මෙම තරඟාවලිය තුල වැඩි තරඟයක් දීමට හැකි රටවල් ලෙස ඉන්දියාව සහ පකිස්තානය හා දකුණු අපි‍්‍රකාව ඔහු නම්කර සිටියා. ජෝන් බුකැනන් යනු පසුගිය ලෝක කුසලාන තරග දෙකම ජයග්‍රහණය කල ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරුය.
මේ අතර හිටපු
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඉයන් චැපල් ලංකාවට පැමිණියේ විස්තර කථනය සඳහාය.

ඉන් පසු ඉයන් චැපල් පසුගිය දා නැවතත් ජනාධිපතිතුමා හමුවීමට ගියේ ඔහුට ලබාදුන් වෛද්‍ය සත්කාර සඳහා ස්තුති කිරීමටය.එම හමිවිමේදී ජනාධිපතිතුමා ඔහුගෙන් විමසා සිටියේ ලෝක කුසලානයේ වාසි අවාසි කෙසේදැයි යනුවෙනි.
ඉහිදී එයට පිළිතුරු දුන් ඉයන් චැපල් කියා සිටියේ එංගලන්තය මුහුදේ රල මෙන් එන යන බවත් ලංකාවත් ඉතා හොඳ තැනක පවතින බවත්ය.
ශ්‍රීලංකාව අවසාන පුර්ව තරඟය සඳහා සුදුසුකම් ලබන ශ්‍රීලංකා පිල හා එංගලන්ත පිල අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි