April 20, 2011

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

ඇය නැට්ටුක්කාරියකි. නිකම්ම නැට්ටුක්කාරියක් නොවේ. මුළු චීනයම රසවත් කළ මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. එහෙත් ඇය මුලින්ම පිරිමියකු බව කීවොත් කවුරුත් පුදුම වේවි.

ජින් ක්ෂින් නම් වූ 27 හැවිරිදි හමුදා කර්නල්වරයා යුද හමුදාවේ සිටියදී ද දක්ෂ නැටුම් ශිල්පියකු විය. ඔහුගේ දක්ෂ නැටුම්වලින් යුද හමුදාව පමණක් නොව මහජනතාව පවා ප්‍රසංගවලදී කුල්මත් වූහ.

ඔහුට ලිංග විපර්යාසයකින් කාන්තාවක වන්නට අවශ්‍ය වූයේ වයස අවුරුදු 27 දීය. ඒ අනුව ඇය චීනයේ රෝහලකට ඇතුළු වුණේ චීන හිරු අවුරුදු මංගල්‍යය කිට්ටුව දීය. හදිසියේම ඔහුගේ පියා රෝහල් කාමරයට ඇතුළු විය. ඔහු ද හමුදා නිලධාරියෙකි.

මේ මොකද, මොකක්ද ඔයාට වුණේ, කියා ඇසීය. ඒ ගැන ජින් ම පවසන්නේ මෙවැන්නකි. ‘තාත්තා මගේ ඇඳ වටා කැරකුණා. මං කෙළින්ම කිව්ව මට කිසි අසනීපයක් නැහැ. මං ආවෙ ලිංග විපර්යාස සැත්කමකටයි. හෙටයි සැත්කම කියල. තාත්තා නළලෙ අත තියාගත්තා.

‘මං දන්නව ඕක වෙයි කියල උඹ ඉතින් ගෑනි වගෙනෙ හිටියේ. උඹ වැරැදිලයි පිරිමියකු වෙලා ඉපදිලා තියෙන්නෙ’.

ලිංග විපර්යාසයකට පත්වූ පසු ඇය ජින් ක්ෂින් චීනයේ ඉහළ පෙළේ මුද්‍රා නාට්‍ය ශිල්පිනියක් වූවාය.

‘ඇය ලෝකයේ මං දැකල තියෙන හොඳම ඉහළ ගණයේ නිළියක්, ඇගේ රඟපෑම් දුටු බටහිර තානාපති නිලධාරියෙක් වරක් කීවේය.

එහෙත් තාමත් චීන ජාතිකයන් ඇය දෙස බලන්නේ චකිතයෙනි. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ඇය චීනයේ නිදහස් නැටුම් ශිල්පිනියකි.

ජින් ක්ෂින් හා ඇගේ සැමියා හා ඇගේ හදාගත් දරුවන් තිදෙනා සමග

ඇය තමන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්කර ගැනීමට දිගු සටනක් ගෙන ගියාය. දැඩි කැපවීමකින් ගෙන ගිය ඒ සටන ඇගේ පෞද්ගලික සටනක් පමණක් නොවීය. එය චීන සමාජයේ දේශපාලන වශයෙන් බැඳී සිටින තත්ත්වයන් සමඟ ගෙන ගිය එකක් විය. එහෙත් චීනයේ කලාව හා සංස්කෘතිය උදෙසා ඇය ඒ සටන දිනුවේ බොහෝ බටහිර රටවල් බලාපොරොත්තු වූවාටත් වඩා සුබදායක ලෙසිනි.

අද ඇය සිය රටේ ප්‍රධාන පෙළේ නාට්‍ය ශිල්පිනියකි. විවාහකය. හදාගත් දරුවන් තිදෙනකුගේ මවකි. ඇය සිය කතාව මාධ්‍යයට පැවසුවේ බෙයිජිං නගරයේ තේපැන් සලක වාඩි වී ඉතා සැහැල්ලුවෙනි. සිය දිගු කෙස් වැටිය අතින් පස්සට දමමින් ඇය සිනාසෙමින් සිය කතාව කියද්දී ඇගේ හදාගත් දරුවෝ අසලට වී සෙල්ලම් කරමින් සිටියහ.

වයස අවුරුදු හතේදී ඔහුගේ වැඩිමල් සොයුරිය මෙන් ම නැටුම් පිළිබඳ චිත්‍රපටියක් නරඹමින් සිටි ඔහු සිය දෙමවුපියන්ගෙන් මුද්‍රා නාට්‍ය ඇඳුම් කට්ටලයක් ඉල්ලා සිටියේය. ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට පත් ඔහු මහජන විමුක්ති හමුදාවට බැඳුණේය. ඒ 1970 දශකයේ මහජන විමුක්ති හමුදාව රඟපෑමට ආශා කළ නාට්‍ය ශිල්පියෙකුට හොඳතෝතැන්නක් වූ බැවිනි. එහෙත් හමුදා පුහුණුව ඔහුගේ හැකියාව හෝ ගමනාන්තය නොවීය.

