ක්‍රෝම් අන්තර්ජාල බ‍්‍රවුසරය මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගනිමින් ක‍්‍රියා කරන නෝට්බුක් පරිඝනකයක් ගූගල් විසින් එළිදක්වා ඇත.ක්‍රෝම්බුක් ලෙස නම් කර ඇති මෙම පරිඝනක ඒසර් හා සැම්සුන් සමාගම් විසින් නිපදවනු ලබයි.
ලබන ජුනි මාසයේ සිට පාරිභෝගිකයන් හට ලබාගත හැකි මෙම ක්‍රෝම්බුක් පරිඝනක ඇමෙරිකානු ඩොලර් 349 -499 අතර මිලකට අලෙවි වනු ඇත.
සාමාන්‍ය පරිඝනයක මෙන් මෙහි මයික්‍රොසොෆ්ට් වර්ඞ් වැනි මෘදුකාංග මෙම පරිඝනකයට ඇතුල් කර නොමැති අතර, එය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ගූගල් ඩොක්ස් වැනි වැඩසටහන් භාවිතා කරයි.
ක්‍රෝම් අන්තර්ජාල බ‍්‍රවුසරය මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගනිමින් ක‍්‍රියා කරන නෝට්බුක් පරිඝනකයක් ගූගල් විසින් එළිදක්වා ඇත.ලබන ජුනි මාසයේ සිට පාරිභෝගිකයන් හට ලබාගත හැකි මෙම ක්‍රෝම්බුක් පරිඝනක ඇමෙරිකානු ඩොලර් 349 -499 අතර මිලකට අලෙවි වනු ඇත.
සාමාන්‍ය පරිඝනයක මෙන් මෙහි මයික්‍රොසොෆ්ට් වර්ඞ් වැනි මෘදුකාංග මෙම පරිඝනකයට ඇතුල් කර නොමැති අතර, එය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ගූගල් ඩොක්ස් වැනි වැඩසටහන් භාවිතා කරයි.











