May 6, 2011

Hashan again summoned before CID

Former Test skipper Hashan Tillakaratne has been summoned to appear before the CID this evening (May 06) in connection with his claims of match fixing in Sri Lanka cricket.

He has claimed that match-fixing was nothing new in Sri Lanka and such incidents had taken place even way back in 1992.

Presently a member of the Western Provincial Council, Mr. Tillakaratne has said that match-fixing has now spread like a cancer.
On an earlier day, he was questioned for two hours, following an order by the sports minister to the IGP to hold an investigation.

Meanwhile, several former Test cricketers have come forward to support Mr. Tillakaratne in his claims.
තමාට ආරක්‍ෂාව සැපයිය හැකි නම් ක‍්‍රිකට් තරග මුදලට පාවාදීම් කළ අයගේ නම් හෙලිකරණ බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හෂාන් තිලකරත්න මහතා රහස් පොලිසිය වෙත ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ.

ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස තමා වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව හෙළිකිරීමට සූදානම් බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

1992 වසරේ සිට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් මුදලට තරග පාවාදුන් බවට හෂාන් තිලකරත්න මහතා පසුගියදා ප‍්‍රකාශයක් කර තිබුණි.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතා අද(06) රහස් පොලිසිය වෙත කැඳවනු ලැබීය.

මීට පෙර ඉකුත් මැයි 3 වැනිදා ද තිලකරත්න මහතාගෙන් රහස් පොලිසිය විසින් ප‍්‍රකාශයක් සටහන්කර ගත්තේය.
 
Related Posts Plugin for WordPress, Blogger...