Showing posts with label a school boy tried to kill a girl. Show all posts
Showing posts with label a school boy tried to kill a girl. Show all posts

April 8, 2011

a school boy tried to kill a girl

රත්ගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ශිෂ්‍යයකු විසින් එම විදුහලේම ශිෂ්‍යාවකට  පිහියකින් ඇනීම හේතුවෙන් තුවාල ලැබූ ශිෂ්‍යාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ එම විදුහලේ 10-ඊ ශේ්‍රණියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයාවකි. පිහි පහර එල්ල කළ ශිෂ්‍යාද පන්තියේම ඉගෙනුම ලබන අයකු බව පැවැසේ. ශිෂ්‍යයාවට පිහි පහර එල්ල කළ සැකකාර ශිෂ්‍යයා පලාගොස්‌ තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යාවගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රත්ගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වය
Related Posts Plugin for WordPress, Blogger...