March 30, 2011

Special Guests @ The Semi Finals

fiñ *hsk,a n,kak wd
úfYaI wuq;af;da

Bfha ,xldj ch.%yKh l< f,dal l=i,dk wjika mQ¾j l%slÜ ;r.h keröu i|yd úfYaI wuq;a;ka fukau l,d Ys,amSkao wd¾'fm%auodi msáhg tlajqKd'

;r.h w;r;=r rEmjdyskS iÔù o¾Yk Tiafia olskakg ,enqK ckm;s mq;Kqjka ;sfok fukau fg,skdgH Ys,amS wñ, wfífialrf.a ùäfhda o¾Yk my;ska krUkak'

Watch the videos

March 28, 2011

girl and a snake

ඔරිට් ෆොක්ස් නමැති නිරූපිකාව පිඹුරෙකු සමගින් සිටිනා ජායාරුප ගැනීමට යාමේදී එම ක්‍රියාවට අකමැත්ත පල කල පිඹුරා විසින් නිරුපිකාවගේ ලැම පෙදෙසට දෂ්ඨ කොට ඇත.

දෂ්ඨ කිරීම හේතුවෙන් නිරූපිකාව රෝහල් ගත කෙරුණත් පිඹුරාගේ දෂ්ඨ කිරීම නිසා මරණයට පත් වුයේ පිඹුරාමයි.ඒ නිරුපිකාවගේ කෘතීම ලෙස සැකසු ලය පෙදෙසෙහි ඇති සිලිකන් ශරීරගත වීමෙනුයි. එයට අදාළ වීඩියෝව මෙතනින්
  
අපි මෙම ලිපිය අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page

The world cup -ලෝක කුසලානය ලංකාවට හිමිවන බවට අනාවැකි

මෙවර ලෝක කුසලානය හිමිවීමට වැඩි ඉඩකඩක් ශී‍්‍ර ලංකාවට ඇති බව ඔස්ට්‍රේලියා හිටපු පුහුණුකරු ජෝන් බුකැනන් ප්‍රකාශ කර සිටිනවා.ශී‍්‍ර ලංකාවේ මෙම සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව කුමාර් සංගක්කාරගේ පිතිහරඹය හා ඔහුගේ නායකත්වය බවද ජෝන් බුකැනන් වැඩිදුරටත් කියා සිටී.

මෙම තරඟාවලිය තුල වැඩි තරඟයක් දීමට හැකි රටවල් ලෙස ඉන්දියාව සහ පකිස්තානය හා දකුණු අපි‍්‍රකාව ඔහු නම්කර සිටියා. ජෝන්  බුකැනන් යනු පසුගිය ලෝක කුසලාන තරග දෙකම ජයග්‍රහණය කල ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරුය.

මේ අතර හිටපු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඉයන් චැපල් ලංකාවට පැමිණියේ විස්තර කථනය සඳහාය.

ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට තිබු බෙල්ලේ හා කකුලේ අමාරුවක් සඳහා ජනාධිපතිතුමාගෙන් ලද විශේෂ අවසරය මත ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතාගෙන් දින තුනක් ප්‍රතිකාර ලබා සුවවිය.

ඉන් පසු ඉයන් චැපල් පසුගිය දා නැවතත් ජනාධිපතිතුමා හමුවීමට ගියේ ඔහුට ලබාදුන් වෛද්‍ය සත්කාර සඳහා ස්තුති කිරීමටය.එම හමිවිමේදී ජනාධිපතිතුමා ඔහුගෙන් විමසා සිටියේ ලෝක කුසලානයේ වාසි අවාසි කෙසේදැයි යනුවෙනි.

ඉහිදී එයට පිළිතුරු දුන් ඉයන් චැපල් කියා සිටියේ එංගලන්තය මුහුදේ රල මෙන් එන යන බවත් ලංකාවත් ඉතා හොඳ තැනක පවතින බවත්ය.