හමුදා පුහුණුවේ දී සිය ඇඟිලිවලින් බෝම්බයක් ගිලිහී යද්දි ඉහළ හමුදා නිලධාරියකුගෙන් ඔහුට පහරකෑමට සිදුවිය. එහෙත් නිලධාරියාගේ පහර අභියෝගයට ලක් කරමින් ඔහු සිය රඟපෑම් දිගටම කරගෙන ගියේය. එහිදී නාට්‍ය ශිෂ්‍යත්වයක් දිනු ඔහුට පිටරට යාමට අවස්ථාව සැලසිණි. 1987 සිට 1991 දී ඔහු ජීවත්වූයේ නිව්යෝර්ක් නගරයේ ය. එහිදී ඇමෙරිකන් ගොපළු කොල්ලකු සමඟ සමීප මිත්‍ර සබඳතාවක් පැවැත්වීය. එහෙත් ටික කලකින් නිව්යෝර්ක් නගරයට ආයුබෝවන් කී ඔහු නැටුම් ශිල්පය තවදුරටත් හැදෑරීම පිණිස රෝමයට ගියේය. එහිදී නැටුම් ඉගෙන ගත්තා පමණක් නොව උගන්වන්නට ද පටන්ගත් ඔහු යළිත් චීනයට පැමිණියේය.

ඔහුට සිය ලිංගික විපර්යාසය පිළිබඳ අදහස ආවේ මේ අවස්ථාවේදීය.

කාන්තාවක වන්නට තීරණය කළ ඔහු අනතුරුව රූපලාවන්‍ය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක වන යැංග් පෙයියිංග් මුණ ගැසෙන්නට ගියේය.

මෙය චීනයේ ප්‍රථම ලිංග විපර්යාස සැත්කම විය හැකි බව සිතූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය යැංග් සිය සහායකයන් සමඟ ඊට අවශ්‍ය මනෝ චිකිත්සක පසුබිම සකස් කරන්නට පටන්ගත්තාය. කාන්තාවක වන්නට නම් සිරුරෙන් පමණක් නොව මනසින් ද එසේ විය යුතුය.

‘මා ඇගේ පරීක්ෂණවලට කැමති වුණා. දැන් ඒ ශල්‍ය වෛද්‍යවරිය විශ්‍රාම අරගෙනග ඇය කීවේ මෙය ඓතිහාසික අවස්ථාවක් කියා.

ජින් නිව්ස්වීක් සඟරාවට පැවසුවාය. මුලින් චීන බලධාරිහු ඇයගේ සැත්කමට ඉඩ දුන්න ද ඇය ප්‍රසිද්ධ වීමෙන් වැළැක්වූහ.

‘විදේශීය නැටුම් ශිල්පීන් මා ගැන විමසු විට ඔවුන් කීයේ ඇය මෙහෙ නැහැ. දැන් අපට ඇය සොයාගන්නට බැහැ. සමහරවිට ඇය යුරෝපයේ ඇති, යනුවෙනුයි. කෙසේ වෙතත් නාට්‍ය ශිල්පිනියක වශයෙන් ඇය රජයේ පිළිගැනීම ලැබුවේ 2006 දීයග.

‘පසුගිය වසරේ සිට චීන රජය මා සංස්කෘතික නායිකාවක වශයෙන් පිළිගෙන රජයේ අරමුදල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස මට දැනුම් දුන්නා. එහෙත් රජයේ අරමුදල් ලබාගැනීමට ඇය අකමැති වූවාය. ඒ එයින් ඇගේ කලා නිදහසට බාධාවක් වෙතැයි සිතාය. විශාල වශයෙන් පිළිගැනීමක් ඇති කලා කණ්ඩායම් ඇති රටක ඒවා තවමත් බොහෝ විට පාලනය වන්නේ රජය මඟිනි. ඇය කළේ සිය පෞද්ගලික ධනයෙන් පාලනය වන නැටුම් සමාගමක් ආරම්භ කිරීමය. ‘ජින් ක්ෂින් නැටුම් රංග ශාලාව’ යනුවෙන් ඇරැඹි ඇගේ රංග පාසල සඳහා ඇය සතුව තිබු ෂැංහයිහි මන්දිරය විකුණන්නට ද සිදුවියග ඇය එමඟින් ස්වාධීන නැටුම් උත්සවයක් ද පැවැත්වුවාය.

‘මං රජයට කියා හිටියා මං හිඟන්නියක් නොවන බව’ අනතුරුව ෂැංහයි සිට බෙයිජිං කරා ආ ඇය ඇගේ ප්‍රථම දරුවා හදාගන්නට ගත්තාය. දැනට දස හැවිරිදි වියේ පසුවන ඔහු ලියෝ ය. ලියෝ දැන් සිය මවට උදව් කරයි. ඊළඟට ඇය හදාගන්නට ගත් විවියන් හා ජුලියන් මේ වන විට පිළිවෙළින් 8 හා 7 හැවිරිදිය.

දරුවන් ඉක්මනින්ම මා වටා රොක් වුණා. දශකයක් ඇතුළත අප පවුලක් වශයෙන් හැදුණා. මා තනිකඩ මවක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා. ඇය කියන්නීය. එහෙත් ඇගේ තනිකඩ බව 2004 දී අවසන්කරන්නට සිදුවූයේ හදිසියේමය.

