May 11, 2011

SLPL : New League Cricket from Sri Lanka

reyqK rhsfkdia niakdysr ìh¾ia l÷rg lhsÜia iu.
SLPL ,nk cq,s ui§
rgrgj,a w;r l%slÜ .eyqfõ biairh'oeka fyd| fyd| l%Svlhska f,dalfha ;eka ;ekaj,ska f;dardf.k Tjqka fjkafoais lr l%slÜ jHdmdr lrk ld,hhs' whs'mS't,a' tjekakls'
,xldfjkq;a whsmSt,a fjkqjg tia't,a'mS't,a ,nk cq,s ui§ wrUkakg kshñ;h'

bkaÈhdfõ m%dka; w;r mj;ajkq ,nk l%slÜ m%sñh¾ ,S.a ;r.dj,shg iudk tia't,a'mS't,a kï wÆ;au ;r.dj,sh mj;ajkakg hkafka reyqK l÷rg W!j jhU W;=r kef.kysr yd niakdysr ksfhdackh lrk lKavdhï 7 lsks' ishÆ ;r. wd¾ fm%auodi msáfha mj;ajkakg kshñ; w;r cq,s ui w. isg Èk 18 la ;r.dj,sh mj;ajkq we;'fuu ;r.dj,sh ,xldfõ§ ixúOdkh lrkq ,nkafka iu¾fiÜ tkag¾fÜkaÜukaÜ fjkap¾ia kï iud.uhs' fuu ;r.dj,sh ksfhdackh lrk lKavdhï kdhlhska oekgu;a kï lr ;sfí'ta wkqj kï lr we;s kdhlhska fufiah'
  • reyqK rhsfkdia -ik;a chiQßh
  • niakdysr ìh¾ia -à tï ä,aIdka
  • l÷rg lhsÜia -l=ud¾ ix.laldr
  • W!j hqksfldakaia -pñkao jdia
  • jhU fjd,aõia - ufya, chj¾Ok
  • W;=r  Tfrlaiia - veksfh,a úfgdaß
  • kef.kysr kd.¾ia -iysâ w*aßä

Tjqka fhdod ks¾udKh lrk ,o f,daf.dajka n,kak










Anoma Fonseka attends daughter’s graduation

Anoma Fonseka, the wife of imprisoned former Army chief Sarath Fonseka, is presently on a visit to the US and has attended the graduation of one of their two daughters, Aparna.

The graduation ceremony of Aparna’s university, Oklahoma State University, took place on May 07
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ දියණියක වන අපර්ණා මෙනවියගේ උපාධි ප‍්‍රදානෝත්සවය සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටී.

ඇය මැයි 07 වැනිදා ඔක්ලෝහමා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප‍්‍රදානෝත්සවයට දියණිය වෙනුවෙන් සහභාගී වූවාය. අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරි දින කිහිපය තූළදී සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් හමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

May 10, 2011

student monk -‘ශිෂ්‍ය භික්‍ෂුවගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි’

අනුරාධපුර බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍ය භික්ෂුවක් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සියදිවි නසාගැනීමක් නොව ආණ්ඩුව විසින් ශිෂ්‍ය මර්ධනය සිදු කිරීමට මානසිකව යොදන පීඩන හා  බලහත්කාරකම්වල තරම පෙන්වන්නක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසයි.

ආණ්ඩුවේ සිසු මර්දනකාරී කි‍්‍රයා ශිෂ්‍ය දේශපාලනයේ නිරත සිසු නායකයන්ට දරාගැනීමට හැකිවුවත්, සාමාන්‍ය සිසුන්ට එය බලවත් සිත් තැවුල් ඇති කරන්නක් බවත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

සියදිවි නසාගත් කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන් දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ඉතා උවමනාවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ ශිෂ්‍ය භික්ෂුවක් බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ වැරදි විමර්ශන හා පරීක්‍ෂණ හේතුවෙන් සිදුවූ මේ මරණයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