ශ්‍රීලංකාව අවසාන පුර්ව තරඟය සඳහා සුදුසුකම් ලබන ශ්‍රීලංකා පිල හා එංගලන්ත පිල අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි

New Zealand refused the invitation of Mr Mahinda

පසුගිය දා පවතී ශ්‍රීලංකාව හා එංගලන්තය අතර පවතී තරඟයෙන් ශ්‍රීලංකාව ජයග්‍රහණය කිරීමත් සමග අවසාන පුර්ව වටයට තරඟ වැදීම සඳහා ශ්‍රීලංකාව හා නවසීලන්තය තේරී පත් වුනි.

මේ අනුව අවසාන පුර්ව තරඟය තමා සමග එක්වී නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාට ආරාධනා කරන ලදී.

නමුත් එම ආරාධනාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කීමහතා විසින් ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

නවසිලන්ත රජය මගින් නිකුත් කල නිල නිවේදනයට අනුව ප්‍රතික්ෂේප කරීම සඳහා කිසිඳු හේතුවක් දැක්වෙන්නේ නැහැ.

නමුත් මේ පිලිබඳ ශ්‍රීලංකා ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා එම ආරාධනය පිලිබඳ සතුටට පත් බවත් නමුත් පසුගිය දිනවලදී නවසිලන්තයේ සිදු කල සංචාර හෙයින් නැවතත් විදේශ සංචාරයක නිරත විය නොහැකි බවයි.



March 27, 2011

Dilshan's New Shop @ Rajagiriya

;s,lr;ak ä,aIdka l%slÜ l%Svlhd we÷ï idmamq ysñfhla jqfka miq.sh i;sfha ta rdc.sßfha fldaÜfÜ mdf¾ újD; l< zä t,a iafgmaZ idmamqj ksid' 
ä,aIdka ñ;=re ,,ka; iu. tlaj Tjqka fofokf.a kïj, uq,a wl=rej,ska kï ;enQ fï jHdmdrh ä,aIdka ìßh uxcq,d ;s<Ks;a ,,ka;f.a ìßh;a tlaj mj;ajd hkakg n,dfmdfrd;a;= jk nj;a bÈßhg mq¿,a lrkakg woyia lr we;s nj;a wo ,laìu ßoau w;sf¾lhg mjid ;sfnkjd'


March 25, 2011

HOT News 02

ත්‍රිරෝද රියක් ඇතුළෙ කරල තියෙන වැඩක්


වටවල, වතුයායක ත්‍රිරෝද රථයක් තුළ දී 13 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකටයුතු ත්‍රිරෝද රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

HOT News 01

නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි

නෝර්වේ රාජ්‍යය විසින් 2005 වසරේ අගෝස්තු මස 15 වන දින එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත රහසිගතව යවන ලද ලිපියක් පිළිබඳව විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබේ.

මෙම ලිපිය පිළිබඳව ශ්‍රී ලංකාව රජයට අනාවරණය වීම වළක්වන ලෙස ද නෝර්වේ රාජ්‍යය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි සඳහන්ය.

එම ලිපිය එල්. ටී. ටී. ඊ සංවිධානයේ න්‍යයාචාර්යය ඇන්ටන් බාලසිංහම් හරහා ප්‍රභාකරන් වෙත ලැබීමට සලස්වා ඇති විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කරන ලද කේබල් පණිවිඩයෙන් හෙළිදරව් කර ඇත.

නෝර්වේ විදේශ අමාත්‍ය පීටර්සන් හා නියෝජ්‍ය අමාත්‍ය හෙල්ගසන් විසින් 2005 අගෝස්තු 15 වන දින ඇන්ටන් බාලසිංහම් හමුව අදාළ රහසිගත ලිපිය ඔහු වෙත බාර දී ඇති බව ද එම වෙබ් අඩවිය හෙළදරව් කරයි.

