%Odk fmf<a fjí wvúhla jk z,xld B ksjqia fvdÜ fldïZ Y%S ,xldj ;=< ;ykï lrkakehs wo wêlrKh ksfhd. lf<ah'
fuu ksfhda.h mkjk ,oafoa wo mQf.dv ufyaia;%d;ajrhd úiska ,xld Bksjqia udOHfõ§ Ydka; úfÊiQßh uy;d wêlrKhg wmydi lf<a hk fpdaokdj úNd. lsÍu i|yd wo úNd. jQ kvqfõ§h'

tfiau Ydka; úfÊiQßh uy;df.a wem b,a,Su m%;slafIam lrñka Tyq ;jÿrg;a rlaIs; nkaOkd.dr.; lsÍugo ufyaia;%d;ajrhd kshu lf<ah'

fuu kvq úNd.h ksujk;=re fuu ;yku mekfjk njo ufyaia;%d;ajrhd okajd we;'
ñka by; ,xldBksjqia m%jD;a;s l¾;Djrhdo ;¾ck fpdaokdjla hgf;a miq.sh udifha w;awvx.=jg m;ajQ w;r Bg;a fmr miq.sh ckjdßfha ,xld Bksjqia ld¾hd,h .sks;eîfï isoaêhlao jd¾;d úh'

isoaêh ms<sn|jeä úia;r bÈßhg

April 27, 2011

Phones cut---ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ දුරකථන කැපේ

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ සියලු දුරකථන සම්බන්ධතාවන් ඊයේ (27 ) සිට අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. දුරකථන සම්බන්ධතාවන් වෙනුවෙන් අදාළ දුරකථන සමාගමට ගෙවිය යුතු හිඟ බිල්පත් ගාස්‌තුව ලක්‌ෂ පහ ඉක්‌මවා ඇතැයි ද  දුරකථන බිල්පත් ගාස්‌තු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සමාගම දුරකථන සම්බන්ධතා තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දස දෙනකුගේ කාර්යාල පිහිටුවා ඇති අතර, දුරකථන සම්බන්ධතාවල ලබාගන්නා ඇමතුම් පහසුකම් අත්හිටුවීම හේතුවෙන් එම රාජකාරි කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දස දෙනා වෙනුවෙන් ලේකම්වරයෙක්‌ හා සෑම ඇමැතිවරයකුගේම පුද්ගලික ලේකම්වරු ඇතුළු කාර්යාමණ්‌ඩලය ද අමාත්‍යාංශ කාර්ය මණ්‌ඩල ද රාජකාරි කටයුතු කරන අතර, ඒ සියලු දෙනා වෙනුවෙන් සෘජු දුරකථන සම්බන්ධතා 36 ක්‌ පමණ තිබේ. දුරකථන සම්බන්ධතා අත්හිටුවීම හේතුවෙන් ලේකම් කාර්යාලයේ දුරකථනවලට ලැබෙන ඇමතුම් පමණක්‌ ක්‍රියාත්මක වන අතර ෆැක්‌ස්‌ හා අන්තර්ජාල පහසුකම්වලටද බාධා එල්ල වී ඇත.

ලබා ගන්නා ඇමතුම් අත්හිටුවා ඇත්තේ කාර්යාලයේ පහළ මාලයේ සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා බවත් දුරකථන බිල්පත් වෙනුවෙන් කිසිදු හිඟ මුදලක්‌ ගෙවීමට නැති බවත් මේ පිළිබඳ කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම් මහින්ද මඩිහහේවා මහතා කියා සිටියේය.

sri lankan police පොලිස්පතිවරයාගේ රාජකාරීයක් ආරක්‍ෂක ලේකම් යටතට

පොලිස්පතිවරයාගේ රාජකාරීයක් ආරක්‍ෂක ලේකම් යටතට

උප පොලිස් පරීක්‍ෂකවරුන්ගෙන් ඉහළ නිලයන් දරන උසස් නිලධාරීන් මාරු කිරීම සහ උසස් කිරීම සදහා වු බලතල ආරක්‍ෂක ලේකම්වරයා යටතට ගෙන තිබේ. මෙතෙක් මෙම සියලූ තනතුරු දරන්නන් මාරු කිරීමේ සහ උසස් කිරීමේ බලය පැවරී තිබුණේ පොලිස්පතිවරයා වෙතය. කෙසේවෙතත් ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයකින්  එම බලතල මෙලෙස පවරා ගෙන ඇත.

මේ අතර පොලිස්පතිවරයා නිකුත් කළ චක‍්‍රලේඛයකින් එළඹෙන වෙසක් සමයේ සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ අනුව වෙසක් පොහෝ දින ඊට පෙර දින සහ පසුදින නිවාඩු මෙලෙස අවලංගු කර ඇත.
Related Posts Plugin for WordPress, Blogger...