අදාළ ශිෂ්‍ය භික්ෂුව වස පානයකර උන්වහන්සේ නවාතැන් ගෙන සිටි අනුරාධපුර, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ සිය කුටිය තුළ දීම ඊයේ (09* සිය දිවි හානි කර ගෙන තිබිනි.
ඊයේ (09) උදෑසන හීල් දානය වැළඳීම සඳහා මෙම භික්ෂුව නොපැමිණි බැවින් එහි වැඩ වසන අනෙකුත් භික්ෂූන් වහන්සේලා සිදු කළ සොයා බැලීමක දී කුටිය තුළ උන්වහන්සේ අපවත් වී සිටිනු දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය සිදු කළ පරීක්ෂණ වල දී උන්වහන්සේ සිය දිවි හානි කර ගැනීමට පෙර අභ්‍යාස පොතක පිටු තුනක ලියා තිබූ ලිපියක් හමු වී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරනු ලැබීය.

උද්ඝෝෂණවලට, පිකටින්වලට සහභාගී නොවූ තමන්ට ලැබුණු තෑග්ග විභාග ප‍්‍රතිඵල අත්හිටුවීම යැයි එම ලිපියේ ලියා තිබූ බව පොලිසිය පැවසීය.

නොකළ වරදකට තමන්ට දඩුවම් විදීමට සිදුවීම ගැන කළකිරීමෙන් අවසන් ලිපිය ලියා මෙසේ සිය දිවි හානි කර ගන්නට ඇති බව පොලිසිය සැක පළ කර ඇත.

නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවා ඇති දෙවන වසරේ ශිෂ්‍ය භික්ෂූන් 33 දෙනා අතර සිය දිවි හානි කර ගත් මෙම භික්ෂූන් වහන්සේගේ නම ද ඇතුළත්ව තිබේ.

 

Niroshan's Police Case

ksfrdaIkaf.a fmd,sia j,sh

iajdëk rEmjdysksfha peÜ wekaâ ñhqisla jevigyk bÈßm;a lrk ksfrdaIka fm%aur;ak fï jk úg l¿fndaú, frdayf,a m%;sldr .ksñka isákjd'fuhg fya;=ù we;af;a fmd,sia myr§uls'

mdkÿr m%foaYfha Tyq .uka lrñka isá jdykh fmd,sia wKg yßyeá k;r fkdlsÍu u; fmd,sish iu. ksfrdaIka wdrjq,la we;s lr.;a nj;a ta .egqfï§ fuf,i ;=jd, ,enQ nj;a jd¾;d jkjd'flfia fj;;a myr§u isÿfjoa§ Tyq ljqo lshd fmd,sish ±k isg kE'
fuu isoaêfhka miq lsishï by, ;eklg isoaêh jd¾;dù we;s nj;a wk;=rej mdkÿr fmd,sia ia:dkdêm;sjrhdg jyd l%shd;aul jk ia:dk udrejla ,eî we;s nj;a jd¾;d jkjd'


External Degree Holders No More -SB

ndysr Wmdêldrfhd uy ld,lkaKs
Tjqka rggu nrla - tia'î'


Bfha uykqjr mej;s W;aijhlg iyNd.S jQ Wiia wOHdmk weu;s tia'î Èidkdhl ndysr
 WmdêOdÍka rggu nrla hhs mejiqfõ fufiah

zúYaj úoHd, ;=<ska ìysúh hq;af;a zl%Sï T*a o l%SïZ orejka' wid¾:l ld,lKaKs orejka ìyslrk tl bÈßhg k;r lrkak ´kE' ndysr Wmdê ldrfhda wo rgg .ug mjq,g uy nrla'''iuyr wdpd¾hjre i;shlgu ndysr Wmdê m%Yak m;a;r wgodyla kj odyla Wv od, n,kj' iuyrekag /lshd fokak hkfldg ta whg idfm< kE ta;a Wmdêhla ;shkj' id'fm< .Ks;hj;a ke;s flfkl=g fldfyduo /lshdjla fokafka'''wfma wruqK mdrj,a whsfk ysgf.k bkake;s WmdêOdÍka ìyslrk tlhs''Z



May 7, 2011

Lanka has highest rice, wheat prices

The World Food Programme says Sri Lanka has the highest rice and wheat prices in South Asia.

Because of severe floods and global shortages, rice and wheat prices rose in the island by 30 and 26 per cent respectively on a year ago, a WFP analysis says.

