The report by the UN panel of experts set up to advise secretary-general Ban Ki-moon on accountability issues with respect to the final stages of the conflict in Sri Lanka has been made public.
According to the report released yesterday (Apr. 25), the panel has found credible reports of war crimes committed by
According to the report released yesterday (Apr. 25), the panel has found credible reports of war crimes committed by
both the government and the LTTE.
It calls for genuine investigations into the allegations.
The decision to release the report, which was submitted to the Secretary-General on 12 April and shared with the Sri Lankan Government, was made as a “matter of transparency and in the broader public interest,” Mr. Ban’s spokesperson said in a statement.
සිය උපදේශක කමිටුවෙන් ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝගයක් ලබාදීමට තමාට ප්‍රමාණවත් බලයක් නැති බව ජගත් මහ ලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කර තිබේ. ශී‍්‍ර ලංකාවේ යුද්ධයේ අවසන් වසරට අදාළව තම උපදේශක කමිටුව පිටු 214 කින් යුතුව ගොනුකළ ඇති වාර්තාව එළිදැක්වීමෙන් පසු රොයිටර් පුවත් සේවයට ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ නිර්දේශ තමනගේ හැදෑරීම සදහා පමණක් නොවන බව ද මූන් මහතා සදහන් කරයි.
යුද්ධයේ අවසාන අදියරේදී ශී‍්‍ර ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානයෙන් සිදුව ඇතැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මූන් මහතාගේ උපදේශ කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. ඒ සදහා ස්වාධීන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපනය කරන ලෙස කමිටුව ජගත් මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. කෙසේවෙතත් ති‍්‍රපුද්ගල උපදේශක කමිටුවේ නිර්දේශ මත එවැනි යාන්ත්‍රණයක් කි‍්‍රයාත්මක කිරිමට සිය මහලේකම්වරයාට ශී‍්‍ර ලංකා රජය සමග සම්මුතියක් හෝ සාමාජික රටවල පූර්ණ එකගතාවක් අවශ්‍ය බව ඔහුගේ ප්‍රකාශක මාටින් නෙසිර්කි පවසයි. එමෙන්ම ශි‍්‍ර ලංකා රජය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයල මානව හිමිකම් කවුන්සිලය හෝ වෙනත් එක්සත් ජාතීන්ගේ පිළිගත් ව්‍යුහයක එකගතාවයකින් තොරව ශී‍්‍ර ලංකාවේ සිවිල් ඝාතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මහලේකම්වරයා කි‍්‍රයා නොකරනු ඇති බව ඔහු සදහන් කරයි.
කෙසේවෙතත් ශී‍්‍ර ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් දඩුවම් ලබාදෙන අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බැවින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට නම් අදාළ අධිකරණය එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් උපදෙස් ලබාගත යුතුව ඇතැයි රජය ප්‍රකාශ කරයි. ශී‍්‍ර ලංකාවට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත්ල රුසියාව සහ චීනය විරෝධය පළ කර ඇති බැවින් ජගත් ආරක්ෂක මණ්ඩලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහි පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ද රජය පවසයි.