May 11, 2011

Anoma Fonseka attends daughter’s graduation

Anoma Fonseka, the wife of imprisoned former Army chief Sarath Fonseka, is presently on a visit to the US and has attended the graduation of one of their two daughters, Aparna.

The graduation ceremony of Aparna’s university, Oklahoma State University, took place on May 07
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ දියණියක වන අපර්ණා මෙනවියගේ උපාධි ප‍්‍රදානෝත්සවය සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටී.

ඇය මැයි 07 වැනිදා ඔක්ලෝහමා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප‍්‍රදානෝත්සවයට දියණිය වෙනුවෙන් සහභාගී වූවාය. අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරි දින කිහිපය තූළදී සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් හමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
Related Posts Plugin for WordPress, Blogger...