April 25, 2011

Govt. raises taxes on imported vehicles--වාහන බදු වැඩි කරයි

The government today (Apr. 25) raised import duties on several categories of petrol-engined cars and three wheelers.
On petrol cars with standard engines with capacities below 1,000 cubic centimeters the effective total tax rate will go up from the current 95 percent to 120 percent, said a Treasury official.
Between 1000 to 1,600 cc the effective rate will go up from 119 to 128 percent.
On three wheelers the effective rate will go up from 38 percent to 50 percent.
On hybrid cars with engines below 2,000 cubic centimeters total duties will go up from 38 percent close to 50 percent.
On hybrids between 2,000 to 3000 cc duty will go up close to 75 percent and above 3,000 cc to 100 percent.
 මෙරටට ආනයනය කරන පෙට්රල් මෝටර් රථ ඇතුළු වාහන කාණ්ඩ කිහිපයක බදු රජය විසින් වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එන්ජින් ධාරිතාව 1000 සීසී ට අඩු පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 95‍% සිට 120‍% ක් දක්වාත්, එන්ජින් ධාරිතාව 1000 සීසී - 1600 සිසී අතර පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 119%  සිට 128% ක් දක්වාත් වැඩිකර ඇතැයි පැවසේ.

මීට අමතරව, දෙමුහුන් මෝටර් රථවල සඵල බදු අනුපාතය එන්ජින් ධාරිතාවය 2000 සිසී මෝටර් රථ සඳහා 38‍% සිට 50‍% ක් දක්වාත්, 2000 සීසී හා 3000 සීසී අතර 75‍% ක් දක්වාත් 3000 සීසීවලට වැඩි මෝටර් රථ සඳහා 100‍% දක්වාත් වැඩිකර ඇත.

ත‍්‍රි රෝද රථවල සඵල බදු අනුපාතය 38‍% සිට 50% ක් දක්වා ඉහළ නංවා තිබේ.
නිෂ්පාදන බදු වැඩිකිරීම හේතුවෙන්  මෙම වාහනවල සඵල බදු අනුපාතය මෙසේ වැඩි කිරීමට හේතුව බව පැවසේ.

මේ අතර, අතිරේක රේගු අධ්‍යක්ෂ අජන්ත ඩයස් මහතා පැවසුවේ, ඉකුත් 23 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට අදාළ බදු බල පැවැත්නෙ බවයි.



William wedding----රාජකීය මංගල්‍යය


The wedding of Prince William and Miss Catherine Middleton will be available to watch on the Royal Channel Live Stream,
විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්‍යයට එංගලන්තය මේ වන විට සියල්ල සුදානම් කරමින් පවතිනවා. read more....

Jackson falls love with Puja- ජැක්සන් පූජාට පෙම් බඳියි

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘කුස පබාවතී’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරාගෙන අතැයි වාර්තා වේ.
මෙහි කුසගේ චරිතයට ජැක්සන් ඇන්තනීත්, පබාවතීගේ චරිතය සඳහා පූජා උමාශන්කර්වත් තෝරාගෙන තිබේ.

මෙම චිත‍්‍රපටයේ තේමාවට අනුව කාන්තිමත් පබාවතී (පූජා) ට  කාලවර්ණ කුස (ජැකසන්) පෙම් බැඳීමට නියමිතය.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිලක් අය කළ නළුවා ලෙස ජැක්සන් සිංහල සිනමා ඉතිහාසයට එක්වීමට ද නියමිත අතර, ඔහු මෙම චිත‍්‍රපටය වෙනුවෙන් අය කළ මුදල රුපියල් මිලියන 1.5 කි.

පූජා උමාශන්කර්ද සිය රංගන දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 1.5ක් අයකර ඇත.

ආචාර්ය තිස්ස අබේසේකර විසින් අවසන් වරට තිරචනයක් ලියන ලද සිංහල චිත‍්‍රපටය ද මෙයවීම විශේෂිතය.


13 Hq photos of Pooja Umashankar

timeline-of-actors-from-harry-potter

timeline-of-actors-from-harry-potter


චිත්‍රපටයේ රංගනයේ  යෙදුනු කට්ටිය දැන් ලොකු වෙලා  සියලු සේයා රු බලන්න.....  

Who is Roshan's mystery girl?

Roshan Ranawana's girlfriend is not from the field of Arts, 'Sri Lanka Mirror' learns.
According to sources, her name is Kushlani Fernando and she is a student at the Imperial College of Business Studies.
Sources add that most people the field and Roshan's mother is aware of his relationship with Ms. Kushlani.
The 29-year old actor had earlier told media that he will never marry an actress.
Roshan became famous among film lovers following the display of his acting talents in the film 'Hiri Poda Wessa'.
His popularity grew with his performance in several films such as Tharaka Mal, Aasai Mang Piyabanna, Rosa Kele, Dancing Star and Suwanda Denuna Jeewithe.
ජනපි‍්‍රය සිනමා නලූවෙකු වන රොෂාන් රණවනගේ පෙම්වතිය කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධයක් නොමැති තැනැත්තියක් බව ශී‍්‍ර ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඇය දැනට ඉම්පිරියල් වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධ්‍යාපනය ලබන බව පැවසේ.