දිනක් ගුවන් ගමනකදී ඇය තමා ළඟට ඇවිත් සිටි ජර්මන් ව්‍යාපාරිකයකු වූ හාන්ස් ගර්ඩ් ඔයිඩ්ට්වාන් සමඟ කතාවට වැටුණාය.

දැන් ඔහු ඇගේ සැමියාය. මුලින් ඔහුට තමා පිළිබඳව යථාර්ථය හඳුන්වා දෙන්නට ඇයට උවමනා විය. ඔහු සමඟ ගත කරන්නට යොදාගත් මුල් දිනයේම ඇය ගියේ ඇගේ කුඩාම දරුවා සමඟය. ඔයිඩ්ට්වාන් මුලින්ම තරමක් තැති ගැනුණ ද ඇය සමඟ ටික වේලාවක් ගත කිරීමෙන් පසු ඇයට වඩාත් ළංවිය.

‘මට ජින් ක්ෂින් ඕනැ යැයි ඇයට කියන්නට ඕනැ කළා, ඔහු නිව්ස්වීක් සඟරාවට ප්‍රකාශ කළේය.

දැන් ජින් හා ඇගේ නැටුම් සමාගම ක්‍රියාත්මක වෙයිග පසුගිය වසර අවසානයේ ඇය නිව්යෝර්ක් නගරය කරා ගියේ තමාගේ නැටුම් පුහුණුව පටන්ගත්තේ එතැනින් නිසාය.

එහෙත් ඇගේ ක්‍රියාකාරිත්වය මිත්‍ර කොමියුනිස්ට් රජය සමඟ තරමකට ගැටෙන්නට විය. චීන රජය කියා සිටියේ හමුදා කර්නල් වරයකුට ලිංග විපර්යාස සැත්කමක් කරගැනීමට තමන් ඉඩ දුන් බැවින් රජයේ මතයන්ට අවනත විය යුතු බවය. එහෙත් තමා රජයේ රූකඩයක් නොවන බව ඇය කියන්නීය.

එහෙත් ඇය දැන් නිදහස්. නැටුම් ශිල්පිනියක වශයෙන් චීන මුද්‍රා නාට්‍ය ලොව නව මාවතකට ගෙනයන්නට කැපවී සිටින්නීය. ඇය වටා ඇගේ දරුවන් මෙන්ම චීන දරු දැරියන් විශාල වශයෙන් රොක් වී සිටින්නේ ඇගෙන් නැටුම් ශිල්පය හදාරන්නටය. ඇගේ රූපවාහිනි වැඩසටහන් චීනයේ ජනපි‍්‍රයය. ඇය දැන් චීනයේ අංක එකේ නාට්‍ය ශිල්පිනියයි. අන්තර්ජාතික වශයෙන්ද ඇයට ඇති පිළිගැනීම අතිමහත්ය.

‘මටම අවංක වෙන්නයි මට ඕනෑ. මං ලිංගික විපර්යාසයක් කළත් මගේ මනස වෙනස් වුණේ නැහැ. සිතුම් පැතුම් වෙනස් වුණේ නැහැ. මට කවදාහරි ඕනැ නිදහසේ කතා කරන්නයි. ඇය කියන්නීය.
නිව්ස්වීක් සඟරාවෙනි
දයා ඩී ෆොන්සේකා

මස් පුච්චන් කෑ උඳුනේ දුම වැදී යුවලක් මරුට

බාබකියු (මස් පිච්චීමට යොදාගන්නා) උදුනකින්  පිටවූ විෂ දුම ආඝ‍්‍රාණය කිරීම නිසා විවාහ ගිවිසගෙන සිටි තරුණ යුවළක් මියයාමේ සිද්ධියක් නුවරඑළියේ සංචාරක නිකේතනයකින් වාර්තා විය.

යක්කල පදිංචි විරාඡ් චින්තක මුදන්නායක (24) හා බොනෑගල පදිංචි අමාලි රාජපක්ෂ (23) යන තරුණ යුවළක් මෙසේ මියගොස් ඇත.

ඉකුත් 16 වැනිදා සිය හිතවතුන් සමඟ  නුවරඑළියේ විනෝද චාරිකාවකට එක්වී එහිවූ රාතී‍්‍ර සාදයකින් පසුව එහිවූ අධික සීතලින් මිඳීමට මෙම යුවල බාබකියු උදුන කාමරයට ගෙන තිබේ.
බාබකියු උදුනේ දහන පෝෂකය ලෙස ගල් අගුරු යොදාගෙන ඇති අතර, ඉන් නිකුත්වූ කාබන් මොනොක්සයිඞ් වායුව ආඝ‍්‍රාණය කිරීම හේතුවෙන් මෙම යුවල මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

අදාළ යුවල ලබන වසරේ මැයි මාසයේදී විවාහ උත්සවය ගැනීමට සිටි බවද පැවසේ.

මියගිය තරුණයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි තෙවැනි වසර ශිෂ්‍යයෙකි.

ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව විවාහ උත්සවය ගැනීමට අපේක්‍ෂාවෙන් සිටි බවද පැවසේ.

මේ යුවළගේ අවසන් කටයුතු අද (අපේ‍්‍රල් 20) සිදුකෙරේ.

