March 28, 2011

New Zealand refused the invitation of Mr Mahinda

පසුගිය දා පවතී ශ්‍රීලංකාව හා එංගලන්තය අතර පවතී තරඟයෙන් ශ්‍රීලංකාව ජයග්‍රහණය කිරීමත් සමග අවසාන පුර්ව වටයට තරඟ වැදීම සඳහා ශ්‍රීලංකාව හා නවසීලන්තය තේරී පත් වුනි.

මේ අනුව අවසාන පුර්ව තරඟය තමා සමග එක්වී නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාට ආරාධනා කරන ලදී.

නමුත් එම ආරාධනාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කීමහතා විසින් ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

නවසිලන්ත රජය මගින් නිකුත් කල නිල නිවේදනයට අනුව ප්‍රතික්ෂේප කරීම සඳහා කිසිඳු හේතුවක් දැක්වෙන්නේ නැහැ.

නමුත් මේ පිලිබඳ ශ්‍රීලංකා ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා එම ආරාධනය පිලිබඳ සතුටට පත් බවත් නමුත් පසුගිය දිනවලදී නවසිලන්තයේ සිදු කල සංචාර හෙයින් නැවතත් විදේශ සංචාරයක නිරත විය නොහැකි බවයි.



Related Posts Plugin for WordPress, Blogger...