නමින් ඇය කුෂ්ලානි ප‍්‍රනාන්දු නම් වේ.

තවමත් 30 වැනි වියේ පසුවන රොෂාන් පසුගිය කාලයේදී නිතර නිතර මාධ්‍යට කියාසිටියේ නිළියක් නම් විවාහ නොකරගන්නා බවයි.

කෙසේවුවද මේ පෙම් හබය රොෂාන්ගේ මවද දන්නා බව පැවසෙන අතර, ඇගේ විරුද්ධත්වයක්ද මේ සඳහැ නැතැයි වාර්තා වේ.

පෙම්වතියක් නැතැයි කියන රොෂාන් හා කුෂ්ලානිගේ හාද කම ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු දන්නා බවද පැවසේ.

කුෂ්ලානි විලාසිතා නිරූපන සංදර්ශන නැරඹීමට පි‍්‍රය බවද, නිරූපණ ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසද ප‍්‍රකට රොෂාන්ට ඇය පි‍්‍රයකරන්නේ එබැවින් බවද වාර්තා වේ.

සරසවි සම්මානයට ද පත‍්‍රවු රොෂාන් රණවන, කාගේත් කතාබහට ලක්වූයේ 2006 දී තිරගතවු හිරිපොද වැස්ස චිත‍්‍රපටයත් සමගය.

පසුව ඔහු වාණිජ චිත‍්‍රපට රැසකම ප‍්‍රධාන චරිතයට පණ පෙවූ අතර, තාරකා මල් (2007), ආසයි මං පියාඹන්න (2007), රෝස කැළේ (2008), ෆීල් මයි ලවු (2008), ඩාන්සින් ස්ටාර් (2009) හා සුවඳ දැනුනා ජිවිතේ (2010) යන චිත‍්‍රපටවල චරිත නිරූපනය ඒ අතරින් විශේෂිතය







share with facebook

Tania dating a cricketer?

Sri Lanka top model Tania Dean is dating a Sri Lankan cricket star, sources say.


ප‍්‍රසිද්ධ නිරූපිකාවක් වන ටානියා ඞීන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්කණ්ඩායමේ තරුණ කී‍්‍රඩකයෙකු සමග  සමීප හාදකමක් පටන් ගෙන ඇතැයි කි‍්‍රකට් පිටියේ අභ්‍යන්තර ආරංචි  මාර්ගවලින් වාර්තා වේ.
ඔවුන් පසුගිය කාලයේදී කොළඹ ප‍්‍රසිද්ධ ස්ථානවලදී නිතර නිතර මුණ ගැසෙන බවද පැවසේ.

මීට පෙර  නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සමග ද ටානියා  සමීප ඇසුරක් පැවැත්වූ බව ද  වාර්තා වේ.


Sai Baba reincarnation as Prema Sai Baba


Bhagavan Sri Satya Sai Baba had proclaimed on several occasions that his future incarnation in the form of Prema Sai Baba would take place after his death, said secretary of Satya Sri Sai Baba Sri Lanka Centre Loganathan Prabhakaran.

He said a special Bhajan recital would take place for Sai Baba who passed away yesterday (Apr. 24), aged 84 years.
At present, his followers gather at 200 centres located across the island.

Rationalists like Dr. Abraham T. Kovur have challenged Sai Baba’s ‘miracles.’
 සායි බාබාතුමන්ගේ භෞතික ශරීරය මියගියද ආත්මය මිය නොගිය බවත්, එම ආත්මය 'පේ‍්‍රම් සායි’ නැමැති දේව අවතාරයක් බවට පත්වනු ඇති බවට සායි බාබා තුමන් මෙයට පෙර පවසා ඇතැයි සත්‍ය ශ‍්‍රී සායි බාබා ශ‍්‍රී ලංකා සේවා මධ්‍යස්ථානයේ ලේකම් ලෝගනාදන් ප‍්‍රභාකරන් මහතා කියයි.

ඒ අනුව සායි බාබාතුමන් මියගිය ද ඉදිරියේදී සායි බැතිමත්හු පේ‍්‍රම් සායි නැමැති ශුද්ධාත්මයක් ඇදහීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
සායි බාබා තුමන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේද විශේෂ සායි බජන් ගී ගායනයක් සිදුකෙරෙන බවද  ශ‍්‍රී ලංකාව තුළද සායි බාබා තුමන්ගේ ආගමික මධ්‍යස්ථාන 200ක් පමණ වෙතැයි ද ඔහු වැඩිදුරටත් කීය.

කෙසේවුවද, සායිබාබා තුමන්ගේ අධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් භෞතිකවාදීහු බරපතළ විවේචන ඉදිරිපත් කරන බව පැවසේ.

සායිබාබා තුමන් පෙන්වා දුන් විභූති (ශුද්ධ වූ අලූ) මැවීම ආදී හාස්කම් ඉතා සරළ මායාවන් බවට ඔවුහූ චෝදනා කරති.

ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබූ ප‍්‍රසිද්ධ භෞතිකවාදියෙකු වූ ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවුර් මහතා ඇතුළු බොහෝ දෙනෙක් අවස්ථා ගණනාවකදීම මෙම හාස්කම්වල රැවටීම් බවට ඔප්පු කළ බවද ඔවුන් කියති.

ඉන්දීය මාධ්‍ය විසින් සායි බාබා ආගමික භාර අරමුදලේ ඇති මුදල් ප‍්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි හතළිස්දහසක් බව මේ වන විට අනාවරණය කර තිබේ.

මෙහි පාලනය භගවාන් ශ‍්‍රී සත්‍ය සායි බාබාතුමාගේ හිතෛෂීවන්ත සේවකයා වන සත්‍යජිත්ට හා එතුමාගේ බෑණා වන රත්නකාර්ට පැවරෙන බව එම මධ්‍ය වාර්තා කර තිබිණි.

April 24, 2011

Husband attacked to Susanthika

සුසන්තිකාට පහරාදුන්  සැමියා අත්අඩංගුවට

Susanthika Jayasinghe  (born December 17, 1975) is a Sri Lankan sprint athlete specializing in the 100 and 200 metres.
Jayasinghe was born in Atnawala, Sri Lanka. Brought up in a poor family in a small village 60 kilometres north of Colombo, where running spikes cost more than the average month's wage, she had no access to proper sports equipment or coaches. Yet in spite of these underprivileged conditions she managed to progress to a standard where she could claim medals at both the Summer Olympics and IAAF World Championships in Athletics.


ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මියට හිංසාකාරී ලෙස පහරදී ඇති ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාර මහතා අද පෙවරුවේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වේ. සුසන්තිකා කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදු කර තිබේ. ඔහු අද හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

Attempt foiled by Indian high commission


The Indian high commission has foiled an attempt by state institutions to retain 500 tractors given for development activities in the north and east.
According to reports, the HC has intervened at the request of the TNA and handed over the tractors to farmers in Mullaitivu, Kilinochchi, Mannar and Vavuniya.
TNA’s M.A. Sumanthiran alleged in parliament recently that 200 of these tractors had been given to the Coconut Industries Department and other state institutions.These tractors are worth Rs. 600 million.


ඉන්දීය ට‍්‍රැක්ටර් අල්ලා ගැනීමට රජය දැරූ උත්සාහය අසාර්ථකයි



උතුරු නැගෙනහිර සංවර්ධනයට ඉන්දීය රජය ලබාදී තිබූ ට‍්‍රැක්ටර් 500 රජයේ ආයතනවල කටයුතු සදහා යොදාගැනීමට ගත් උත්සාහය ඉන්දියානු තානාපති කාර්යාලය මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.


අදාළ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ඉන්දීය තානාපති කාර්යාලය එම ට‍්‍රැක්ටර් උතුරේ ගොවියන්ටම පවරාදීමට කටයුතු කර තිබේ.


ඒ අනුව යාපනයට ට‍්‍රැක්ටර් රථ 109ක් ද, මුලතිවු සඳහා ට‍්‍රැක්ටර් රථ 112ක් ද, කිලිනොචිචියට ට‍්‍රැක්ටර් රථ 110ක් ද, මන්නාරමට ට‍්‍රක්ටර් රථ 100ක්  හා වවුනියාවට ට‍්‍රැක්ටර්  රථ 69ක්ද බෙදාදී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමක් මත ඉන්දීය තානාපති කාර්යාලය මෙම ගැටුමට මැදිහත්වී ඇතැයි වාර්තා වේ.


ඉන්දිය රජය විසින් උතුරේ ගොවියන්ට ලබාදුන් ට‍්‍රක්ටර් රථ 500යෙන් 100ක් පොල් වැවිලි කර්මාන්ත දෙපාර්තුමෙන්තුවට ලබාදී තිබූ අතර, තවත් ට‍්‍රැක්ටර්  රථ 100ක් වෙනත් ආයතනවලට ලබාදීමටද කටයුතු කර ඇතයි පසුගිය 13වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමෙන්තුවේදී චෝදනා කර තිබුණි.


මෙම ට‍්‍රැක්ටර් රථවල වටිනාකම රුපියල් මිලියන 600කි.

sai baba --සත්‍ය සායි බාබා වියෝවෙන් සචින් සිය උපන්දිය සාදය අතහැර දමයි

The funeral of prominent religious leader Sri Satya Sai Baba will take place on Wednesday, ANI reports.
It says that Andhra Pradesh Chief Minister Kiran Kumar Reddy said that his government would provide full state honours for the late spiritual leader.
Sathya Sai Baba, who was admitted to the super-speciality hospital at Prashantigram at Puttaparthi on March 28, following respiration-related problems, passed away at around  
7.40 a.m. today due to cardio-respiratory failure. He was 85. Expressing grief at the demise of the revered guru, Reddy also declared mourning days till Wednesday, when the funeral of the spiritual leader would be held.

සචින් තෙන්ඩුල්කාර්ගේ 38 වන උපන් දිනය ද අදට යෙදී තිබෙන අතර, සායිබාබාතුමන්ගේ අභාවයෙන් මහත් කම්පනයට පත් ඔහු  සිය උපන්දිය සාදය ද  අතහැර දැමීමට තීරණය කර ඇත. සචින් සැලකෙන්නේ සායිබාබා තුමන්ගේ ආශිර්වාද ලබා ගත් කෙනෙකු ලෙසය. සායිබාබාතුමන්ගේ අභාවය සැලවීමත් සමග සිය පවුලේ සාමාජිකයන් සමග හයිද්‍රාබාත් නුවරට පැමිණ තිබෙන ඔහු, එහි හෝටලයක ලැගුම්  ගෙන ඇති බවත්, අද උදෑසන ආහාරය ද ලබාගෙන නොමැති බවත් ඉන්දීය වාර්තා සඳහන් කරයි.