April 19, 2011

සංශෝධනය කරන ලද 64 මායම් - by ලංකා publisher

සංශෝදධය කරන ලද 64 මායම් - by ලංකා publisher 


කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි

කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි



කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කර, ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි තුසිත නිර්මාණ කඵආරච්චි නැමැත්තෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය අද (අප්‍රේල් 18) නියෝග කළාය.


පසුගිය 02 වැනිදා තමා සියලූම ඇඳුම් උනාදමා නාන කාමරයේ නාමින් සිටියදී එහි තිබූ කුඩා ජනේලයෙන් තමා නාන දර්ශන කැමරා දුරකයක් ආධාරයෙන් අදාළ සැකකරු වීඩියෝ කරමින් සිටි බවට ප‍්‍රදීපිකා නිශ්ශංක නැමැති මෙම පැමිණිළිකාරිය විසින් බොරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ පැමිණිල්ලට අනුව මෙම සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


මෙහිදී ගුරුවරියගේ නිරුවත විඩියෝ කළ බවට සැකකරණ ජංගම දුරකතනය වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කිරීමට බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමට ද මහේස්ත‍්‍රාත්වරිය ඉඩ ලබාදුන්නාය.


සැකකරු රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

SB Dogs @ Ruhuna Campus

reyqKq leïmia tfla
tia î n,af,da

Bfha reyqKq úYajúoHd,fha kj
f.dvke.s,a,la újD; lsÍu i|yd tys je,a,uvu wxYhg .sh weu;s tia î Èidkdhlg wmQre wdldrfha úfrdAOhlg uqyqK mdkakg isÿ jqKd'
tia' î' hk wl=re isref¾ fldgk ,ocrdÔ¾K iqkLhska /<la tia îweu;sjrhd isá me;a;govdjf;a hñka meñKSu ksid weu;s wdrlaIlhskag Wka t<jd oukakg isÿ jqKd'
isiqka iu. l,l mgka 
mj;sk m%Yak fya;=fjka weu;sjrhdf.a újD;lsÍfï Wf<,g isiqka úfrdO;d olajñka meñfKkq we;ehs is;d tu m%foaYfha wdrlaIdj l,a we;sj ;r lr ;snQ nj;a fuhg úl,am l%uhla f,i W;aij wjia:djg n,a,ka mdg lr tùug isiqka lghq;= lr ;snQ nj;a jd¾;d jkjd'












trouble to piyumi-පියුමිට ඇබැද්දියක්

[sl+n1150028087_30025347_9621+(5).jpg]චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් වන පියුමි පුරසිංහ ඇතුළු පිරිසක් වරකාපොල ප‍්‍රදේශයේ දිය නෑමට ‍ගොස් එම ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් පියුමිගේ මවට ද තුවාල සිදුවී ඇතැයි පැවසේ.

අදාළ අවස්ථාවේදී පියුමිගේ පෙම්වතාද ඇය සමග සිට ඇතැයි වාර්තා වේ.

පියුමි ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘වැඩ බැරි ටාසන් මැතිසබයට’ චිත‍්‍රපටයේ ටාසන්ගේ පෙම්වතිය ‘මහේෂිකා’ ලෙසය.

කෙසේවුද ඇය ක්ෂේත‍්‍රයට පය ගැසුවේ නිලංජනා ටෙලි නාට්‍යයෙනි.

තවමත් 21 වැනි වියේ පසුවන පියුමි මේ දිනවල වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙනි.

එසේම මේ දිනවල විකාශය වන හිරුට හෙරෙන් ටෙලිනාට්‍ය නිසාවෙන්ද කාගේත් කතා බහට ලක්ව ඇත.

ඇයට තවත් නැගනියක් සිටින අතර, ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.

එසේම ඇගේ පෙම්වතා ද ව්‍යාපාරිකයෙකු බව පැවසෙන අතර, ඔවුන් තවත් වසර 4කින් පමණ විවාහ වන බවත් පියුමි මාධ්‍යට පවසා තිබිණි.

කෙසේවුවද විවාහයෙන් පසුව ඇය රංගනයට සමුදෙන බැව් පවසන්නීය.

ඒ ඇගේ පෙම්වතා ඇය රඟපානවාට අකමැති බැවින් බවද පැවසේ.

tele-drama actress-ටෙලි නිළි උදේනිගේ ගණිකා නිවස වටලයි

ටෙලි නිළි උදේනිගේ ගණිකා නිවස වටලයි


ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද නිරූපන ශිල්පිනියක් හා ටෙලි නාට්‍ය නිළියක් වන උදේනි නදීකා පීරිස් හා තවත් කාන්තාවක් රුපියල් පන්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (අපේ‍්‍රල් 19) නියෝග කළේය.

මිරිහාන කොට්ධාශ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත අතුරුගිරියේ රසාංග හෝටලය පරීක්‍ෂා කිරීමෙන් පසුව මෙම නිළිය හා ඇගේ සහයිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානයේ තිබී මෝටර් රථයක් ද, පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර එය ද රුපියල් 50,000 ක බැඳුම්කරයක් මත මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කළේය.
ඇය සිනමා පට කිහිපයක සුළු චරිත රඟපා ඇති අතර, කිදුරංගනා හා සිටු ගෙදර යන ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වී තිබේ.

