Showing posts with label girl and a snake. Show all posts
Showing posts with label girl and a snake. Show all posts

March 28, 2011

girl and a snake

ඔරිට් ෆොක්ස් නමැති නිරූපිකාව පිඹුරෙකු සමගින් සිටිනා ජායාරුප ගැනීමට යාමේදී එම ක්‍රියාවට අකමැත්ත පල කල පිඹුරා විසින් නිරුපිකාවගේ ලැම පෙදෙසට දෂ්ඨ කොට ඇත.

දෂ්ඨ කිරීම හේතුවෙන් නිරූපිකාව රෝහල් ගත කෙරුණත් පිඹුරාගේ දෂ්ඨ කිරීම නිසා මරණයට පත් වුයේ පිඹුරාමයි.ඒ නිරුපිකාවගේ කෘතීම ලෙස සැකසු ලය පෙදෙසෙහි ඇති සිලිකන් ශරීරගත වීමෙනුයි. එයට අදාළ වීඩියෝව මෙතනින්
  
අපි මෙම ලිපිය අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page
Related Posts Plugin for WordPress, Blogger...