April 16, 2011

True Love--අම්මා කෙනෙකුගේ හා ආදරණිය සැමියකුගේ සංවේදී කතාවක්

A letter of LTTE-නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි

නෝර්වේ රාජ්‍යය විසින් 2005 වසරේ අගෝස්තු මස 15 වන දින එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත රහසිගතව යවන ලද ලිපියක් පිළිබඳව විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබේ.

මෙම ලිපිය පිළිබඳව ශ්‍රී ලංකාව රජයට අනාවරණය වීම වළක්වන ලෙස ද නෝර්වේ රාජ්‍යය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි සඳහන්ය.

එම ලිපිය එල්. ටී. ටී. ඊ සංවිධානයේ න්‍යයාචාර්යය ඇන්ටන් බාලසිංහම් හරහා ප්‍රභාකරන් වෙත ලැබීමට සලස්වා ඇති විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කරන ලද කේබල් පණිවිඩයෙන් හෙළිදරව් කර ඇත.

නෝර්වේ විදේශ අමාත්‍ය පීටර්සන් හා නියෝජ්‍ය අමාත්‍ය හෙල්ගසන් විසින් 2005 අගෝස්තු 15 වන දින ඇන්ටන් බාලසිංහම් හමුව අදාළ රහසිගත ලිපිය ඔහු වෙත බාර දී ඇති බව ද එම වෙබ් අඩවිය හෙළදරව් කරයි.

අදාළ ලිපිය ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ නොවන බවත් ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති හෑන්ස් බ්‍රැට්ස්කර් විසින් දැනුම් දී ඇති බව ද එහි සඳහන්ය

the babies-කාසල්-සොයිසා රෝහල්වලින් අවුරුදු බබාලා 51ක්

අලුත් අවුරුද්ද යෙදුණු පසුගිය 14 දා කොළඹ ද සොයිසා රෝහලේදී හා කාසල් වීදිය කාන්තා රෝහලේදී බිළිඳුන් 51 දෙනෙකු උපත ලබා ඇත. කොළඹ ද සොයිසා රෝහලේදී දරුවන් 13 දෙනෙකු උපත ලබා ඇති අතර, කාසල් වීදිය කාන්තා රෝහලේ සිදුවූ දරු උපත් ගණන 38කි. අවුරුදු දා නිවුන් දරු උපතක්ද සිදු වූ බව සොයිසා රෝහලේ ප්‍රධාන හෙද පාලිකා මේනකා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. සාමාන්‍ය දරු උපත් සහ සැත්කම් මඟින් මේ අලුත් අවුරුදු දරුවන් ඉපදී ඇති අතර පරණ අවුරුදු දා (13) දරුවන් 23 දෙනකු උපත ලබා තිබේ.
baby mama (also baby-mama and baby-mother) is generally defined as a mother who is not married to her child'sfather, although the term often is used with.......

April 15, 2011

love of youth- යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

යොවුන් වසන්තයේ

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...


දිළිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනිවී...

ගංඟාවක් සේ - ගලා බසිනු මැන

නිරන්තරේ සිනා සිසී...


හසරැලි ගවසා තුරු මුදුනේ

කල්පනා තෝතැන්නේ...

තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...

අහස් ගඟේ දියඹ දිගේ...