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කරනු ලබන ‘මිලා’ ටෙලිනාට්‍යයේ ඉදිරියේදී විකාශය වීමට නියමිත කොටස් කිහිපයක් සඳහා ද රංගනයෙන් දායක වී ඇත.

April 18, 2011

share with facebook



Miss Sri Lanka

fujr Ökfha mej;s f,dal rE /ðk ;rÕh i|yd Y%S ,xldj ksfhdackh lrñka iyNd.S jQfha *e,ka rKisxyhs' weh 2010 ñia Y%S ,xld ;rÕh ch.%yKh l<dh' miq.sh Èfkl mqj;am;lg weh oelajQ woyia fufia oelafõ'
f,dal rE /ðk ;rÕhg bÈßm;a ùug ,eîu ms<sn|j Tfí woyi l=ulao@ 
fï ;rÕh ksfhdackh lrkak ,eîu .ek i;=gqhs' wfma rfÜ ixialD;sh isß;a úß;a ms<sn|j mejiSug wjia:dj ,efnkjd' biair jf.a fkfjhs wfkla rgj,a iuÕ wms bÈßfhka bkakjd' 

fmïjf;la bkakjdo@
Tõ' uu flfkl=g wdof¾ lrkjd'
thd .ek lshkak leu;so@
miqj úia;r lshkakakï
,ÕÈu újdy fjkjdo@
oekau újdy fjkafk keye'
bÈß n,dfmdfrd;a;= .ek lsõfjd;a
uf.a isysk bgqfj,d ;sfhkjd' uf.a wOHdmk lghq;= È.gu lrf.k hkj' uu .%e*sla äihskaia bf.k .kakjd'

Miss Sri Lanka

fujr Ökfha mej;s f,dal rE /ðk ;rÕh i|yd Y%S ,xldj ksfhdackh lrñka iyNd.S jQfha *e,ka rKisxyhs' weh 2010 ñia Y%S ,xld ;rÕh ch.%yKh l<dh' miq.sh Èfkl mqj;am;lg weh oelajQ woyia fufia oelafõ'
f,dal rE /ðk ;rÕhg bÈßm;a ùug ,eîu ms<sn|j Tfí woyi l=ulao@ 
fï ;rÕh ksfhdackh lrkak ,eîu .ek i;=gqhs' wfma rfÜ ixialD;sh isß;a úß;a ms<sn|j mejiSug wjia:dj ,efnkjd' biair jf.a fkfjhs wfkla rgj,a iuÕ wms bÈßfhka bkakjd' 

fmïjf;la bkakjdo@
Tõ' uu flfkl=g wdof¾ lrkjd'
thd .ek lshkak leu;so@
miqj úia;r lshkakakï
,ÕÈu újdy fjkjdo@
oekau újdy fjkafk keye'
bÈß n,dfmdfrd;a;= .ek lsõfjd;a
uf.a isysk bgqfj,d ;sfhkjd' uf.a wOHdmk lghq;= È.gu lrf.k hkj' uu .%e*sla äihskaia bf.k .kakjd'

Ice Rain @ Welikada


je,slv nkaOkd.dr
ldka;d wxYhg
whsia jeiaila
miq.sh wjqreÿ iufha je,slv nkaOkd.drfha ldka;d wxYfha ;dmamh wi< m%foaYhg läkalv whsia jeiaila m;s; ù ;sfí'

fuys úfYaI;ajh jkafka fmd,s;ska fld< j, t;+ whsia leg tu ia:dkhg muKla m;s; ùuhs'

fuu whsia leg j,ska lsishï ÿ.|la jykh jk njo y÷kd.kakg ,eìKs' fï .ek jeäÿr fidhd ne,Sfï§ ta ÿ.| ðka úials yd wrlal= j,g iudk nj ;yjqre úh'

lsishï msßila úiska isrlrejkaf.a m%fhdackhg u;ameka whsia njg m;a lr ;dmamh Wäka w;yer we;s nj fï wkqj ;yjqre úh'

fïjd tjkafka ljq±hs nkaOkd.dr ks,OdÍkag fidhs .; fkdyels ù ;sfí'
flfia fj;;a ñka by; jkd;uq,af,a ;dmamhla Wäka nkaOkd.drhg lismamq yd wrlal= fnda;,a m;s;ùfï isoaêhlao jd¾;d ù ;sìKs'


