‘ටයිම්’ 2011 ලොව බලගතුම පුද්ගලයින් අතර ජනපති රාජපක්ෂ 6 වැනි තැනට
රාජපක්ෂ මහතාට ඡන්ද 71,064ක් ලැබී තිබේ.
එල්ටීටීඊයට එරෙහිව යුද්ධය 2009දී ජයගත් ඔහු මානව හිමිකම් කොමිසම හා මැතිවරණ කොමිසම වැනි ස්වාධීන ආයතනවලද බලය ලබාගෙන ප‍්‍රජාතාන්ති‍්‍රකව තේරීපත්වූ නායකයින් අතර බලගතුම අයෙකු බවට පත්ව සිටින බව එහි දැක්වේ.
ඇමෙරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා අභියෝග කොට ඇති රාජපක්‍ෂ මහතාට රුසියාව, චීනය හා ඉන්දියාවේ සහයෝගය ලැබෙන බවත්, 65 හැවිරිදි ඔහු 21 වැනි සියවසේදී ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මුල්ම රාජ්‍ය නායකයා බවට පත්ව සිටින බවත් ‘ටයිම්’ කියා සිටී.
රාජපක්ෂ මහතා දැන් ශී‍්‍ර ලංකාව සඳහා ආර්ථික සැලැස්මක් කි‍්‍රයාවේ යොදවමින් රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.
රාජපක්ෂ මහතා දැන් ශී‍්‍ර ලංකාව සඳහා ආර්ථික සැලැස්මක් කි‍්‍රයාවේ යොදවමින් රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.