see the video




බොහොමයක් දෙනා හිතන දෙයක් තමයි නන්දා මාලිනී වැනි ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ගේ ගීත රස විඳින්නන් සරල වචන වලින් සැදි ගීත වලට විරුද්ධ බැව් හා සරල පද වලට ගරහන බැව්. මේ අපූර්ව ගීතය සරල පද එකතුවක සැබෑ අරුත, මිහිර, සොඳුරු බැව් පහදා දෙනවා/ කියවා යන්න ගී පද පෙළම එක පෙළට දැනේවි ඔබට සොඳුරුතම යෞවනයේ අපමණ සැහැල්ලුවකින් ලොවම ඔබ හා සිනාසෙන බැව්.
ඒ නමුදු මේ ගීතයේ සරල සුන්දර පදපෙළ තුල මිහිරියාව ජනිත කිරීම රැක ගැන්ම පමණක් නොව පෙළින් පෙළ එය තීවර කරනුවස් පද රචකයා තුල තිබූ සියුම් හැකියාව හා සංයමය අගය කිරීමට මා සතු වදන් පමණ නොවේ!!!
ගීතයක ප්‍රාණය හැඳිනීම හා එහි ශ්‍රාවකයා ජීවත් කරවීම තනු රචකයාගේ කාර්‍යයයි. ඉදින්,ජීවිතයේ මිහිරිතම සොඳුරු බව හිතට ගෙන එන්නට, වෙසෙසින්ම ගීතය අසා ඒ ලොව තනි වන්නට මේ තනුව තුල ඇති සියුම් සුමට බව, ගීතයට ගැල‍පෙන සේ ප්‍රාණ වායුව පිඹින නන්දා මාලිනියගේ ගායනය තුල ඇති වෙනත් මානයන්වෙත අප කැඳවා යන්නට අපමණ සහයක් ලබා දෙන බැව් මගේ හැඟුමයි!!!

Tsunami Fear Hit Southern Coastal Area

බෙදා ගමුඅපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු


 45 Fans on the page




share with facebook
uydpd¾hjrhdf.a wkdjelsfhka
ol=fka fjr<nv ck;dj ksfjia yer h;s''


fmardfoKsh úYajúoHd,fha N+úoHd uydpd¾h w;=, fiakdr;ak uy;df.a meyeÈ,s lsÍula wkqj wfm%a,a 10-18 w;r ,xldjg iqkdñhla taú hhs ±ka ol=fka ìhla we;s fj,d'
f.disma ,xld fj; jd¾;d jk wdldrhg fudrgqj" l¿;r" w¨;a.u".d,a," ud;r yïnkaf;dg wd§ m%foaY /il fjr< wdY%s;j jdih lrk ck;dj fï jk úg ;u ksfjia w;yer hk ;;ajhla fu ksid we;sj ;sfí'
we;eï wh ksfjia j, fkdisg uqyqog lsÜgq ke;s {d;s ksfjia j,g rd;%s ld,hg hEu fï Èkj, mqreoaola lrf.k ;sfnk njo jd¾;d jkjd' tfiau iuyre fï ld,hu u.yer kej; meñKSfï n,dfmdfrd;a;=fjka wE; m<d;aj,g msg;aj f.dia ;sfnkjd'
fmardfoKsh úYajúoHd,fha N+úoHd uydpd¾h w;=, fiakdr;ak ñka by; N+lïmk iïnkaOfhka m< l< wkdjels /ila ksjerÈ ù ;sfí' cmdkfh miq.shod we;sjQ N+ lïmKho Tyq l,a we;sj lshQfjls' Tyqf.a fï wkdjels i|yd N+ úoHd o;a; fukau .%yhskaf.a yeisÍuo Wmfhda.S lr.kakd nj lshefõ' 
wfma%,a 10 isg 18 olajd ld, mrdih ;=<§ bkaÿkSishdj wdY%s;j N+lïmkhla isÿúh yels nj;a hï fyhlska tu lïmkh fkd.eUqre uqyqÿ m;=f,a lsf,daóg¾ 10;a 15;a w;r fkd.eUQrl§ isÿ jqjfyd;a thska iqkdñ wjodkula ol=Kq wdishdkq l,dmfha rgj,g iy Y%S ,xldjg we;sjk nj uydpd¾h w;=, fiakdr;ak uy;df.a wkdjelshhs'
fuu wkdjelsh miq.sh i;sfha ,xldfõ iEu m%Odk fmf<a udOHhlskau m%pdrh úh'
ck;d le<öu we;sjQfha bkamiqjh'
wfma%,a 10 isg 15 w;r Èkj,§ ;=¾lsh yd brdkh wdY%s; m%foaYfha;a" wfma%,a 16 isg 20 olajd ld,fha§ *eismsla id.rh wdY%s; m%foaYfha;a N+ lïmd we;súh yels njg Tyq ;j;a wkdjels m< lr ;sfí'
flfia fj;;a fï wkdjels ms<sn| fï jk;=re rcfha j.lsj hq;= ks, m%ldYkhla t<s ±l ke;'