Dance Star Dance : Chula Missing

pQ,d;a vdkaia iagd¾ vdkaia yer hhs
fufyu fmd¨ ;shkak wdfjd;a 
w;ru.È yß jr§ú

weu;s u¾úkaf.ka wjjdo
iaj¾Kjdysksfha vdkaia iagd¾ vdkaia ßhe,sá jevigyfka .eg¨ldÍ ;;ajhka ksid .fhaId fmf¾rd ñka i;s lsysmhlg fmr bj;ajQ nj wm jd¾;d l<d'
Bfha mej;s vdkaia iagd¾ jevigykg fmr ;j;a ;r.ldßhlo wukdmù bj;a fj,d' weh pQ,dhs'

wmg jd¾;d jk wdldrhg miq.sh i;sfha we;sjQ m%Yakhla uq,a lrf.k pQ,d wukdmù bj;aj f.dia ;sfnk w;r Bfha m%pdrh jQ vdkaia iagd¾ jevigyfka§ weh fjkqjg
fjk;a ;r.lrefjl= y÷kajd fokq ,enqjd' pQ,df.a bj;aùu .ek jevigyfka úksYaphlrejl= jk wud;H u¾úka is,ajd mejiqfõ weh zfmd,a, ;enQZ njls'

fuys§ iNdj wu;ñka l,dlrejka fmd,a, ;nk wh fkdjk nj lshk u¾úka fï jevigyfka tla;rd l,dldßhl w;=reokajQ nj;a weh fldfyao lshd fkdokakd nj;a lsõfõh' tkak neß kï nE lsh, hkak hhs ;ud wjjdo lrk nj;a lshd isá w;r ish¨ ;E.sfnda. wrka fkdmeñK isàu ukqiailug fkdfydìkd nj;a h<s ukqiai wd;au tjekakkag ,eìh fkdyels nj;a lsõfõh'

fï jf.a fmd¨ ;shkak wdfjd;a mßiaiïfjkak''w;ru.È yß jr§ú''''' hhso u¾úka wka;sug lsõfõh'

u¾úkaf.a l;dfõ úäfhdaj my;ska n,kak 







Aponsu with His Family After 30 Years

ug bia biair,u chka;s uqK .eiqfKa tlaodia kuish ye;a;E .Kkaj,' uu .,alsiafia kdgH mdGud,djl foaYk mj;ajkak wdmq .ukl§' ta kdgH mdGud,djg weú;a ysgmq YsIHdjka w;ßka iqkaoru fl,a, jqfKa chka;s' ug u;lhs fï YsIHhka w;f¾ Wohldka; j¾KiQßh" la,Sgia fukaäia jf.a wh;a ysáhd' chka;s;a uu;a w;f¾ wdorhla we;s jqfKa Th ldf,È' Bg miafia 1978 È wms újdy jqKd'

ta ldf,a we;a;gu lsjqfjd;a ug yßhg wd¾:sl m%Yak ;snqKd' ia:sr /lshdjla ;snqfK;a kE' l,d lghq;= j,skq;a yß yuka wdodhula ;snqfK;a kE' wksla me;af;ka ug uf.a mjqf,a j.lSuq;a /ila mejß,d ;snqK' uf.a kx.s, u,a,s,d' wïu, ;d;a;,;a ta ldf,a uu kqjrt<sfha b|,d fld<Ug f.kak .;a;d' ta w;r;=r § ;uhs mq;;a bmÿfKa' tjeks m%Yak rdYshla ueoafo bkak w;r;=r fldfydu yß chka;sf.hs uf.hs újdyh foor,d .shd'

wfmdakaiq fï yeu fohla u lshkafka mqrd ;sia jirla ;uka ÿriaj isá ;ukag msh moúh Wreu lr ÿka tlu ìß| jQ chka;s;a" ish f,hska uiska fuf,djg ìys l< tlu mq;=;a ish bÈßmiska ;ndf.k' oeka Tyq ish Ôú;fha wÆ;a msgqjla fï fofokd;a tlaj wdrïN lr isáhs'

we;a;gu chka;s lshkafka b;du fyd| flfkla' thd yßu wysxilhs' wms fokak fjka jqKdg ljodj;a rKavq lr .;af; kE' wjqreÿ 30 g wdikak ld,hla uf.a Ôúf;ka chka;s iy orejd ms<sn| me;a; jeys,u ;snqKd' wvq ;rñka uf.a orejd ms<sn| ye.Sulaj;a ug wdfõ kE'

tl me;a;lska mqÿu;a ysf;kjd' l,djg ixfõ§ yoj;la we;s flfkl=g fï ;rï oroඬq ;SrKhla .kak mq¿jka o lsh,d' wfmdakaiq chka;s f.a ksfjiska hkúg mqxÑ mq;= yßu l=vdhs' ;ukaf.a u f,hska uiska Wmka orefjl= ;kslr Tyq foi weila werj;a fkdn,kakg ;rï Tyq l< jro l=ulao@ lsh,j;a Tyqg fkdis;=K yeá'

wfmdakaiq .shdg miafi uu uf.a mq;;a tlal ;ksjqK .eyekshla jqKd' ta ;kslu ug ord.kak mq¿jka jqfKa uf.a mjqf,a Woúh udj ;ks fkdlrmq ksid' uf.a mjqf,a wïud" ;d;a;d" ifydaor" ifydaoßhska yefuda u udj;a mq;dj;a fyd¢ka n,d.;a;d' úfYaIfhka uf.a f,dl= whshd ;uhs mq;dg ;d;a;d flfkla jf.a' fï ;;afjg tklï neÆfõ' ta yeu fokdf.a u wdorh lemlsÍu ueoafo ;uhs uuhs mq;hs Ôj;a jqfKa'

