April 16, 2011

the babies-කාසල්-සොයිසා රෝහල්වලින් අවුරුදු බබාලා 51ක්

අලුත් අවුරුද්ද යෙදුණු පසුගිය 14 දා කොළඹ ද සොයිසා රෝහලේදී හා කාසල් වීදිය කාන්තා රෝහලේදී බිළිඳුන් 51 දෙනෙකු උපත ලබා ඇත. කොළඹ ද සොයිසා රෝහලේදී දරුවන් 13 දෙනෙකු උපත ලබා ඇති අතර, කාසල් වීදිය කාන්තා රෝහලේ සිදුවූ දරු උපත් ගණන 38කි. අවුරුදු දා නිවුන් දරු උපතක්ද සිදු වූ බව සොයිසා රෝහලේ ප්‍රධාන හෙද පාලිකා මේනකා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. සාමාන්‍ය දරු උපත් සහ සැත්කම් මඟින් මේ අලුත් අවුරුදු දරුවන් ඉපදී ඇති අතර පරණ අවුරුදු දා (13) දරුවන් 23 දෙනකු උපත ලබා තිබේ.
baby mama (also baby-mama and baby-mother) is generally defined as a mother who is not married to her child'sfather, although the term often is used with.......
Related Posts Plugin for WordPress, Blogger...