The increase in rice prices in Sri Lanka has been directly attributed to two floods in January and February that hit the north-central and eastern provinces.
The UN assesses that around 720,000 tons of the 2.7 m metric ton harvest were lost in the island.
දකුණු ආසියානු කලාපයේ වැඩිම සහල් හා තිරිඟු මිල පවතින්නේ ශී‍්‍ර ලංකාවේ බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

දරුණු ගංවතුර තත්ත්වයන් හා ලෝක වෙළඳපොලට ප‍්‍රමාණවත් සැපයුමක් නොලැබුණු නිසා වසරක කාලයකදී දිවයිනේ සහල් මිල සියයට 30කින් හා තිරිඟු මිල සියයට 26කින් ඉහළ ගිය බව එම වැඩසටහන කියා සිටී.

සහල් මිල වැඩිවීමට ප‍්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ඇතිවූ ගංවතුර තත්ත්වයන් ය.
එම නිසා, ටොන් මිලියන 2.7ක අස්වැන්නකින් ටොන් 720,000ක් පමණ අහිමි වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ.


5 Lankans arrested over fake credit card racket

The CID has arrested a group of Sri Lankans who are members of an international racket that has robed millions of rupees by using fake credit cards.

The five men, led by a computer engineer from Batticaloa identified as Dharan, were remanded until May 13 by the Mount Lavinia magistrate.

The CID began the probe on complaints received by three private banks.

The computer engineer had imported two machines to print fake credit cards.

The other suspects are three Muslims and a Tamil, who had used fake credit cards at ATM machines located at several filling stations to draw money.
They had acquired information through employees of a certain website, who had been paid around Rs. one million a month.

The racket had been going on for around two years, with others getting involved from countries such as England, France, Canada, US and Germany.
ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් මුද්‍රණය කර දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් ජාත්‍යන්තර අපරාධ කණ්ඩායමක ශ‍්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

‘ධරන්’ නමැති පරිගණක ඉංජිනේරුවෙක් විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර, ඒ සඳහා  පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධවී තිබේ.
කෙසේවුවද මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ සැකකරුවන්ගෙන් සිව්දෙනකු වන අතර, රැඳවුම් නියෝගමත ධරන් නැමැත්තා ප‍්‍රශ්න කිරීමට තවදුරටත් රහස් පොලිස් භාරයේ තබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකය වෙත පෞද්ගලික බැංකු 3 කින් කළ පැමිණිලිවලට අනුව රහස් පොලිසිය කළ විමර්ශනයකින් පසුව මෙම තොරතුරු අනාවරණයවී තිබේ.

මෙම පරිගණක ඉංජිනේරුවා මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකි

මෙම වංචාවේ මහ මොළකාරයා මොහුවන අතර, සිංගප්පුරුවේදී පරිගණක අධ්‍යාපනය පිළිබඳ උපාධියක් ලබාගෙන ඇති ධරන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් මුද්‍රණය කළ යන්ත‍්‍ර දෙක ඉන්දියාවෙන් සහ කැනඩාවෙන් ගෙන්වාගෙන ඇති බවද හෙළිවී ඇත.

සැකකරුවන් අතර දෙමළ ජාතිකයන් දෙදෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් පහකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මුදල් ලැනීම සිදු කර ඇතැයි මේවන විට අනාවරණයවී තිබේ.

මේ සඳහා අදාළ ඉන්ධන පිරවුම්හල්වල සේවය කළ පුද්ගලයන් කීපදෙනකුගේ සහාය ලැබී ඇතැයි පැවසේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම දේශීය ගනුදෙනුකරුවන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත්වල දත්ත වාර්තා ලබාගෙන ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වල සේවකයන්ගේ මාර්ගයෙනි.