orejd mqxÑ u ldf,a wfmdkaiq uf.ka wE;a jqKdu ug ord.kak neß ÿlla wdjd' ta jqK;a orejd fjkqfjka uu ta yeu fohla u bjid .;a;d' uu l,djg yßu wdof¾ flfkla' miq.sh wjqreÿ 28 mqrd uu wvqu ;rñka l,djg iïnkaO mqj;am;la j;a neÆfõ kE' wfmdakaiq .ek lsisu f;dr;=rla oel.kak uu leue;s jqfKa kE'


wo jeäysáfhla njg m;aj újdy Èúhg o t<U isák wfmdakaiq - chka;s hqj<f.a tlu mq;= ;ór wfmdkaiq o wfma l;d nyg tl;= jqKd'

ug biafldaf, hk ldf,a ;d;a;d ke;s tl f,dl= m%Yakhla jqKd' ta me;af;ka yßhg uu udkislj mSvd úkaod' Bg miafi /lshdjg .shdg miafi ;d;a; ksid ug fndfyda mSvd ú¢kak isoaO jqKd' uu oekqï f;areï we;s jeäysáfhla jqKdg miafi uu ú¢k mSvd .ek wïug lshkak .sfha kE' thd ta ksid is;ska f.dvdla ÿla úkao flfkla ;jÿrg;a wïud ÿla fjkjg uu leue;s jqfKa kE'

f.jqKq wjqreÿ .Kkdjg u fï wïughs mq;dghs ;snqfKa Tjqkag u fjkajqKq mqxÑ f,dalhla' Wmka od isg u wysñ jqKq msh fifkyig f,dn n¢ñka mq;= ;ór o mqrd jir 28 la uõ fifkyi muKla ,nñka Ôj;a jqKd' chka;s wfmdakaiq yd újdy jkúg wehg jhi wjqreÿ 18 la' t;rï ,dnd, jhilska újdy Èúhlg t<U orefjl= yd ;ksfjk iqrEmskshlg fojeks újdyhlg wdrdOkd fkd,efnkakg úÈhla fkdue;'

we;a;gu lsjqfjd;a uf.a f.or whf.ka iy wfkla ndysr jgmsgdfjka ug yßhg fhdackd wdjd fojeks újdyhg tl`. fjkak lsh,d' kuq;a ta yeu fhdackdjla u uu m%;slafIam l<d'

ug ´k jqfKa wfmdakaiq fjkqfjka uf.a orejd fyd¢ka yodf.k hym;a úÈhg Ôj;a fjkak ú;rhs' uf.a ifydaor ifydaoßhka f.a Woõfjka yß wo uu uf.a orejd l=vqldrfhla" uxfld,a, ldrfhla fkdlr hym;a úÈyg yo,d ;sfnkjd' ta .ek ug i;=gqhs' thd fyd| .=K O¾u we;s orefjla jqK ksid ;uhs wo thdf.a ;d;a;j mqrd wjqreÿ .Kkdjlg miafi wdju;a wdofrka ms<s.;af;a'

we;a;gu fï f.jqKq ld,h mqrdu wfmdakaiqg odrl fifkyi fkdoekqfKa wehs o@ lshk tl ldg;a m%Yakhla' wfmdakaiq kï lsõfõ thdf.a yojf;a odrl fifkyi w÷re j,djlska miq .sh ld,h mqrd u jeiS f.dia ;snqK njhs'

ta ldf,a fldhs ;rï oeä ;SrKj, uu ysáh o lshkj kï uf.a orejd .ek lsisu ye.Sula ug wdfõ keye' uf.a f,dafla f.dv ke.=fKa l,dj' r`.mEu" kdgHh iE§u" Ñ;%mg iE§u jeks wxY Tiafiahs' ta fN!;sl f,dafla we;=f< ;uhs miq.sh ld,hu uu ysáfha' tl ojila ug u;lhs uu isri rEmjdysksfha jevlg .syska bÈßfm< wiqkl b|f.k bkakjd'

m%shka; úfÊisxy uf.a <`.g weú;a lsõjd mqgqj msgqmiaig yeß,d n,mka' miafi iSÜ tfla bkafka Wfò u mq;d lsh,d' oekqhs ug f;afrkafka tod ug fldhs ;rï oeä yola ;snqK o lsh,d' uu yeß,d neÆfj kE' uu m%shka;g lsõjd thdg lshkak thdf.a wïud w; yer, ud <`.g tkak mq¿jka kï uu yeß,d n,kakï lsh,d'

Ôúf;a fydhdf.k wfmdakaiq È.= .ukl ksr; jqKd' fï .uk ;=< ;j;a fndfyda kjd;eka fmd<j,a ;snqK' tfy;a miq.sh hq.fha tla;rd Èkhl wfmdakaiqg Ôúf;a ÿj, y;s jegqK jf.a uyd f,dl= ;kslula md¿jla oekqKd'

we;a;gu miq.sh ld,fha ug Ôúf;a ;kslu md¿j ;Èka u oefkkak mgka .;a;d' fg,skdgHhla lr, tal úldYh lr.kak nerej wd¾:sl jYfhkq;a uu ysr jqKd' wka;sug ug b;sß jqfKa uf.a f.da, nd,hska msßi ú;rhs' Tjqka yeufokdu;a .fï .sh fudfyd;l uu uOq ú;la f;d, .d,d bkak fj,djl chka;s ug ÿrl;kfhka l;d l<d'

