Showing posts with label Jackson falls love with Puja- ජැක්සන් පූජාට පෙම් බඳියි. Show all posts
Showing posts with label Jackson falls love with Puja- ජැක්සන් පූජාට පෙම් බඳියි. Show all posts

April 25, 2011

Jackson falls love with Puja- ජැක්සන් පූජාට පෙම් බඳියි

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘කුස පබාවතී’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරාගෙන අතැයි වාර්තා වේ.
මෙහි කුසගේ චරිතයට ජැක්සන් ඇන්තනීත්, පබාවතීගේ චරිතය සඳහා පූජා උමාශන්කර්වත් තෝරාගෙන තිබේ.

මෙම චිත‍්‍රපටයේ තේමාවට අනුව කාන්තිමත් පබාවතී (පූජා) ට  කාලවර්ණ කුස (ජැකසන්) පෙම් බැඳීමට නියමිතය.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිලක් අය කළ නළුවා ලෙස ජැක්සන් සිංහල සිනමා ඉතිහාසයට එක්වීමට ද නියමිත අතර, ඔහු මෙම චිත‍්‍රපටය වෙනුවෙන් අය කළ මුදල රුපියල් මිලියන 1.5 කි.

පූජා උමාශන්කර්ද සිය රංගන දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 1.5ක් අයකර ඇත.

ආචාර්ය තිස්ස අබේසේකර විසින් අවසන් වරට තිරචනයක් ලියන ලද සිංහල චිත‍්‍රපටය ද මෙයවීම විශේෂිතය.


13 Hq photos of Pooja Umashankar

Related Posts Plugin for WordPress, Blogger...