President - Mahindha-ටයිම්’ 2011 ලොව බලගතුම පුද්ගලයින් අතර ජනපති රාජපක්ෂ‍ 6 වැනි තැනට

 ‘ටයිම්’ 2011 ලොව බලගතුම පුද්ගලයින් අතර ජනපති රාජපක්ෂ‍ 6 වැනි තැනට


දෙදහස් එකොළහ වසරේ ලොව බලගතුම පුද්ගලයින් 100 දෙනා තෝරාගැනීම සඳහා ‘ටයිම්’ සඟරාව විසින් පවත්වනු ලබන ඡන්ද විමසීමේදී ශී‍‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සයවැනි ස්ථානයේ පසුවන බව එම සඟරාව පවසයි.

රාජපක්‍ෂ මහතාට ඡන්ද 71,064ක් ලැබී තිබේ.

එල්ටීටීඊයට එරෙහිව යුද්ධය 2009දී ජයගත් ඔහු මානව හිමිකම් කොමිසම හා මැතිවරණ කොමිසම වැනි ස්වාධීන ආයතනවලද බලය ලබාගෙන ප‍‍්‍රජාතාන්ති‍‍්‍රකව තේරීපත්වූ නායකයින් අතර බලගතුම අයෙකු බවට පත්ව සිටින බව එහි දැක්වේ.
ඇමෙරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා අභියෝග කොට ඇති රාජපක්‍ෂ මහතාට රුසියාව, චීනය හා ඉන්දියාවේ සහයෝගය ලැබෙන බවත්, 65 හැවිරිදි ඔහු 21 වැනි සියවසේදී ත‍‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මුල්ම රාජ්‍ය නායකයා බවට පත්ව සිටින බවත්  ‘ටයිම්’ කියා සිටී.

රාජපක්ෂ මහතා දැන් ශී‍‍්‍ර ලංකාව සඳහා ආර්ථික සැලැස්මක් කි‍‍්‍රයාවේ යොදවමින් රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.

April 14, 2011

කී‍්‍රඩා ඇමැතිට පල්ලම් බහින්න වන ලකුණු-cricket

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් මැයි මස 05 වැනිදාට පෙර යළි දිවයිනට පැමිණිය යුතු බවට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කර ඇති නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ලබාගන්නා බවට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත.

කෙසේවුවද ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය අතරවාරයේදී කී‍්‍රඩකයන් ඉවත් වන්නේ නම් ඒ සඳහා ගෙවීමක් කළ යුතු බවද පැවසේ.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් එම තරගාවලියෙන් ඉවත්වීම එම මුදලට වඩා වැඩි අලාභයක් බව අයි.පී.එල්. තරග සංවිධායකයින් පවසන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උණුසම රැඳී තිබෙන ලසිත් මාලිංගත්, කොව් ටස්කර්ස් පිලේ නායකයා වන මහේල ජයවර්ධනත්, ඩෙකන් චාර්ජර්ස්හි නායක කුමාර සංගක්කාරත් නොමැතිව තරග වැදීම තරගාවලියේ තරගකාරී බව බිඳවට්ටනක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේවුවද මෙම තීරණය කී‍්‍රඩා ඇමතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගියදා වන අතර, ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අයි.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවසරය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී බවත් අයි.පී.එල්. සංවිධායකයෝ පෙන්වා දෙති.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට මෙම දැනුවත් කිරීම කරන ලද්දේ ඉදිරියේදි පැවැත්වෙන එංගලන්ත සංචාරය සදහා ශී‍්‍ර ලංකා සංචිතය තෝරා ගැනීමට ලබන මැයි 6 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති බැවිනි.