අදාළ ලිපිය ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ නොවන බවත් ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති හෑන්ස් බ්‍රැට්ස්කර් විසින් දැනුම් දී ඇති බව ද එහි සඳහන්

sakwithi ranasinghe

teachers blamed

ගුරුවරියන්ගේ තර්ජනයට බියෙන් වේදනා නාශක බිව් සිසුවියක්‌‌ රෝහලේ


නාවලපිටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියන්ගේ තර්ජනයකට ලක්‌වූ සිසුවියක්‌, වේදනා නාශක පෙති 18 ක්‌ එකවර පානය කිරීම නිසා ගම්පොළ රෝහලට පෙරේදා (23 වැනිදා) ඇතුළත් කර තිබේ. එම පාසලේ පරිපාලනය කඩා වැටීම පිළිබඳ පාසල් සංවර්ධන සමිතිය, ජනාධිපතිවරයාට හා අධ්‍යාපන ඇමැතිවරයාට ලිඛිතව දන්වා ඇති අතර, ගුරුවරියන්ගේ තර්ජනයට ලක්‌වී ඇත්තේ, එම ක්‍රියාවලියට සම්බන්ධ වූ දෙමව්පියකුගේ දරුවකු සිසුවිය කාමරයකට දමා බැන තර්ජනය කිරීමෙන් පසුව ඇය වේදනා නාශක පෙති පානය කර ඇත. මුලින්ම නාවලපිටිය කුරුඳුවත්ත දිසා රෝහලට ඇතුළත් කෙරුණු සිසුවිය පසුව ගම්පොල රෝහලට මාරු කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්‌ ද කර ඇත.
අපේ දරුවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. පාසලේ පරිපාලනය කඩා වැටිලා. අපි ඒ පිළිබඳ ජනාධිපතිවරයාටත් අධ්‍යාපන ඇමැතිවරයාටත් ලිපි යැව්වා. ඒ දැනුවත් කිරීම නිසා ගුරුවරුන් දරුවන්ගෙන් පළිගන්නවා. එවැනි ගුරුවරුන් පාසලට අවශ්‍ය ද කියා අපි ප්‍රශ්න කරනවා’ යයි රෝහල්ගතව සිටින සිසුවියගේ මව වන පී. කේ. අබේරත්න මහත්මිය ප‍්‍රකාශ කළේය.

March 22, 2011

Mervin Silva - "Ranil, Mangala bohoma advance"

uyck iïnkaO;d yd uyck lghq;= wud;H u¾úka is,ajd uy;d lsßn;af.dv meje;s W;aijhlg iyNd.S fjñka mjid isáfha mrdchg m;a ishÆu tlai;a cd;sl mlaI wfmalaIlhska fmd,a .ikq fjkqjg ;ukaf.a ysi .,l .id .ekSu iqÿiq njhs'
biafi,a,u rksÆhs ux.,hs .sys,a,d .f,a .y.kak ´k TÆj' ta fokakd tajg fndfydu weâjdkaia' fmd,a .ykjg jeäh fyd|hs ishÆu merÈÉp Woúh ;u ;ukaf.a wdikj, ;sfhk .,aj,g .syska TÆj .y .;a;dkï tal úfYaIhla lsh,d uu úYajdi lrkjd' lreKdlr,d fmd,a .eys,a, kj;ajkak'
fuu mqj;g wod< ùäfhdajhs fï

Thumbnail

Kumar Dharmasena to umpire World Cup quarter-final

Y%S ,xld l%slÜ lKavdhfï ;=ka bßhõ l%Svlfhla f,i lemS fmfkk oialï oelajQ l=ud¾ O¾ufiak f,dal l=i,dk w¾O wjika mQ¾j jgfha vld kqjr§ meje;aùug kshñ; mlsia;dkh yd ngysr bka§h fldfoõ w;r ;r.h úksYaph lsÍu i|yd le|jd ;sfnk nj jd¾;d fõ' l%slÜ Èúfhka iuq.;a miqj l=ud¾ O¾ufiak l%slÜ úksYaph i|yd ;u odhl;ajh ,nd fohs'

March 21, 2011

I have a Boy Friend

ckm%sh fg,skdgH yd iskud rxÕk Ys,amskshla jk k§Yd fyauud,s miq.shod rEmjdyskS jevigyklg iyNd.S õh' tys§ weh weh ms<sn|j fufia i|yka l<dh'

