May 1, 2011

snake couple

කැස්බෑවේ ජනාකීර්ණ ප‍්‍රදේශයකින් නයි යුවලක් සහ බිත්තර 30 ක්


කැස්බෑව - තොරණවිල ප‍්‍රදේශයේ තුඹසක සිටි නාගයෙක් සහ හැපින්නක් සමග නයි බිත්තර 30 ක් පමණ ප‍්‍රදේශවාසීන් ඊයේ (30) සොයා ගෙන තිබේ. ජනාකීර්ණ ප‍්‍රදේශයකින්  මෙවැනි සිදුවීම් වාර්තා වීම මෙහි දුලබ කරුණකි.

5865_1

5865_3

5865_2

5865_4
Related Posts Plugin for WordPress, Blogger...