ශ‍්‍රී ලංකික කි‍්‍රකට් කී‍්‍රඩකයින් 11 දෙනෙකු අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන අතර තරගාවලියේ අවසන් තරගය මැයි 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

Rupavahini Avurudu Mistake

cd;sl rEmjdysksh 
wjqreoao jroaohs

wo miajre 1'01 g fhÿK iqn fudfyd;ska isxy, w¨;a wjqreoao Wod úh' kuq;a w¨;a wjqreoao ,enQ nj cd;sl rEmjdysksfha jroaod .;af;ah' Tjqka th ksfõokh lf<a ñks;a;=jla l,ska miajre 1 gh' fõ,dj ;;amrfhka ;;amrh hjuka 1'01 ,enQ njg ;srfha Èia lrk ,oafoa i;H f,iu miajre 1'00 gh' 
rEmjdysksfha háka jefgk fj,dj 1'00 fjoa§ ;srfha 1'01 fmkajd kj wjqreoaog ksfõolhd iqn me;=fõh'
kshu kel; Wodjk 1'01 jk úg cd;sl rEmjdyskS ksfõolhd fjk;a hula mjiñka isá w;r rEmjdysksfha háka jefgk fõ,djo uld oud ;sìKs'
m%S;sh m< lrñka r;s[a[d m;a;= lrkakg iQodkñka fuu wjia:dfõ cd;sl rEmjdysksh krUñka isá ,laI ixLHd; fm%alaIlhska fï ksid wkaoukao jQ njo jd¾;d úh'
rch ñka Èk lsysmhlg fmr ,xldfõ iïu; fõ,djo m%ldYhg m;alrk ,o w;r ta ksid fuu wjqreÿ ieureu jvd;a ksjeros fõ,djg rgu isÿ lrkq we;ehs wfmalaId lrk ,eîh'tfy;a cd;sl udOH fuh je/oa¥ l, isÿjkafka l=ulao@

w¨;a wjqreÿ ksfõokh rEmjdysksfha m%pdrh jQ whqre fï ùäfhdafjka n,kak


April 13, 2011

කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කිරිම නිසා ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී සිරගෙට


කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කිරිම නිසා ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී සිරගෙට

පොදු ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් සිරදඬුවම් නියම කර තිබේ.

උද්‍යාන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන වල දී මෙම පුද්ගලයා කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කරන බවට චෝදනා එල්ල වී තිබුණි.

විත්තිකරුගේ එම හැසිරීමට හේතු‍ව ඔහු ළදරු අවදියේ ලිංගික අපයෝජනයකට ලක්වීම බව එම චෝදනාවට විත්තිකරු වරද පිළිගන්නා බව ප්‍රකාශ කළ ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එහෙත් එය සමාව දීමට තරම් කරුණක් නොවන බැවින් වසර 2ක සිරදඩුවම් නියම කරන බව බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් දඩුවමින් මිදුණු පසු විත්තිකරුගේ මානසික තත්ත්වය සඳහා උපකාර ලබා ගත යුතු බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Yogitha's Tatoo of Dhoni


fodaks ksid fhda.s;d
 
mÉp fldghs
f,dal l=i,dk ch.%yKh;a iu. bka§h msf<a kdhl ufyakaø isx fodaks ±ka ùrfhlaù we;af;ah'

fï fodaks fjkqfjka ;ud úiskau ;u wf;a mÉphla fldgd.kafka bkaÈhdfõ iqm%isoaO Ñ;% Ys,amsKshl jk fhda.s;d mxpd,ah'

zwfma rgg l=i,dkh f.k ÿka fodaks fjkqfjka ux fï mÉph yeuodu ;nd.kakjd'Z weh lshd ;sfí'