iïmQ¾K ku
wri urlal, k§Yd fyauud,S

1985-08-10
mosxÑh
me,j;a; n;a;ruq,a,
bÈßfhaÈ l,d lghq;= j,g odhl fjkak n,dfmdfrd;a;= fjkafk fldfyduo@
bka§h f;<sÕ= Ñ;%mgfh jev wjika Wkd' uf.a ksIamok lghq;a;la lrkak n,dfmdfrd;a;= fjkjd'
uE;lÈ Tn jHdmdrhla wdrïN l<do@
oekg uu Í,a wekaâ g%la kñka wdh;khla mj;ajdf.k hkjd' Bg wu;rj fjf<| m%pdrK lghq;= fjkqfjka wdh;khla mgka .;a;d'
Tfí wdorh ysñlr.;a; jdikdjka;fhla bkakjo@
jdikdjka;fhla bkakjd' ta we;s'
ta Tfí m%:u fma%uho@
keye' fldfy;au keye'
újdyfhka miafi l,d lghq;=j,ska wE;a fjkjo@
uu jD;a;Suh rx.k Ys,amskshla fkfjhs' ta ksid tu m%Yakh ug wod< fjkafk keye'
Tn ,nd ;sfnk ckm%sh;ajh .ek fudlo ys;kafk@
ckm%sh;ajh i;=áka Ndr .kakjd' iuyr wjia:dj, th lrorhla njg;a m;a fjkjd'
l,dlrejka foaYmd,khg msúiSu ksjerÈo@

jvd;a id¾:l wdor újdyho@ fhdað; újdyho@
wdor újdyh
Tn leue;af;ka Ndr .;a; ks¾udKhla m%;slafIam lrkak lsh, ieñhd lsõfjd;a
wdofrka lsõfjd;a ms<s.kakjd'
frdIdka rKjk" frdIdka ms,msáh" frdIdka rùkaø hk ;sfokdf.ka ;srfha fmïj;d f,i Tng jvd;a .e<fmkafk lõo@
frdIdka rùkaø

Roshan Ranawana - "I don't have an affair with Puja"

uu mQcd;a tlal hd¿hs lshk l;dj fndrejla 
uu .ek me;sß,d hk krlu lgl;dj ;uhs uu mQcd;a tlal hd¿hs lshk l;dj fndrejla 

March 20, 2011

Muchalinda Snake in Galgamuwa

.,a.uqfõ uqp,skao kd.fhla
uqp,skao kd rcq nqÿkag fijK ÿka l;dj fn!oaO b;sydifha§ wms wid we;af;uq' 
fï l;dj isys.kajk isoaêhla .,a.uqfõ ìïfmdl=K rcuydúydrfhka jd¾;d jkjd'fï rcuyúydrfhka miq.shod yuqjQ kd. rdchd nqÿ ms<su fj;u we§ hdu;a tajdg fijK ie,iSu;a ldf.a;a úu;shg fya;=jqKd'
memrdis fu
dnhs,a fj; ,enqKq fï wmQre isoaêfha PdhdrEm lsysmh n,kak


March 19, 2011

Upeksha Swarnamali (Paba) - I still love Mahesh

uu ;du;a thdg wdofrhs
thd ,. f.dvla fyd| .;s .=K ;sfhkjd' ta ksid ;uhs wms újdy jqfk;a' wms yefudau i¾j iïmQ¾K ñksiaiq fkfjhs' ld w;skq;a jerÈ foaj,a isÿ fjkjd' ta foaj,a isÿ fkdjkak wms ljqre;a j.n,d .kak ´k' uu ufyaIag ;ju;a wdofrhs'

ufyaIa ;uhs lsõfj foaYmd,fkag tkak lsh,d'
ufyaIaf. mjqf,a foaYmd,k miqìula ;snqKg wfma mjqf,a foaYmd,kh ;snqfK keye' ug w;aoelSï ;snqfK;a keye' ufyaIa ;uhs lsõfõ foaYmd,kh lrkak lsh,d'
mnd pß;h ksid ukdm ,enqfK'
uu foaYmd,kh .ek oekf.k ysáfh kE' uu mnd pß;fhka ckm%sh fj,d ysgmq ksihs ug ukdm f.dvla ,enqfK' ta ke;sj uf.a lsisu leue;a;la ;snqfk keye'

