Showing posts with label
no internet cafe ----කුරුණෑගල පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ තහනමක්.
Show all posts
Showing posts with label
no internet cafe ----කුරුණෑගල පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ තහනමක්.
Show all posts
විදුහල්පතිවරයාගේ අවසරයක් නොමැතිව වයස අවුරුදු 18 ට අඩු පාසල් ශිෂ්ය ශිෂ්යාවන්ට කුරුණෑගල නගරය ආශි්රතව ඇති ඉන්ටනෙට් වෙළඳසල්වලට ඇතුළුවීම කුරුණෑගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා විසින් තහනම් කොට ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා කුරුණෑගල පොලිස් අධිකාරි කාර්යාලයේදී පැවති මාසික සම්බන්ධීකරණ රැස්වීමේදීය. අවසරයක් නොමැතිව යම් ශිෂ්යයෙක් හෝ ශිෂ්යාවක් වෙළඳසල්වලට ඇතුළු කරගන්නා වෙළඳුන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇත.