May 21, 2011

Upul Shantha Sannasgala

share with facebook

සන්නස්ගලගෙන් තවත් පෙරළිකාර වැඩක්



share with facebook

Sarath Fonseka


share with facebook

May 17, 2011

Vesak Thorana
































share with facebook

President's Vesak SMS

ckm;sf.ka tia tï tia
wo fjila mqka fmdfyda oskfha ckm;s;=ukaf.ka iEu cx.u ÿrl;k ysñfhl=gu tia'tï'tia' tlla ,enqfkah' tys i|yka jkafka fï mKsúvhhs
Number: 
PRESIDENT

Content: 
"Bawathu Sabbe Mangalam Rakkanthu Sabbe Dewatha Sabbe Buddhanubhawena Sada Soththi Bawanthuthe Obata Suba Vesak Mangallayak Wewa" Janadhipathi Mahinda Rajapaksa





May 14, 2011

google service

ක්‍රෝම් අන්තර්ජාල බ‍්‍රවුසරය මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගනිමින් ක‍්‍රියා කරන නෝට්බුක් පරිඝනකයක් ගූගල් විසින් එළිදක්වා ඇත.
ක්‍රෝම්බුක් ලෙස නම් කර ඇති මෙම පරිඝනක ඒසර් හා සැම්සුන් සමාගම් විසින් නිපදවනු ලබයි.

ලබන ජුනි මාසයේ සිට පාරිභෝගිකයන් හට ලබාගත හැකි මෙම ක්‍රෝම්බුක් පරිඝනක ඇමෙරිකානු ඩොලර් 349 -499 අතර මිලකට අලෙවි වනු ඇත.

සාමාන්‍ය පරිඝනයක මෙන් මෙහි මයික්‍රොසොෆ්ට් වර්ඞ් වැනි මෘදුකාංග මෙම පරිඝනකයට ඇතුල් කර නොමැති අතර, එය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ගූගල් ඩොක්ස් වැනි වැඩසටහන් භාවිතා කරයි.

Kusa Paba: Jackson plays Kusa Pooja plays Pabawathi

celaika l=i
mQcd mndj;S


mkaish mKia cd;l fmdf;a m%lg l;d mqj;la jk l=i mndj;S ±ka iskudjg k.kakg ierfikjd' tys§ ks¾udK l=i,;djfhka w. ;ekam;a úrEmS ieñhdf.a l=i pß;h r`.kafka celaika weka;ksh'iqrEmS w. fufyish mQcd WuYxl¾h'

fuu Ñ;%mgh uydpd¾h iqks,a wdßhr;akf.a wOHlaIKhla jk w;r fidaur;ak Èidkdhl" Wohldka; j¾KiQßh" f¾Kqld nd,iQßh" Oïñl isßj¾Ok" iqks,a à' m%kdkaÿ" tÉ' ã' fm%Auisß" wdßhodi mSßia‌" ;sia‌i kdf.dvú;dk" pkak foaYm%sh" cks; udrisxy yd risl ðkfiak hk úYd, msßila ksIamdolhska f,i lghq;= lr;s'

fuu Ñ;%mgh i|yd celaika yd mQcd fhdod .ekSu .ek tys wOHlaIl uydpd¾h iqks,a wdßhr;ak orkafka fujeks woyila
zl=i pß;h ksrEmKh lrkak wfma iskudfõ fjk lsisu k¿fjla‌j olskak keye cela‌ika wefrkak' Tyq fuf;la‌ bÈßm;a lr ;sfnk pß; úYsIaghs' njÿl" .ß,a,d udláx" w.aksodyh .;a;du Tyqf.a úYsIag nj olskak mq¿jka' .ß,a,d ud¾láx lroa§ ug u;lhs chka; pkao%isß m%ldY l<d cela‌ika weka;ks Y%S ,xldfõ ú;rla‌ fkdfõ wdishdfõ;a ola‌I;u k¿fjla‌ fõú lsh,d' ta l;dj yßhg yß''' f,dl= rx. m%;sNdjla‌ we;s wfhl=g ñi msg wdfgdamh ;sfnk wfhl=g fï l=i pß;h lrkak neye' ;sia‌i wfífialr ;srkdglh ,shkak mgka .;a od isg uf.a ukfia isá pß;h ;uhs mQcd' bkaÈh meje;au" bkaÈhka .;sh ú;rla‌ fkdfõ" Wohldka;" pkak" Oïñl isßj¾Ok ks¾udKh l< wE r`.k Ñ;%mg ud kerUqjd' ta ú;rla‌ fkdfõ' mQcd r`.k oñ< Ñ;%mg ish,a,u kerUqjd' wE úYsIag ks<shla‌'''' kdkalvjq,^uuhs foúfhda& kue;s oñ< Ñ;%mgh È.= l,la‌ urodk isfkisá iskud Yd,dfõ m%o¾Ykh l<d' à' w¾cqk" ¨Ika nq,;aisxy," ;sia‌i kdf.dvú;dk iy uu fï Ñ;%mgh kerUqjd' wms mqÿu jqKd' mQcdf.a r`.mEï .ek' tu ksid wmg weh mndj;S pß;hg fhdod .ekSfï wjYH;dj oekqKd'Z