March 18, 2011

Olu met with an accident

´¨ ßh wk;=rl
´¨ fg,skdgHfha m<uq fldgfia r`.mE ckm%sh ks<s uxcq,d l=udß wo ßh wk;=rlg ,lajqKd'
fg,skdgHhl rE.;lsÍï lsÍug hk w;r;=r lsßn;af.dv m%foaYfha§ weh .uka .ksñka isá r:h ;%Sfrdao ßhl .eàfukafï wk;=r isÿjQ nj jd¾;d jk w;r fï ksid wef.a uqyqfKa iSÍï we;sjQ nj lshefjkjd'
flfia fj;;a nrm;, ;=jd, fkdjqK;a wef.a uqyqfKa we;sjQ ;=jd, ksid Y,Hl¾uhla isÿ lrkakg bvlv mj;sk nj;a jd¾;d fjkjd'
fï jk úg weh fld<U mqoa.,sl frday,l m%;sldr ,nñka isákjd'

l,lsÍfuka isáhd
miq.sh Èkj, ´¨ fojk fldgi iaj¾KjdyskS wdh;kh u.ska úldYh werUqfõ weh fjkqjg fjk;a ks<shl fhdodf.kh' fuu ksIamdokh ms<sn| uxcq,d úreoaOjQ nj;a wehf.a ksIamdokhla f,i fuh t<s±laùug ;snQ ie,iqu jH¾: lrñka wod< rEmjdyskS kd,sldj fuu ks¾udKh isÿ lsÍu ksid miq.sh Èkj, uxcq,d l,lsÍfuka isá nj;a jd¾;d úh'

Foreign Service Donkey Story

rUqlaje,a," fykakdhl" rkafoKsh 
irÉpkaø" .=Kr;ak,df.a¥jrekag 
iaÓr m;aùï fokak .sh 
úfoaY fiajd nQre l;dj


Y%S ,xld úfoaY fiajhg iaÓr fiajlhska n|jd .kq ,nkafka w;sYh ;r.ldÍ újD; ;r. úNd.hlsks'tfia f;dard.kakd wh leìkÜ m;%sldjla u.ska ckm;sjrhd we;=¿ weu;s uKav,fha wkque;shgo ,lafõ'
miq.sh jif¾ meje;ajQ fuu úNd.fha iqÿiqlï ,enQjkaf.a hhs lshk whf.a kï ,ehsia;=jla miq.sh i;sfha leìkÜ uKav,hg bÈßm;a lrkakg iQodkï ù ;sìh§ ckm;sjrhdg lshjkakg ,eìKs'
mqÿuhls'''fuu ,ehsia;=fõ isáfha ,xldfõ l,dldßkaf.a ue;s weu;sjrekaf.a ¥orejkaf.a kï je,ls'
iaÓr m;aùï i|yd msßila úNd.hlska f;dardf.k ;sìh§ fï whf.a kï wdfõ flfia±hs ckm;sg flaka;s .sh nj lshefõ'fudjqka fldka;%d;a mokñka ñi iaÓr mokñka m;a lrkakg fkdyels nj ckm;s okajd isá nj;a jd¾;dfõ' leìkÜ uKav, f,alï jrhdg neKjeÿK ckm;sjrhd th B<`. Èkfha leìkÜ idlÉPdjg fkd.kakehso kshu lf<ah'
ta jk úg;a fuu ,ehsia;=j ms<sn| wdrxÑ msgrgj, ;dkdm;s ld¾hd, j,g;a f.dia uy;a wdkafoda,khla ygf.k ;snqK w;r úúO ;ekaj, úfõpkhkago ,lajQ nj lshefõ'fï ksid jdydu l%shd;aul jQ ckm;sjrhd ;r. úNd. iu;=ka ñi lsisfjl= Y%S,xld úfoaY fiajfha iaÓr m;aùï i|yd f;dardfkd.kakd njg rcfha ksfõokhlao ksl=;a lrkakg Wmfoia ÿkafkah'
fï wh ljqrekao@
kï je, lshjk úg Tngu wjfndaO jkq we;'
  • k;dYd .=Kr;ak
  • lsidf.da;ó irÉpkaø
  • Wuhx.kd rkafoKsh
  • úfkdaokS lúkayd
  • kfjdaÈ fykakdhl
  • pñ;%s chksld rUqlaje,a,
  • ´IKS o is,ajd
  • y¾IK fyar;a
  • wd¾'tï'tka'tÉ'tia'î' r;akdhl
  • l,Ks .=Kr;ak

