May 1, 2011

Shirani Bandaranayake named as next chief justice

Supreme Court Judge and President’s Counsel Dr. Shirani Bandaranayake has been named as the next chief justice by President Mahinda Rajapaksa.

She will become the 33rd chief justice of Sri Lanka and the first woman to hold the top judicial office.

Being a member of the Judicial Services Commission, she had served in the capacity of acting chief justice on several occasions.

She was appointed a Supreme Court Judge in 1996.
The present chief justice Asoka De Silva is due to retire on May 17.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ශිරාණි බණ්ඩාරණායකව නව අගවිනිසුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කර ඇත.

ඇය මෙරට 33 වන අගවිනිසුරු හා පළමු අගවිනිසුරුවරිය වේ.

අධිකරණ සේවා කොමිසමේ සාමාජිකාවක් වන ඇය වැඩ බලන අගවිනිසුරුවරිය ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක් ලෙස ඇය පත් වූයේ 1996 වසරේදීය.

වත්මන් අගවිනිසුරු අශෝක සිල්වා මැයි 17 වැනිදා විශ‍්‍රාම යයි.
Related Posts Plugin for WordPress, Blogger...