අයි.පි.එල්. තරග මාලාව යටතේ අද පැවැත්වෙන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම් අතර අද පැවැත්වෙන තරගය සඳහා සචින් කි‍්‍රඩා නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සචින් සමග දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ඔහු අද තරගයට කී‍්‍රඩා කිරිම සඳහා එකඟ කරවාගෙන තිබේ.  මුම්බායි ඉන්ඩියන් කණ්ඩායමේ නායකයා ලෙස සචින් තෙන්ඩුල්කාර් කටයුතු කරයි.








Sathya Sri Sai Baba Dies

idhs ndnd ñh hhs

wd.ñl kdhl i;H Y%S idhs ndnd;=uka wo WoEik wNdjm%dma; jQ nj bkaÈhdfjka jd¾;dfõ'

miq.sh Èk lsysmfha ±ä widOH ;;ajfhka frday,a.;ù isá t;=ukañh hk úg 84 úfha miqjQfhah'




idhs ndnd hkq ljqrekao@
my; m<jkafka t;=uka .ek fla'mS'fldä;=jlal= f,aLlhd Èjhsk mqj;am;g uE;l§ ,shk ,o ,smshls'

N.jdka Y%S i;H idhs ndnd;=ud 1926 fkdjeïn¾ 23 jeksod bkaÈhdfõ wkka;mQ¾ Èia‌;%sla‌lfha wkao%d m%foaYfha mqÜ‌gmd¾;s .%dufha WmÈkafka i;H kdrdhk rdcq kï kduh ,nñks' uj BYjrïudh' mshd fmoao fjkalu rdcqh' i;H kdrdhkg ifydaor ifydaoßhka isúfofkls' fYaIu rdcq yd cdklS rduhshd fidhqrka fom< jQ w;r fjkalïud yd md¾j;ïud fidhqßhka fofokd jqy' l=vd l, isgu msreKq ukila‌ yd ishqï fid÷re <f;;a yoj;la‌ iys; orefjla‌ jQ i;H kdrdhk mjqf,a ieug;a" ñ;=rkag;a" .ïjdiSkag;a wdo¾Yj;a pß;hla‌ úh' foúhka flfrys wmuK f.!rjhlska fukau" ienE foaj;ajh jQ l,S W;=ï ukqIH;ajh hEhs myod,ñka jefvkakg úh' fuu orejd ;=< jQ fjkia‌ .;s mej;=ï ksidu mdif,a§ fukau .ï m%foaYfha§o ksrka;r wdorhg md;% jq w;r iu jhfia ñ;=rka i;H kdrdhk .=re kñka y÷kajkakg fm<UqKs' fufia ál Èkla‌ hk úg úúO m%d;syd¾hhka mEug mgka .;a i;H kdrdhk rdcq ;ud idhs ndnd hEhs mejiSh' mqÜ‌gmd¾;s .ïudkfha wysxil .eñhka idhs ndnd hkq ljfrla‌oehs fkdoek isáfhah' mjqf,a Woúh is;d isáfha hï NQ;d;auhla‌ YÍrhg meñ”u ksid i;H kdrdhk fï widudkh yeisÍï m< lrk njhs' kuq;a miqj fuu i;H kdrdhk rdcq ñka fmr uqïndhs m%foaYhg wdikak Ys¾ä yS jev úiq Ys¾ä idhs ndnd;=udf.a mqkrdj;drh hEhs mila‌ úh' 1940 Tla‌f;dan¾ 20 jeks Èk ;ud fuu j¾;udk hq.fha f,dj wd.ï" ksldhka ms,afn§ O¾uhka yS uq,a yrh úlD;s lrñka ck;dj whdf,a hjk ksid O¾uh kej; ia‌:dms; lsÍu msKsi ukqIH fjiska ñys ng nj m%isoaêfha m%ldY lf<ah' t;eka isg i;H idhs ndnd;=ud f,iska uq¿ uy;a bksÈhdfõu m%p,s; jq fu;=udf.a irK fidhd ne;su;=ka .,d tkakg jqfha frdka msß u,lg wefËk msmdis; nUreka whqßks' Èfkka Èk idhs ndnd;=udf.a f;aci f,dj mqrd me;sfrkakg úh' t;=ud ish ld¾hh i|yka lrkafka i;Hh udf.a jpkhs' O¾uh uf.a l%shdjhs' iduh udf.a ia‌jNdjhhs' fma%uh udf.a ms<sìUqjhs hkqfjks' t;=udf.a Ôú;fha m<uq wjqre 16 nd, ,S,d kï fjhs' B<. wjqreÿ 16 uysu fyj;a m%d;sNd¾hh mEu jvd;a m%n, jQ hq.h úh' bkamiq we/ôfha iuia‌; f,da jeishkag fiajh lrñka O¾ufha yrh jgyd foñka fkduÛ hk ukqIHhd iqu.g .ekSfï l%shdj,shhs'

