April 9, 2011

mallika sexy seen

මල්ලිකා උඩකය නිරුවත් කරයි



බොලිවුඞ් සිනමාවේ සරාගි නිළියක ලෙස සැලකෙන මල්ලිකා ෂෙරාවට් පිරිමි පාර්ශ්වය ඉලක්කර පළ කරනු ලබන එෆ්.එච්.එම්. නමැති සඟරාවෙහි අපේ‍්‍රල් කලාපයේ මුල් පිටුවට උඩුකය නිරුවතින් පෙනී සිට ඇත.
උඩුකය නිරුවත්ව ඡායාරූපවලට පෙනි සිටීම ඉන්දියානුවන්ට විලාසිතාවක් බවට පත්වූයේ සරාගි නිළි බිපාෂා බාසු මැක්සීම් නමැති සගරාවේ ජනවාරි කලාපය සදහා උඩුකය නිරුවත්ව ඡායාරූපයකට පෙනී සිටීමත් සමගය.

කෙසේවුවද, ඉකුත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය වකවානුවේදී ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාණ්ඩේ පැවසුවේ එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුවහොත් කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඉදිරියේ නිරුවත් වන බවයි.

මුලින්ම මේ කියමන සඳහා කොටසක් විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් අධිකරණයේ නඩු පැවරූ අතර, පසුව ඉන්දිය පිල ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව ඇගේ පොරොන්දුව ඉටු නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි ද පැවසේ.

ඉන්දීය රංගන ශිල්පීන් සහ නිරූපිකාවන් අතර ප‍්‍රචලිත වෙමින් ඇති මෙම විලාසිතාව එරට සංස්කෘතියට හානිකර බව විචාරක මතය බවට පත්ව තිබේ.

මේ අතර, අසභ්‍ය චිත‍්‍රපට නැරඹීමට දෙවැනියට ලොව වඩාත්ම නැඹුරූ වූ රට ලෙසද ඉන්දියාව මේ වන විට හන්වනු ලබයි.
Related Posts Plugin for WordPress, Blogger...