ta l;d lf<a mq;df.a m%Yakhlg' Bg miafi uu È.ska È.gu chka;sg l;d l<d' wjidfka wdmyq ierhla uu chka;s <`.u k;r jqKd' oeka ug oefkkjd uu biair ysgmq wfmdakaiq fkdfjhs lsh,d' mq;d oelalg miafia uf. yoj; mqmqr,d .shd'

oeka chka;s;a uu;a mq;d;a mq;df.a ìß|;a rd.u chka;sf.a ksfjfia i;=áka bkakjd' ug ysf;kjd oeka uu chka;sg biairg;a jvd wdofrhs lsh,d' chka;s ;uhs fï f,dafla jeäfhka u ud fjkqfjka mß;Hd.hla l< tlu .eyeksh' Ôúf;a wjidk ndf.a yß ug weh .djg tkak ,eîu;a f,dl= iekiSula úÈhg uu olskjd'

fï tl;= ùug wfma mjqf, yeu fofkl=f.a u iqn me;Sï tl;= jqKd' wjqreÿ .Kkdjla uf.a kdgHhlj;a r`.mEj ke;s wjka;s kx.s wdfh;a uf.a kdgHj, r`.mdkak .;a;d'

uf.a iïnkaOh w; yereK;a uf.a kx.s,d u,a,s,d chka;s;a tlal iïnkaOlï mj;aj,d ;sfnkjd' wo ug;a jvd fï tl;=ùu .ek i;=gq jkafka ta wh' bÈßfha § t<fUk iqn fudfyd;l chka;s;a uu;a kej; újdy fjkjd' ta i|yd wiaika lrkak iqÿiqu flfkla bkakjd' ta fudfyd; t<fUk ;=re ;uhs n,df.k bkafka'

oeka chka;s;a mq;d;a uu;a tl;= fj,d z;gqZ kdgHh kej; ksIamdokh l<d' mq;d;a uf.a kdgHj,g iïnkaO fj,d bkakjd' ix.S; wxYfhka iy rx.kfhka' thdg;a fyd| rx.k yelshdjla ;sfnkjd' óg biair Tyq uyrdcd wdh;kfha jev l<d' oeka kdgH jev lghq;= i|yd hkak ´k ksid /lshdfjka bj;a jqKd' bÈßfha§ ‘md;d,fha fid,aodÿfjda’ kdgHh kej; ksIamdokh lrkak n,dfmdfrd;a;=jla ;sfnkjd' ta;a tlalu fï Èkj, uf.a Ôú; l;dj ,shñka bkakjd'

ri÷k igyk-fyaud,s úfÊr;ak PdhdrEm- n¾kdâ fIda fma%uiqkaor

April 17, 2011

Namal Udugama - Reality programmes has become a joke

wo ßhe,sá jevigyka úys¿jla fj,d
 90 oYlfha ix.S; lafIa;%hg meñKs .dhl .dhsldjka w;r kdu,a Wvq.ug ysñjkafka iqúfYaIS ;ekls' tl, ckm%sh;ajfha ysksfm;af;au /§ isá kdu,af.a .S;j,g fmï ne¢ msßi wiSñ;h' fï kdu,a Wvq.u ms<sn| igykls'
úfoaY ixpdrj, ksr; jqKd
miq .sh wjqreÿ fol ;=k ld,fha hqoaOh;a tlal ix.S; m%ix. wvq jqKd' ta ld,fha§ uu ,xlfjka msg úfoaYSh rgj, ixúOdkh l< ix.S; ixo¾Ykj,g iyNd.S jqKd'

tod jf.au wog;a wdrdOkd ,efnkjd
ta ldf,a jf.au wog;a ug wdrdOkd ,efnkjd m%ix. fõÈldfõ .S;hla folla .dhkd lrkak lsh,d' ,efnk wdrdOkd .ek ys;=fjd;a we;a;gu ta .ek i;=gqfjkak mq¿jka'


biair ;snqKq risl m%;spdr wvqfj,d keye
uu fï lafIa;%hg weú;a wjqreÿ 18la ú;r fjkjd' fï ld,hgu ug wdorh l< msßi wog;a bkakjd lsh, oefkkjd'wms ojiska oji jhig hkjd' ñksiaiq rEmhg fkfõ wdorh lrkafka wfma yඬg yd ta ks¾udKj,g'
wo ßhe,sá jevigyka úys¿jla fj,d
ßhe,sá ix.S; jevigyka y÷kajd ÿka ldf,È fydog ßhe,sá ta wdldrfhkau l<d' kuq;a wo tal úys¿jla fj,d' È.gu ßhe,sá jevigyka l<dg jrola keye' kuq;a tafl .=Kd;aul njla olskak ,efnkafka keye' talhs jro' fï ìysjk ;rej,ska w;f<diaila muKhs wo ix.S; fõÈldj, mjd olskak ,efnkafka' fï lafIa;%h /flkak kï fyd| olaI mrmqrla ìysfjkak ´k'   
 

Related Posts Plugin for WordPress, Blogger...