March 17, 2011

Asoka De Silva Dropped from World Cup

jerÈ LBW tlla ksid
wfidal o is,ajd 
f,dal l=i,dk 
úksiqreOQrfhka bj;g

u; fNaohg ;=vq ÿka jerÈ ±ùhdï ,nd§u ksid Y%S ,dxlsl l%slÜ úksiqre wfidal o is,ajd f,dal l=i,dk ;r.j, bÈß ;r. úksYaphkaf.ka bj;a lr we;' Tyqj kï lr ;snQ ;r. j,g fjk;a úksiqrejka fhoùugo whsiSiSh Bfha ;SrKh lf<ah' l,ska kï lr ;snQ bka§h fldfoõ ;r.fha f;jeks úksiqreOQrfhka mjd Tyq bj;a lr we;'

fuu ;ykug wdikak fya;=j jkafka wfidal o is,ajd úksYaph l< wh¾,ka; ngysr bka§h fldfoõ ;r.fha wh¾,ka; l%svl .eÍ ú,aikaf.a lvq,a, uqjdlsÍfï úlÜgqj ,nd§u ms<sn| u;fNaohhs' tu ;r.fhka mrdchg m;ajQ miq wh¾,ka; kdhlhd m%isoaêfha mjid ;snqfka tu jerÈ ;SrKh fkdjkakg ;u ms< ta ;r.h ch.kakd nj;a
tu ;SrKh fy<d olsk nj;ah'

fujr f,dal l=i,dkfha úksiqre u;hg tfjf,au wNsfhda. lsÍfï kj l%uhla y÷kajd§ ;sfnk w;r tu l%uh wkqj Tyqf.a u;h 7 j;djla wNsfhda.hg ,laj we;' bka Tyq ksjerÈù ;sfnkafka 2 j;djla muKs' wh¾,ka; l%svlhdf.a ±ùhdu wNsfhda.hg ,lajQ wjia:dfõ úu¾Yk leurdfjka ,ndÿka f;dr;=r mjd Tyq m%;slafIam lr we;ehs jd¾;dfõ'mkaÿj mEâ tfla je§ úlÜgqj foig hdu fkd±l Tyq th fl,skau úlÜgqjg
 hk lvq,a, uqjdlsÍula f,i ;SrKh lr ;snqKs'

flfia fj;;a f,dal l=i,dk ;r.j, ÿ¾j, ;Srlfhl= f,i kï jqj;a ±kg f,dj isák m%uqL;u l%slÜ úksiqrejka 18 fokdf.ka ishhg 50 g jeä id¾:l m%;sY;h jd¾;d lrk úksiqrejrhl= f,io l%sla bkaf*d fjí wvúh Tyqj y|qkajd ;sfí'


අපි මෙම ලිපිය අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page

March 16, 2011

I didn't favor relatives -CBK

ux ljodj;a kEhskag ;k;=re ÿkafka kE
ysgmq ckdêm;sksh


ksÜgUqj ix>fndaê úoHd,fha Bfha mej;s W;aijhla weu;+ ysgmq ckm;sks pkaøsld l=udr;=x. fufia mejiqjdh'

zux jir 11la rg md,kh l<d''ta;a lsisu fj,djlg kEoEhskag ;k;=re fokak .sfha kE''
ta jf.au ckdêm;s mqgqjg lEorfjù ux ysáfh;a kE'''
rfÜ by<u ;k;=rg or, wjqreÿ 60 fjoaÈ úY%du .sh tlu flk;a ux ú;rhs' 
wo;a ux ck;djg.a f.!rjhg md;%fjkafka ta ksihs''Z

March 14, 2011

Api nodanna FAN Talks 2 (Podi malli and lokumalli)

wmsfkdokak ,hsõ lÜáh fï Èkj, Y%S ,xld l%slÜ ;r. w;r;=r úfkdaoldó jevlg w;.y,d'''
ta l%slÜ *Eka fgdalaia kñka''fï rij;a ixjdo fm< ±lafjk ùäfhda tl;=j l=ulaoehs n,,u oek.kak ´kE'''ish,a, fu;ekska n,kak
 

අපි මෙම ලිපිය අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page
Related Posts Plugin for WordPress, Blogger...