May 7, 2011

Lanka has highest rice, wheat prices

The World Food Programme says Sri Lanka has the highest rice and wheat prices in South Asia.

Because of severe floods and global shortages, rice and wheat prices rose in the island by 30 and 26 per cent respectively on a year ago, a WFP analysis says.

The increase in rice prices in Sri Lanka has been directly attributed to two floods in January and February that hit the north-central and eastern provinces.
The UN assesses that around 720,000 tons of the 2.7 m metric ton harvest were lost in the island.
දකුණු ආසියානු කලාපයේ වැඩිම සහල් හා තිරිඟු මිල පවතින්නේ ශී‍්‍ර ලංකාවේ බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

දරුණු ගංවතුර තත්ත්වයන් හා ලෝක වෙළඳපොලට ප‍්‍රමාණවත් සැපයුමක් නොලැබුණු නිසා වසරක කාලයකදී දිවයිනේ සහල් මිල සියයට 30කින් හා තිරිඟු මිල සියයට 26කින් ඉහළ ගිය බව එම වැඩසටහන කියා සිටී.

සහල් මිල වැඩිවීමට ප‍්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ඇතිවූ ගංවතුර තත්ත්වයන් ය.
එම නිසා, ටොන් මිලියන 2.7ක අස්වැන්නකින් ටොන් 720,000ක් පමණ අහිමි වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ.


Related Posts Plugin for WordPress, Blogger...