එක්තරා වෙබ් අඩවියක සේවය කරනු ලබන සේවකයන් කිහිපදෙනෙකුගේ සහය ඇතිව විදේශ ගනුදෙනුකරුවන්ගේ දත්ත ඇති මොවුන් එම වෙබ් අඩවියේ සේවකයන්ට මසකට ලක්‍ෂ දහයක පමණ මුදලක් ගෙවා ඇතැයි ද පැවසේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම වසර දෙකකට ආසන්න කාලයක සිට ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඉන් උපයාගත් මුදල් ප‍්‍රමාණය තවමත් ගණනය කර නොමැත.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ සෙසු සාමාජිකයන් එංගලන්තයේ, ප‍්‍රංශයේ, කැනඩාවේ, ඇමරිකාවේ, ජර්මනියේ සහ තවත් රටවල් කීපයක ක‍්‍රියාත්මකව සිටින අතර ඔවුන් බොහෝවිට ගිණුම් හිමියන්ගේ රහස්‍ය දත්ත වාර්තා හුවමාරු කරගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන කිරිබත්ගොඩ, පෑලියගොඩ, මරදාන, බම්බලපිටිය, රත්මලාන සහ ජාඇල ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් මෙසේ මුදල් ලබාගෙන ඇත.

May 6, 2011

Hashan again summoned before CID

Former Test skipper Hashan Tillakaratne has been summoned to appear before the CID this evening (May 06) in connection with his claims of match fixing in Sri Lanka cricket.

He has claimed that match-fixing was nothing new in Sri Lanka and such incidents had taken place even way back in 1992.

Presently a member of the Western Provincial Council, Mr. Tillakaratne has said that match-fixing has now spread like a cancer.
On an earlier day, he was questioned for two hours, following an order by the sports minister to the IGP to hold an investigation.

Meanwhile, several former Test cricketers have come forward to support Mr. Tillakaratne in his claims.
තමාට ආරක්‍ෂාව සැපයිය හැකි නම් ක‍්‍රිකට් තරග මුදලට පාවාදීම් කළ අයගේ නම් හෙලිකරණ බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හෂාන් තිලකරත්න මහතා රහස් පොලිසිය වෙත ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ.

ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස තමා වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව හෙළිකිරීමට සූදානම් බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

1992 වසරේ සිට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් මුදලට තරග පාවාදුන් බවට හෂාන් තිලකරත්න මහතා පසුගියදා ප‍්‍රකාශයක් කර තිබුණි.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතා අද(06) රහස් පොලිසිය වෙත කැඳවනු ලැබීය.

මීට පෙර ඉකුත් මැයි 3 වැනිදා ද තිලකරත්න මහතාගෙන් රහස් පොලිසිය විසින් ප‍්‍රකාශයක් සටහන්කර ගත්තේය.
 

4 arrested for attending weddings without invitation

Police have arrested a four-member gang that attend weddings without invitation and help themselves to food and drinks.

They were caught at a homecoming held at a Welikada hotel.

Members of this gang belong to a state security service.

They were later released on police bail.

අනාරාධිතව විවාහ මංගල්‍ය උත්සවවලට ගොස් කාබී සතුටුවී යන කල්ලියක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර ඇතැයි වැලිකඩ පොලිසියෙන් වාර්තා වේ.

සිවුදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් රජයේ ආරක්ෂක අංශයක සේවය කරන පිරිසක් බවද හෙළිවී තිබේ.

වැලිකඩ ප‍්‍රදේශයේ හෝටලයක පැවැති විවාහයේ දෙවැනි ගමනේ උත්සවයකදී පවුල්වල ඥතීන් හා විවාහක යුවල එකිනෙකා හඳුන්වා ගනිද්දී මෙම කල්ලියේ අමුතු හැසිරීම් දැක ඔවුන් පොලිසියට අල්ලාදී ඇත.

මෙම කල්ලිය විවිධ ප‍්‍රදේශවල පැවැති මංගල උත්සව සඳහා සහභාගිවී මෙලෙස කාබී විනෝදවී ගොස් ඇතැයි ද පැවසේ.

May 5, 2011

Anamaduwa police torture barber over false complaint

A 29-year-old barber has been illegally arrested, detained and tortured by Anamaduwa Police in March this year over a false complaint lodged against him, says the Asian Human Rights Commission.


The AHRC says Samayakkarage Ravi Nishantha was accused of stealing Rs. 30,000 which a friend of his lost while being taken to pay back a debt owed to a policeman.

The policeman in question had taken him to Anamaduwa police and together with other officers, severely tortured him, demanding the money.