May 11, 2011

Film Actor-මට උගුල් අටවපු සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිවෙවි - රංජන්


තමාට උගුල් අටවපු සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිදරව් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප‍්‍රකාශ කරයි. ඔහු මෙම කාරණා සඳහන් කරනු ලැබුවේ අද (11) පෙරවරුවේදි පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී  අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

‘ඇත්තටම මට එරෙහිව පවරා ඇති නඩුව පිටුපස ඇත්තේ දේශපාලන පලිගැනීමක්. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමුන්නාන්සෙලා කවුරුත් දන්නවා අද ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට රාජ්‍ය මාධ්‍ය රජයේ ආණ්ඩුවේ අය ක්‍රියාකරන පිළිවෙත. ආණ්ඩුවේ සියලුම සහයෝගය මත මේ අටවපු උගුලේ නියම තිරකතා රචකයා ස්ටෝරිස් රයිටර්, ඩිරෙක්ටර් ඒ කියන්නේ මේ මට හදපු නඩුවේ කතාව දෙබස් තිර රචනය සහ මේක පිටුපස මේකට මුදල් යොදවපු ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු ඉන්නවා. ඒ සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිවෙයි.’
කෙසේ වුවද, රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති විශ්වාසය කඩකිරීමේ සහ රුපියල් ලක්ෂ 10ක් ලබාගැනීමේ නඩුව අද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි වැඩබලවන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවේ කැඳවනු ලැබිණි. පොලීසිය මෙම නඩුව පවරා තිබෙන්නේ පැමිණිලිකාරියවන කටුගස්තොට ප්‍රදේශයේ ගුරුවරිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය.

එම පැමිණිල්ලේ සදහන් වී තිබුණේ විවාහ කරගන්නා බව පවසමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් රංජන් රාමනායක මහතා ලබාගත් බවය. එම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය අධිකරණයට පැමිණි නොසිටි අතර ජූනි 23වන දින අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇයට අද නොතීසි නිකුත් කෙරිණි.

නඩුව යළි ජුනි 23වන දින කැඳවීමට නියමිතය.

SLPL : New League Cricket from Sri Lanka

reyqK rhsfkdia niakdysr ìh¾ia l÷rg lhsÜia iu.
SLPL ,nk cq,s ui§
rgrgj,a w;r l%slÜ .eyqfõ biairh'oeka fyd| fyd| l%Svlhska f,dalfha ;eka ;ekaj,ska f;dardf.k Tjqka fjkafoais lr l%slÜ jHdmdr lrk ld,hhs' whs'mS't,a' tjekakls'
,xldfjkq;a whsmSt,a fjkqjg tia't,a'mS't,a ,nk cq,s ui§ wrUkakg kshñ;h'

bkaÈhdfõ m%dka; w;r mj;ajkq ,nk l%slÜ m%sñh¾ ,S.a ;r.dj,shg iudk tia't,a'mS't,a kï wÆ;au ;r.dj,sh mj;ajkakg hkafka reyqK l÷rg W!j jhU W;=r kef.kysr yd niakdysr ksfhdackh lrk lKavdhï 7 lsks' ishÆ ;r. wd¾ fm%auodi msáfha mj;ajkakg kshñ; w;r cq,s ui w. isg Èk 18 la ;r.dj,sh mj;ajkq we;'fuu ;r.dj,sh ,xldfõ§ ixúOdkh lrkq ,nkafka iu¾fiÜ tkag¾fÜkaÜukaÜ fjkap¾ia kï iud.uhs' fuu ;r.dj,sh ksfhdackh lrk lKavdhï kdhlhska oekgu;a kï lr ;sfí'ta wkqj kï lr we;s kdhlhska fufiah'
  • reyqK rhsfkdia -ik;a chiQßh
  • niakdysr ìh¾ia -à tï ä,aIdka
  • l÷rg lhsÜia -l=ud¾ ix.laldr
  • W!j hqksfldakaia -pñkao jdia
  • jhU fjd,aõia - ufya, chj¾Ok
  • W;=r  Tfrlaiia - veksfh,a úfgdaß
  • kef.kysr kd.¾ia -iysâ w*aßä

Tjqka fhdod ks¾udKh lrk ,o f,daf.dajka n,kak










Related Posts Plugin for WordPress, Blogger...