fufia t;=udf.a kduh f,dj me;sfrk úg ne;su;=ka ish fokd f.a isg oyia‌ fokd" oi oyia‌ fokd f,i jeä jk úg i;r È.a Nd.fhkau t;=udg fpdaokd wj,do yd wmjdo .,d tkakg úh' kuq;a ish,a, mrhñka ish fufyjr bgq lsÍug i;H idhs ndnd;=ud lghq;= lf<a úreoaOjd§ ish,a,kagu ;u lreKdfõ uysuh mdñks' ;d.; iïud iïnqÿ rcdKka jykafiaf.a O¾ufha yrh" fhaiqia‌ l%sia‌;+ia‌ jykafiaf.a ls;=Kq oyfï .eUqr" bia‌,dï O¾ufha fma%udkaú; b.ekaùï j, h:d¾;h yd f,dj iEu wd.ñl Ydia‌;Djrfhla‌ f.au" weoys,a,lu jeo.;alu t;=ud úiska h<s h<s;a mila‌ lrkakg úh' miq ld,skj úúO msßia‌ ;ukaf.a wjYH;d iqL úyrKh yd meje;au Wfoid uq,a O¾uhka yg úúOdldr jQ fjkia‌ w¾:hka ,nd ÿkak;a O¾ufha ienE iqj| jgyd .ekSfï whs;sh ukqIHhdg we;s nj t;=ud mqk mqkd lshkakg úh' iEu O¾uhlu moku ia‌fkayh" ffu;%sh" lreKdj yd ifydaor;ajh nj i;H idhs ndnd;=ud myod fokakg úh' f,dj lsisÿ O¾uhla‌ ;j tllg jvd Wiia‌ fyda my;a fkdjk nj;a ta ta O¾ufha yeisfrkakkag th ;u wd;auh fia jákd nj;a ta ksidu lsisÿ O¾uhlg wmydi fkdl< hq;= nj;a t;=ud mejiSh' fï ksidu f,dj iEu wd.ulu" O¾uhlu yeisfrk ne;su;=kag i;H idhs ndnd;=ud hkq ;j;a wd.ul ks¾ud;Djrfhla‌ fia fkdfmkSu ksid t;=udg f.!rjmQ¾jlj ;=;s foñka kuia‌ldr lrkqfha ish O¾ufha há wre; u;= lr.kakg ,nd fok Yla‌;sh ksidfjkauh'

i;H idhs ndnd;=ud ieu úgu m%ldY lf<a ;ud woyk Ydia‌;Djrhdg msÈh yels fyd|u wdldrh kï t;=udf.a O¾ufha yrh jgydf.k tys yeisÍu njhs' tfukau t;=udg l< yels úYsIag;u jkaokh kï t;=udf.a ffu;%sh wkq.dñlhskaf.ka úoyd mdñka f,dj wfkla‌ ukqIHhkag fiajh lsÍu njhs' fï ksidu wo fndfyda msßia‌ iudc fiajhlg jvd udkj fiajh msKsi fm< .efikafka idhs ndnd;=udKkaf.a jpkhg .re lrñks' tu.ska ;uka woyk O¾ufha Ydia‌;DjrhdKkag yels Wmßu f.!rjh ,nd§ug fndfyda fokd fm< .eiS isáhs' wo t;=udf.a ksjia‌k msysgd we;s mqÜ‌gmd¾;shg fn!oaO" l%sia‌;shdks" bia‌,dï" yskaÿ" iSla‌" frdaudkq lf;da,sl fukau úúOdldr jQ ne;su;=ka tla‌ jk úg ioaO¾uhl ienE wre; u,aM, .kajk úg is;g oefkk" yef.k ;j;a lreKla‌ fõ' ta iïud iïnqÿrcdKka jykafiaf.a Y%S uqLfhka jod< mQcdp mQckShdkx ^ msÈh hq;af;da ms§u& kï Y%S O¾u jdlHfha wre;anr Ndjhhs' uqo,a miqmi ye,afï ÿjk f,dalhl ñksi;a nj ,enQ ñksiqkag ;u ;ukaf.a O¾uh jvd;a Yla‌;su;aj yodrkakg" tys ie.jqKq t<sh olskakg u. fmkajQ idhs;=udg ;=;ss ms§ug f,dj kka foiska iEu Èklu tk ne;su;=ka m%udKh ,la‍I .Kkls' wjjdohg jvd wdo¾Yh W;=ï hEhs jk rejka jelshg iÔù WodyrK imhñka i;H idhs ndnd;=uka úiska f,dj by<u ffjoH ;dla‍IKfhka hq;a iqmsß wdfrda.H Yd,d 3 la‌" fmr mdi,a" úYajúoHd," mdkSh c, iemhqï jHdmD;s" wirKhkag wdydr iemhSfï jHdmD;s isÿ lrkafka tu fiajdjkag lsisÿ uqo,la‌ wh fkdlrñks' t;=udf.a Y%S i;H idhs iqmsß úfYaI{ wdfrda.H Yd,dj u.ska isÿ lrk yDo" wla‍Is" jl=.vq yd ia‌kdhq Y,Hl¾u .Kk jirlg 45000 bla‌ujhs' wo f,dj jgd úfYaI{ ffjoHjreka fuu frday, y÷kajkafka ì,la‌ fkdue;sj yola‌ ,efnk ÈjHuh frday, f,isks' cd;sh" wd.u" l=,h" ifï j¾Kh fuys m%;sldr ,nkakg tk msßia‌ yg n,mdkafka ke;' me,am;a jdisfhla‌o uyd ukaÈrhl n,jf;la‌o lshd ke;' we;s tlu foa ienE ffu;%S .=Khhs' wo fm!oa.,slj f,dj bÈl< úYd,;u yd §¾>;u c, iemhqï jHdmD;sh l%shd;aul lrkafka;a idhs ndnd;=udKkaf.a wkq.%yfhks' ta mqÜ‌gmd¾;sfha isg fpkakdhs ola‌jd lsf,daógr 4500 l È.ska hq;a msßisÿ mdkSh c, iemhqï jHdmD;shhs' Èklg ie;mqï 6 la‌ muK fomhska msßisÿ mdkSh c,h fidhd .sh ÿmam;a ck;djf.a fodrlvg wo c,h meñfKkafka idhs ndnd;=udKka ksiduh' hdplhl=g n;a m;la‌" frda.shl=g fnfy;a fm;a;la‌ fyda if;l=g nv.skakg frdáhla‌ j;a §ug ys;a WKq fkdjk iuyrla‌ i;H idhs ndnd;=udf.a ienE o¾Ykh fkdoel wmydi lrñka úfõpkh lrñka ;ek ;ek ießirkafka Wkauka;lhka fuks' kuq;a t;=udg Bg ms<s;=re §ug wjia‌:djla‌ fkdjkafka w;s úYd, m%udKhl nqoaêu;a ck;djla‌ tu fiajfha yrh olsñka ;u Ôú;;a Bg wkq.; lrñka ;u ;ukaf.a O¾uhkag kuia‌ldr lsÍug fm<.eiS isák neúKs' wo jk úg f,dj mqrd isák fndfyda ckm%sh pß; /ila‌u i;H idhs ndnd jgyd fok fuu h:d¾:h f;areï .ekSug iu;aj isáhs' i;H idhs ndnd;=ud ieu úfgu mjikafka Tn fn!oaOfhla‌ kï jvd fyd| w¾: mQ¾K fn!oaOfhla‌ jkak" Tn ls;=Kqfjla‌ kï jvd fyd| w¾: mQ¾K ls;=Kqfjla‌ jkak" Tn yskaÿ fyda bia‌,dï ne;suf;la‌ kï jvd fyd| w¾: mQ¾K yskaÿ fyda bia‌,dï ne;suf;la‌ jkak' ne;su;a nj mkai,g m,a,shg fyda iudchg f.k f.dia‌ f.or weú;a h<s;a rdla‌lfha t,a,k wdjrKhla‌ fkdfõ' th yojf;a mek kef.k l%shdfjka t<s oela‌fjk jHdhduhla‌ lr.; hq;=h hkakhs'