Despite his repeated pleas that he was innocent, Nishantha was kept there for several hours before being freed.
The AHRC asks that letters be sent to the IGP, the attorney general, and the Human Rights and Police Commissions asking for an immediate investigation into the incident.

අභූත චෝදනාවක් මත ආනමඩුව පොලිසිය කරණවෑමියෙකුට වද දෙයි


විසිනව හැවිරිදි කරණවෑමියෙකු අභූත චෝදනාවක් මත පසුගිය අපේ‍්‍රන් මාසයේදී අත්අඩංගුවට ගත් ආනමඩුව පොලිසිය ඔහු නීතිවිරෝධීව රඳවා තබාගෙන වදහිංසා පමුණුවා ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.


සමයක්කාරගේ රවී නිශාන්ත නම් වන ඔහු, පොලිස් නිලධාරියෙකුට ගෙවීමට තිබූ ණයක් ගෙවා දැමීම සඳහා ඔහුගේ යහළුවෙකු ගෙනයමින් තිබූ රු. 30,000ක මුදලක් සොරකම් කළ බවට අසත්‍ය චෝදනාවකට ලක්ව ඇත.


එම පොලිස් නිලධාරියා නිශාන්ත ආනමඩුව පොලිස් ස්ථානයට ගෙනගොස් තවත් පොලිස් නිලධාරීන් සමඟ එක්ව ඔහුට වදහිංසා පමුණුවමින් එම මුදල් දෙන ලෙසට කියා තිබේ.
තම නිර්දෝෂීභාවය දිගින් දිගටම ඔහු කියා ඇතත්, පැය කිහිපයක් ඔහු පොලිස් ස්ථානයේ රඳවාගෙන තබා ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට ඉල්ලා පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ මානව හිමිකම් හා පොලිස් කොමිසමට ලිපි යවන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටී.




Dancing Obama

ìka ,dvka
uerE i;=gg

Tndud kegQ yeá
ìka ,dvka urd ±uQ i;=gg weußldkq ckm;s nrla Tndud kegqfõ fldfyduo@
Tyq kegQ yeá ±lafjk wmQre ks¾udKd;aul ùäfhdajla  ±ka ksl=;aù ;sfnkjd'
Tyq kegQ yeá n,kak  See the video




May 4, 2011

check Your blood sample --විවාහයට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්ය කිරීමට නීතියක්

The Health Ministry is formulating new laws that will make blood tests mandatory before marriage to control thalassemia.

Its secretary Dr. Palitha Mahipala said the aim was to prevent marriages among carriers of the disease.

Speaking at a media seminar in Kurunegala yesterday (May 03), he said registrars of marriages would be made aware about results of the blood tests.

Of the around 150,000 marriages taking place in the country, some 160 are among thalassemia carriers, he said.

Around 80 children suffering from thalassemia are born every year, and the total number of patients presently number around 1,600.
The Health Ministry has set up thalassemia centres in Colombo, Badulla, Anuradhapura, Kurunegala and spends around Rs. 350 m annually on them.

There are plans to set up two more thalassemia cetnres in Matara and Jaffna, said Dr. Mahipala
.
 විවාහ වීමට පෙර කාන්තාවගේ හා පුරුෂයාගේ රුධිර පරීක්ෂාව අනිවාර්ය කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. තැලසීමියා වාහක විවාහ වළක්වාලීම මෙම රුධිර පරීක්ෂාවේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. වසරකදී විවාහ 150,000ක් පමණ සිදු වන බවත් ඉන් තැලසීමියා අවදානම් සහිත විවාහ 160ක් පමණ සිදු වන බවත් හෙතෙම සඳහන් කරයි. අතිරේක ලේකම්වරයා කියා සිටියේ ඊයේ (03) කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.
රුධිර පරීක්ෂාවකින් ලබාගන්නා අවදානම් තොරතුරු සම්බන්ධව විවාහ රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කිරීම දල ඒ ඔස්සේ විවාහ වන යුවළ තැලසීමියා වාහකයන් නිසා උපදින දරුවන් අවදානම් ජීවිතයකට මුහුණපාන බව දැනුවත් කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව තැලසීමියා රෝගී ලැයිස්තුවට අලුතින් රෝගී දරුවන් 80 දෙනෙක් පමණ එක්වීම සිදු වේ. තැලසීමියා ජානගත රෝගයක් වන අතර, මෙය අවම කිරීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය වනුයේ තැලසීමියා වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන විවාහ වළක්වාලීමෙනි.