Mobile Phones - inside the body

isrlrejka ÿrl;k yx.k 
w¨;au l%uh

cx.u ÿrl;k Ndú;h nkaOkd.drh ;=< ;ykï'kuq;a isrlrejka ±ka cx.u ÿrl;k i`.jd.ekSug w¨;a Wml%u fhdod.kakjd'
fï w¨;au Wml%uh jd¾;d jqfka" miq.sh i;sfha l¿;r nkaOkd.drfhka'ish .=o ud¾.h ;=< cx.u ÿrl:k i`.jdf.k isá
l¿;r nkaOkd.drfha /|jQjka isõ fofkl= miq.sh i;sfha nkaOkd.dr w;awvx.=jg m;ajqKd'
fï fydr jefâ wyqjqfka yÈisfha YÍr frda.S ;;ajhka fmkakqï l< /|úhka kdf.dv frdayf,a§ tlaiaf¾ mÍlaIKhlg ,lalsÍfï§'
fudjqka .=oud¾.h miqmiska cx.u ÿrl;k we;=¿lrf.k jßkajr mßyrKhg mqreÿj isá nj;a n,dfmdfrd;a;= fkdjQ f,i tajd isrùfuka wikSm ;;aj u;=jQ nj;a mÍlaIKj,§ wkdjrKh jqKd' nkaOkd.dr wêldß tñ,a rxð;a <udfyajf.a uy;d m%ldY lf<a fudjqka mj;sk ±ä kS;s ksid cx.u ÿrl;k Ndú;hg fujeks l%u wkq.ukh lrkakg we;s njh'

happy new year

April 11, 2011

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී 


වයස අවුරුදු 11ක දැරියකට බරපතළ ලිංගික අතවර කළ 60 හැවිරිදි කට්ටඩියෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත කුමාරකට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අතවරයට පත් දැරියගේ මාමා බවද පැවසේ.

සැකකරු විසින් කාලි දේවාලයක් පවත්වාගෙන යනු ලබන බව ද පැවසේ.
අතවරයට පත් දැරියගේ මව විදෙස්ගතව සිටි බැවින් පාසල් යැවීම සඳහා දැරිය මෙම කට්ටඩියාගේ නිවසේ නවතා සිටි බව පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තබේ.

දැරිය මෙම අතවරයට පත්වන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදීය.

සැකකරු විවාහ කිහිපයක් කරගත් අයෙක් බවද මේ වන විට හෙළිවී තිබේ.

සැකකරු හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා ඉදිරියට පැණීමෙන් පසුව ලබන අපේ‍්‍රල් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය
.

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී 


වයස අවුරුදු 11ක දැරියකට බරපතළ ලිංගික අතවර කළ 60 හැවිරිදි කට්ටඩියෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත කුමාරකට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අතවරයට පත් දැරියගේ මාමා බවද පැවසේ.

සැකකරු විසින් කාලි දේවාලයක් පවත්වාගෙන යනු ලබන බව ද පැවසේ.
අතවරයට පත් දැරියගේ මව විදෙස්ගතව සිටි බැවින් පාසල් යැවීම සඳහා දැරිය මෙම කට්ටඩියාගේ නිවසේ නවතා සිටි බව පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තබේ.

දැරිය මෙම අතවරයට පත්වන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදීය.

සැකකරු විවාහ කිහිපයක් කරගත් අයෙක් බවද මේ වන විට හෙළිවී තිබේ.

සැකකරු හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා ඉදිරියට පැණීමෙන් පසුව ලබන අපේ‍්‍රල් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය
.

April 10, 2011

Madu Madawa - Mother and wife in same school

wÆ;a Ôúf;a iqkaorhs
fï Èkj, ckm%sh rEmjdyskS jevigykla jk isri iqm¾ iagd¾ úldYkh fjhs' ta ;=<ska wuq;=u wdldrhl NdIKhla bÈßm;a lrk úksiqrejrfhla f,i uOq udOj y÷kd.; yelshs' uOq miq .sh Èfkl újdy úh' Tyqf.a ìß| frkQId cd;Hka;r mdi,l .=rejßhls'  fï uOq weh ms<sn|j mejiQ woyiah'
 we;a;gu wms fokakdf.a wÆ;a Ôúf;a yßu iqkaorhs' wms fokakdg fokakd fyd| wjfndaOhla we;=j ;uhs újdy jqfKa' 
uOQ tf,i mjihs' tfiau uOQf.a uj;a .=rejßhls'
úfYaIu ldrKdj ;uhs ìß| jev lrk mdif,a úÿy,am;sksh f,i lghq;= lrkafka uf.a wïudhs' ta ksid kekaoïudghs - f,a,sghs /lshdj lrkak fj,d ;sfhkafka tlguhs'  
See madhu’s  wedding  photos

Related Posts Plugin for WordPress, Blogger...