^Wmqgd .ekSu Èjhsk -2011 wfm%a,a 10&

idhs ndnd fmkS isá ùäfhdajla




April 23, 2011

Aksha Cried because of Chula

pQ,d  lshQ foag 
ys; ß§
wlaId m%isoaêfha y~hs



iaj¾KjdyskS vdkaia iagd¾ vdkaia ;r.fhka bj;ajQ pQ,d miq.sh i;sfha f.disma ,xld ksjqia fj; úfYaI m%ldYhla ,ndfoñka tu jevigyk ms<sn| úfõpkhla l<d'

tys§ tu jevigyfka ;j;a ;r.ldßhl jQ wlaId .ek weh mejiqfõ
Ñ,S .fhaId b¢oaÈ jeä fofkl= fkdokak wlaId biairyg hkafk fldfydu±hs is;d.kakg neß njhs'

wlaId iqodÍ Bfha rd;%sfha mej;s vdkaia iagd¾ ;r.fha§ fuhg fõokdfjka y~ñka ms<s;=re ÿkakdh'
weh lsõfõ pQ,d wka;¾cd, fjí wvúhla Tiafia ;udg;a fuu jevigyfka wfkla whg;a jerÈ foa lshñka myr .id we;s njls'
zux m%isoaO ke;sj fï fõÈldjg weú,a, ;shkj lsh,d''' lsh, ;shkj''ux uf.a m<fjks rx.kh iaj¾Kjdysksfh lf<a óg wjqreÿ 5 lg l,ska f*%kaâia lsh,''Bg miafi ux ijq;a bkaÈhd .syska uQúia l<d lu¾I,a l<d''wdfh ,xldjg weú,a, fufy;a f.dvla jev l<d''b;ska ux ckm%sh ke;akï fï 24 fokdf.ka 12g f;afrhso'''ug ú;rla fkfuhs fgla,g;a jerÈ úÈfy 
foaj,a lsh, ;shkj''wms fokakf.u kï ,sh, ;shkj''ñksiaiq okakEfk ñksiaiq f.dvla wms .ek jerÈ úÈyg lfukaÜia od, ;shkj''*Ekaia, tal jerÈ úÈyg ms<s.kak ksid ug fïl fõÈldfj lshkak ´k jqKd''''Z

bkamiq úksYaphlre rkacka rdukdhl isÿjQ jerÈ .ek meyeÈ,s l< w;r kej; wlaId l;dlrñka
zug yßu ÿlhs wms;a tlalu b|, wmsgu tfyu l;djla lshmq tl .ek''^wlaId ta wjia:dfõ§ y~hs& fu;k bkak Tlafldu,a,g lshkj fïfl bkafk fmdä ojihs''bjrjqKdg miafi;a wdfh fyd|g yïn fj,d wms wdofrka l;d lrkak mq¿jka úÈyg buq lsh,Z 
y~ñka m%ldY l<dh'
wlaId ye~Q yeá ±lafjk  ùäfhdaj n,kak







Akksha sudari

Aksha sudari - අක්ෂාගේ රත්තරං කවුද?

නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක එකට වාසය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

April 22, 2011

Semini Iddamalgoda - Quality of mega teledrama is doubtable


uu rÕmdkafka m%Odk pß;hla ,efnkjdkï muKhs

miq.sh wjqreÿ lsysmh ;=< isg rEmjdyskS kd,sld fndfyduhl fu.d kdgHh tfyu ke;akï §¾>ld,Sk kdgHh úldYh lsÍu /,a,la njg m;a ù ;sfí' we;eï k¿ ks<shka fuu §¾> kdgHh yryd l,d lafIa;%hg msúiSfuka ckm%sh;ajfha by<gu f.dia ;sfí' th tfia jqj;a uE; ld,fha ckm%sh rxÕk Ys,amskshla jk fiañKS boaou,af.dv mjikafka weh ,xldfõ fmkajk fu.d kdgHhj,g leue;a;la fkdue;s njhs' 
fu.d lsh,d lrk kdgHhj, lsisu m%ñ;shla keye
fu.d lshk jpkh;a wo fmkajk kdgHhj,g .e<fmkafka keye' fu.d lshk jpfka idudkH f;areu oejeka; lshk tlfka' ta oejeka; kdgHhj,g úYd, úhoula ord úYd, miq;, ks¾udKh lr b;d .dïNSr Wiia ks¾udKj,ghs' wo iuyre fu.d lsh, lrkafka §¾> kdgHh' tajdfha lsisu m%ñ;shla keye'
uu wh lrk uqo, ,efnkjdkï rÕmdkjd
fï kdgHhj,g uf.a iïmQ¾K wlue;a;la keye' kuq;a uu Th §¾> kdgHhl rÕmdkafka wvqu .dfka fldgia mkylj;a ;sr msgm; w;g ,efnkjdkï' ta jf.au uu wh lrk uqo,la ;sfhkjd' th ,efnkjdkï'
uu rÕmdkafka m%Odk pß;hla ,efnkjdkï muKhs
uu §¾> kdgHhj, rÕmdkak n,dfmdfrd;a;= fjkafka uf.a jhig wkqj .e<fmk pß;hla ,efnkjkï muKhs' ta jf.au th m%Odk pß;hla fjkak;a ´fka'


April 21, 2011

Our president- ටයිම් අවසන් 100 දෙනා අතරින් ජනපති රාජපක්‍ෂ ඉවතට

ටයිම් අවසන් 100 දෙනා අතරින් ජනපති රාජපක්‍ෂ ඉවතට



‘ටයිම්’ සඟරාවේ පාඨකයින් අතර අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ ඡන්ද විමසීමකින් 2011 වසරේ වඩාත්ම බලගතු පුද්ගලයින් අතර සිව්වැනි ස්ථානයට පත්වූ ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම සඟරාවේ කතුවරුන් විසින් සකස් කළ අවසන් 100 දෙනාගේ ලේඛනයට ඇතුළත්ව නොමැත.


මැදපෙරදිග විප්ලවයට මඟපාදා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් සහ ඔහුගේ රජය පෙරලා දැමීමට මූලික වූ අන්තර්ජාල කි‍්‍රයාකාරිකයෙකු වන වයෙල් ගොනිම් ලොව බලගතුම පුද්ගලයා බව ඔවුන්ගේ තේරීමයි.
දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටින්නේ ඇමෙරිකානුවන් වන, ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් හා ව්‍යාපාරික රීඞ් හේස්ටිංග්ස් ය.


දේශපාලනඥයින් අතරින් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අටවැනි ස්ථානයට හා බුරුමයේ අවු සාන් සූකී 18 වැනි තැනට පත්ව ඇත.


කි‍්‍රකට් ලෝක කුසලානය ඉන්දියාවට අත්කරදුන් නායක මහේන්ද්‍ර සිං ද්‍රෝනි 52 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.

Sai Baba's condition very critica

idhs ndndg  wka;suhs

±kg frday,a .;ù m%;sldr ,nk wd.ñl kdhl i;H Y%S idhs ndndf.a ;;ajh Bfha iji jk úg w;sYh ÿ¾j, jQ njbkaÈhdfjka jd¾;d jkjd'
uq,skau ud¾;= ui 28 jk Èk frday,a .;jQ t;=ukaf.a ;;ajh hï ;dla iqj w;g yeÍ .sh;a h<s;a frda. ;;ajhka W;aikak jQ nj;a Bfha iji mÍlaId lsÍfï§ t;=kaf.a wlaudj iïmQ¾Kfhkau wl%Shj ;sfnk nj;a yoj; iy jl=.vq ksis mßÈ l%shd fkdlrk nj;a hka;%hlska yqiau .ekSu isÿ lrk nj;a frday,a wdrxÑ i|yka lrhs'
idhs ndnd frday,a .; lr ;sfnkafka mq;a;md¾;sys msysá t;=ukagu wh;a Y%S i;H ffjoH uOHia:dkfhah'fuu frday, wjg oyia .Kka idhs ne;su;=ka Èjd ? fkdn,d ksfjia j,g fkdhd /ialñka isák ksid Tjqka t;ekska bj;a lsÍug bka§h fmd,Sishg Widú ksfhda. mjd .ekSug isÿù ;sfí'
idhs ndndg iqj jkakg m%d¾:kd lrñka bkaÈhdfõ muKla fkdj ,xldfõo fldaú,a wd.ñl uOHia:dkj, fï jk úg úúO mqo mQcd meje;afõ'