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් 1,600ක් පමණ වාර්තා වී ඇත. මේ අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ශ්‍රී ලංකාව තැලසීමියා රෝගීන් රැකබලා ගැනීම සඳහා වර්ෂයකට රුපියල් දසලක්‍ෂ 350ක මුදලක් වැය කරනු ලබයි. මේවන විට බදුල්ලල අනුරාධපුරල කුරුණෑගල, කොළඹ ශික්ෂණ රෝහල්වලට අනුබද්ධව තැලසීමියා මධ්‍යස්ථාන 04ක් පිහිටුවා තිබෙන අතර තවත් මධ්‍යස්ථාන 02ක් මාතර සහ යාපනය රෝහල්වල පිහිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

University of peradeniya-පේරාදෙණි ඇදුරෙකුගේ මහාචාර්ය සහතිකේ හොර එකක්

දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධියක් තිබෙන බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර සහකාර කථිකාචාර්යවරයෙකුව සිට කථිකාචාර්ය තනතුරක් දක්වා උසස්වීමක් ගපාගත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් මහාචාර්යවරයකු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භකර අතැයි වාර්තා වේ.

විගණන විමසුමකින් මෙම කරුණු හෙළිවී ඇතැයි පැවසේ.

ශාස්ත‍්‍රපති උපාධිය සමත් බවට දිල්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාජ ලිපි ශීර්ෂයක එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පීඨාධිපතිවරයාගේ ව්‍යාජ අස්සනක් යොදා අදාළ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබාදී ඇති බව වාර්තා වේ.

එය පිළිගෙන විශ්වවිද්‍යාලය මගින් මොහු 1997 වසරේදී කථිකාචාර්ය තනතුරට උසස් කැර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පවුව කථිකාචාර්යවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් සිදුකර ඇති බවත් පැවසේ.

කෙසේවුවචද අදාළ තොරතුරු ලේඛන සහිත ලිපි ගොනු අස්ථානගතවීම හේතුවෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ ඇණ හිටීම හේතුවෙන් ඔහු යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.

අදාළ කථිකාචාර්යවරයා මේ වනවිට පශ්චාත් උපාධියක් ලැබ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කැරමින් සිටින අතර අස්ථානගතවූ ලිපිගොනු යළි හමුවීමත් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විගණන අංශය මගින් ඒ පිළිබඳ යළි පරීක්ෂණ ආරම්භ කැර ඇත.

CIA Raid to Kill Bin Laden -Animation Video

ìka ,dvka urd ±uqKq yeá
weksfïIka ùäfhdaj

 
ìka ,dvka urd±uqfka fldfyduoehs úúO wh úúO f,i lsõjd'
th isoaO jQfha fjä yqjudrejla w;r;=r§ Tyqg jeÿk fjä,a,lska fkdj f.dvke.s,a, wdl%uKh l< iS,a Nghska we;=<; ldurhl
ìßh iu. isá ksrdhqO ìka ,dvka fj; ;enQ fjä myrlska nj ±ka wkdjrKh ù ;sfnkjd'
fufyhqu isoaOjqK wdldrh .ek udOH u.ska fy<sjQ úúO ks, m%ldYhka weiqßka weußldfõ taîiS kd,sldj ;ekQ weksfïIka rEm rduq we;=<;a ks¾udKd;aul ùäfhdajla ±ka t<s olajd ;sfnkjd'
my; m<jkafka tu ùäfhdafõ rem rduq lsysmhls tu ùäfhdaj my<ska n,kak'




