Showing posts with label SAI BABA. Show all posts
Showing posts with label SAI BABA. Show all posts

April 5, 2011

SAI BABA

පසුගිය සතියේදී ස්වසන අපහසුතාවයක් හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ රෝහලකට ඇතුළත් කෙරුණු සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමන්ගේ තත්ත්වය අසාධ්‍ය බව ඉන්දීය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රෝහල්ගත කළ අවස්ථාවේදී ද අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුට කෘතීම ශ්වසනය ලබාදීමට පියවර ගෙන තිබූ අතර එය අඛණ්ඩව තවමත් සිදුවන බවද පැවසේ.

වෛද්‍යවරුන්  පිරිසක් සායිබාබාතුමන්ගේ රොගී තත්ත්වය සම්බන්ධයෙන් සැලැකිල්ලෙන් පසුවන බවද ඉන්දීය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා සායි බාබාතුමන් ලබන මාසායේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය.
Related Posts Plugin for WordPress, Blogger...