tele-drama actress--- ටෙක්ලාට වශීවූ රූපවාහිනී අධ්‍යක්‍ෂ

ලාංකේය රූපවාහිනී නාලිකාවක් මගින් මේ දිනවල විකාශය කරනු ලබන කෙටි පණිවුඩ ප‍්‍රමාණය අනුව ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ජනපි‍්‍රය නර්තන වැඩසටනකට (රියැලිටි) එක්ව සිටින ටෙලිනිළියක් වන ටෙක්ලා කුමුදු කුමාරි හා එම නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු අතර ඇතිවී තිබෙන හාදකමක් හේතුවෙන් සෙසු තරගකාරියන් අපහසුතාවට ලක්ව ඇතැයි පැවසේ.
ඇගේ හාදකම හේතුවෙන් පසුගිය කාලයේදී මෙම අධ්‍යක්‍ෂවරයාගේ නිවසට නිතර දෙවේලේ ගිය තවත් නිළියන් කිහිපදෙනෙකුම අමනාප වී ඇතැයි ද පැවසේ.

කෙසේවුවද මෙම රියලිටියේ අවසන් පස්දෙනා අතරට තරගකාරියන් පස්දෙනෙකුට අවස්ථාව ලබාදෙන බවට මේ අධ්‍යක්‍ෂවරයාවූ පොරොන්දුව ද මේ වන විට වෙනස්කර ඇතැයි ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අනුව එහි අලූත්ම සැලැසුම වී ඇත්තේ අවසන් වටයට තරගකරුවන් දෙදෙනෙකු හා තරගකාරියන් දෙදෙනෙකු ගෙන ඒම බවද පැවසේ.

මීට පෙරද මෙම වැඩසටහන් අධ්‍යක්ෂවරයා රියලිටි වැඩසටහනක අවසන් විනිශ්චය හේතුවෙන් මතභේදයට ලක්විය.

ටෙක්ලා නැගී එන ටෙලි නිළියක් වන අතර, ඇය පේ‍්‍රක්‍ෂකයන් අතර, ජනපි‍්‍රයත්වයට පත්වූයේ රජ කඩුව විනෝදාත්මක වැඩ සටහනෙනි.

එහි සිටි එකම කාන්තා චරිතය ලෙසද ඇය කලක් ජනපි‍්‍රයත්වයට පත්ව සිටියාය.

මේවන විට ඇය සිහින කුමාරිය ටෙලිනාට්‍යයේද චරිතයකට පණ පොවන අතර, ඇය සිරස කුමරිය තරගයේ තරගකාරියක් ලෙසද එක්ව සිටියාය.






rich boy-පියා ගේ නිල පැජරෝවෙන් ෂෝ දැමූ පුතා මිනිස් බිල්ලක් ගනියි


රාජ්‍ය ආයතනයක ඉහළ නිධාරියෙකුගේ පුතෙකු පියාගේ නිල පැජරෝ ජීප් රථය අධික වේගයෙන් පදවා පා පැදියකින් ගමන් ගත් යුවළක් යට කිරීමෙන් සැමියා මියගොස් බිරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා රාති‍්‍රයේ කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කුරුණ ශාන්ත ආනා මංසන්ධිය අසලමෙම අනතුර සිදුවී තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිව සිටි ඩබ්ලිව්. කපිල පේ‍්‍රමනාත් නැමැති අයෙකි.
ඔහුගේ බිරිඳ වන ඇනට් සේපාලිකා සිල්වා බරපතළ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත්කොට ඇත.

සුඛෝපභෝගී ජීප් රථය පැදවු රියදුරු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පැවසේ.

April 20, 2011

a school girl---පාසල් සිසුවියකට අතවර කළ සෙබළකු රිමාන්ඩ්

විවාහ පොරොන්දු දී වයස අවුරුදු දාහතරක පාසල් සිසුවියක රවටාගෙන ගිය හමුදා සෙබළකු උඩුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීට ඉහතදීද අවුරුදු දාහතරේම දැරියන් සිව් දෙනකු රවටාගෙන ගොස් පසුව අතහැර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සැකකාර විසිතුන් හැවිරිදි සෙබළා හා ඔහුට සහාය දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙක් උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ජෝතිරත්න කදිරහෙට්ටි මහතා වෙත ඉදිරිපත් කරන ලදුව මේ 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට සිය මව වෙත භාරදී ඇති අතර, උඩුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. පී. එල්. විජේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ 
Related Posts Plugin for WordPress, Blogger...