Showing posts with label කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා. Show all posts
Showing posts with label කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා. Show all posts

April 11, 2011

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී දැරියකට අතවර කරලා

කට්ටඩියකුට මදනයකා වැහී 


වයස අවුරුදු 11ක දැරියකට බරපතළ ලිංගික අතවර කළ 60 හැවිරිදි කට්ටඩියෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත කුමාරකට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අතවරයට පත් දැරියගේ මාමා බවද පැවසේ.

සැකකරු විසින් කාලි දේවාලයක් පවත්වාගෙන යනු ලබන බව ද පැවසේ.
අතවරයට පත් දැරියගේ මව විදෙස්ගතව සිටි බැවින් පාසල් යැවීම සඳහා දැරිය මෙම කට්ටඩියාගේ නිවසේ නවතා සිටි බව පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තබේ.

දැරිය මෙම අතවරයට පත්වන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදීය.

සැකකරු විවාහ කිහිපයක් කරගත් අයෙක් බවද මේ වන විට හෙළිවී තිබේ.

සැකකරු හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා ඉදිරියට පැණීමෙන් පසුව ලබන අපේ‍්‍රල් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය
.
Related Posts Plugin for WordPress, Blogger...