June 17, 2011
June 16, 2011
Sriyantha's Daughter is going to marry
ශි‍්‍රයන්තගේ කෙලී විවාහයට සැරසෙයි
ජනපි‍්‍රය රංගන ශිල්පීන් යුවලක් වන ශ‍්‍රි‍්‍රයන්ත මෙන්ඩිස් හා කුසුම් රේණුගේ වැඩිමහල් දියණිය වන නිපුණි පේ‍්‍රක්‍ෂා මෙන්ඩිස් ළඟදී විවාහවීමට සැරසෙන බව වාර්තා වේ.
සතිඅන්ත පුවත් පතක අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිණි.
නිපුණි මෙලෙස විවාහ වීමට සූදානම් වන්නේ එංගලන්ත සරසවියක ඉංජිනේරු අංශයෙන් උපාධි අපේක්‍ෂකයකු වන අමන්ද පෙරේරා සමඟය.
අමන්ද, ඔහු පියාගේ මෙන් ගතිගුණ ඇත්තෙකු බව නිපුණිගේ අදහස වේ.
පියා හා මවගේ කැමැත්ත අනුව නිපුණි ඔහුට මනාපවූ බවත් පැවසේ.
නිපුණි මෙලෙස විවාහ වීමට සූදානම් වන්නේ එංගලන්ත සරසවියක ඉංජිනේරු අංශයෙන් උපාධි අපේක්‍ෂකයකු වන අමන්ද පෙරේරා සමඟය.
අමන්ද, ඔහු පියාගේ මෙන් ගතිගුණ ඇත්තෙකු බව නිපුණිගේ අදහස වේ.
පියා හා මවගේ කැමැත්ත අනුව නිපුණි ඔහුට මනාපවූ බවත් පැවසේ.
කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හැදෑරීමට ද වරම් ලැබුවාය.
නිපුණි ටෙලි නිළියක ලෙස අභිෂේක වූයේ සංජය නිර්මාල් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කොටස් 500 කින් යුත් ‘රකුන්සැරය’ මෙගා ටෙලි නාට්‍ය සඳහා දායක වෙමිනි.
එහිදී ඇය කුවේණිගේ චරිතය සඳහා පණ පෙවීමට සමත් වූවාය.
නිපුණිගේ පළමු රැුකියාව වූයේ පෞද්ගලික ආයතනයක විලාසිතා නිෂ්පාදන හා ප‍්‍රවර්ධන නිලධාරිනියක් සේවය කිරීමය.
ඇයට තාරුකී අමායා මෙන්ඩිස් නමින් තවත් බාල සහෝදරියක් සිටියි.
June 15, 2011
June 14, 2011
June 13, 2011
June 12, 2011
June 10, 2011
June 9, 2011
June 8, 2011
June 7, 2011
June 3, 2011
June 2, 2011
Protest Over Roshen's Murder
frdfIka pdkl fjkqfjka i.fhda mdrg
ñh .sh frdfIka pdkl fjkqfjka wo ia:dk lsysmhlu úfrdaO;d mej;=Kd' ,smagka jgrjqfï iji mej;s Woaf>daIKh ksid fld<U ud¾. /ila wjysr jqKd' frdfIka fjkqfjka fm< .eiqKq ksoyia fjf<| l,dm fiajl fiaúldjka wo lgqkdhl ksoyia fjf<| l,dmfha isg iS¥j fmd,sia ia:dkh olajd md .ukska tñka úfrdaO;d oelajQ whqre my; PdhdrEm j, oelafjkjd






