from gossip lanka news

May 3, 2011

face book virus

Facebook (stylized facebook) is a social networking service and website launched in February 2004, operated and privately owned by Facebook, Inc.[1] As of January 2011, Facebook has more than 600 million active users.[5][6] Users may create a personal profile, add other users as friends, and exchange messages, including automatic notifications when they update their profile. Additionally, users may join common interest user groups, organized by workplace, school or college, or other characteristics. The name of the service stems from the colloquial name for the book given to students at the start of the academic year by university administrations in the United States to help students get to know each other better. Facebook allows anyone who declares themselves to be at least 13 years old to become a registered user of the website.
Facebook was founded by Mark Zuckerberg with his college roommates and fellow computer science students Eduardo Saverin, Dustin Moskovitz and Chris Hughes.[7] The website's membership was initially limited by the founders to Harvard students, but was expanded to other colleges in the Boston area, the Ivy League, and Stanford University. It gradually added support for students at various other universities before opening to high school students, and, finally, to anyone aged 13 and over.
A January 2009 Compete.com study ranked Facebook as the most used social networking service by worldwide monthly active users, followed by MySpace.[8] Entertainment Weekly included the site on its end-of-the-decade "best-of" list, saying, "How on earth did we stalk our exes, remember our co-workers' birthdays, bug our friends, and play a rousing game of Scrabulous before Facebook?"[9] Quantcast estimates Facebook has 135.1 million monthly unique U.S. visitors in October 2010.[10] According to Social Media Today, in April 2010 an estimated 41.6% of the U.S. population had a Facebook account

Osama Bin ---Hot news

බින් ලාඩන්ගේ ඡායාරූප හෝ ප‍්‍රවෘත්ති බාගත කිරිමේ අවධානමක් !

ඔසාමා බින් ලාඩන්ගේ නම ඈදා පරිගණක වෛරස අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පරිගණක විශේෂඥයන් අනතුරු අගවයි. ඔවුන් පවසන්නේ අමෙරිකානු හමුදා විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු මෙම වෛරස අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි. ගූගල් භාවිතයෙන් සොයා ගන්නා බින් ලාඩන්ගේ ඡායාරූප හෝ අදාළ ප‍්‍රවෘත්ති බාගත කිරිමේදී මෙම වෛරස පරිගණකවලට ඇතුල් විය හැකි බවද ඔවුන් පවසයි. මේ නිසා ගූගල් භාවිතයෙන් බින් ලාඩන්ගේ ඡායාරූප හෝ අදාළ ප‍්‍රවෘත්ති සෙවීමේදී හෝ බාගත කිරීමේදී විමසිලිමත් වන ලෙස අවධාරණය කෙරෙයි.

මේ අතර සුප‍්‍රසිද්ධ සෝනි සමාගමේ පරිගණක ජාලයට කිසියම් පිරිසක් නිතිවිරෝධි ලෙස ඇතුලූවී තිබේ. ඔවුන් විසින් ගණුදෙනුකරුවන්ගේ ලිපියනයන් සහ බැංකු ගිණුම්වල අංකද සොරාගෙන ඇති බව සෝනි සමාගම පවසයි. මේ නිසා අන්තර්ජාලය මගින් පවත්වාගෙනයන සේවා තාවකාලිකව අත්හිටවූ බවද සෝනි සමාගම කියා සිටී.

Match Fixing Reveal in Soon - Hashan

ux kï .ï okakj
t<s lf¾ ke;af; kS;s Wmfoia ksid
ta;a miqj lshkj

-yIdka ;s,lr;ak

uqo,g ;r. mdjd§u ms<sn| ;udf.a fy<sorõfõ§ kï .ï i|yka lrñka fpdaokd bÈßm;a fkdlf<a kS;suh Wmfoia ,enqK ksid nj;a" fuu mdjd§ï ms<sn| ;ud okakd lreKq bÈßfha§ rgg fy<s lsÍug miqng fkdjk nj;a ysgmq l%slÜ kdhl yIdka ;s,lr;ak wo udOH yuqfõ m%ldY lf<ah'
fï jk úg úfoaY udOHj, mjd m%Odk mqj;la njg m;aj ;sfnkafka yIdkaf.a fï ;r. mdjd§fï l;djh'
;ud fuu fy<sorõj lrkafka rfÜ l%slÜ hy udj;g .ekSfï wruqKska ñi fjk;a wruqKlska fkdjk njo fmkajdfok yIdka ;s,lr;ak ó<`. m<d;a iNdjdrfha§ fï ms<sn| iNdj ±kqj;a lsÍug iQodkï nj mejiqfõh'
















Related Posts Plugin for WordPress, Blogger...