Showing posts with label -what hot a news - මෛත්රී බුදුන් ලංකාවෙන් පහල වෙයි. Show all posts
Showing posts with label -what hot a news - මෛත්රී බුදුන් ලංකාවෙන් පහල වෙයි. Show all posts
May 14, 2012
May 11, 2012
May 3, 2012
April 26, 2012
April 23, 2012
April 13, 2012
April 12, 2012
December 10, 2011
November 12, 2011
March 9, 2011
what hot a news - මෛත්රී බුදුන් ලංකාවෙන් පහල වෙයි
තමා මෛත්රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්රදේශයේ මොහු ඉමහත් ප්රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්රචාරය වුන අතර මොහු තමා මෛත්රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. බලන්න ඔහුගේ facebook පිටුව තුල ඔහු හදුන්ව දී ඇති අන්දම



ඔහු කල ප්රකාශයකින් කොටසක්
අන්තර්ජාලය තුල මෙම සියලු ප්රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තාය.
2012 එන විනාශය පිළිබද හදුන්ව දී ඇති අන්දම

තිස්ස සේනානායක හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායක පෙනී සිටින ජායාරුපයකි.

බලන්න එහි ඔහු comment එකට පිළිතුරු ලෙස දී ඇත්තේ "May The God Bless You" කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් "ගෝඩ් බ්ලෙස්" කියා අන් අයට සුභ පතන්නේ කෙසේද?
තිස්ස සේනානායක විසින් කරනු ලබන ප්රකාශද ප්රශ්න සහගත වේ.
බුදු රුව විකෘති කර ඇති අන්දම
මේ පිලිබදව අවධානය යොමුකළ දමිත් කේතක සොයුරාට අපගේ ස්තුතිය.
සංවාදයට විවෘතයි.....
අපි මෙම බ්ලොග් අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු

