Showing posts with label
a school girl---පාසල් සිසුවියකට අතවර කළ සෙබළකු රිමාන්ඩ්.
Show all posts
Showing posts with label
a school girl---පාසල් සිසුවියකට අතවර කළ සෙබළකු රිමාන්ඩ්.
Show all posts
විවාහ පොරොන්දු දී වයස අවුරුදු දාහතරක පාසල් සිසුවියක රවටාගෙන ගිය හමුදා සෙබළකු උඩුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීට ඉහතදීද අවුරුදු දාහතරේම දැරියන් සිව් දෙනකු රවටාගෙන ගොස් පසුව අතහැර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සැකකාර විසිතුන් හැවිරිදි සෙබළා හා ඔහුට සහාය දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙක් උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ජෝතිරත්න කදිරහෙට්ටි මහතා වෙත ඉදිරිපත් කරන ලදුව මේ 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට සිය මව වෙත භාරදී ඇති අතර, උඩුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. පී. එල්. විජේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