Pages

June 17, 2011

jacklin fernandes

share with facebook

Indian Sweet Angel

share with facebook

June 16, 2011

Sriyantha's Daughter is going to marry


ශි‍්‍රයන්තගේ කෙලී විවාහයට සැරසෙයි

ජනපි‍්‍රය රංගන ශිල්පීන් යුවලක් වන ශ‍්‍රි‍්‍රයන්ත මෙන්ඩිස් හා කුසුම් රේණුගේ වැඩිමහල් දියණිය වන නිපුණි පේ‍්‍රක්‍ෂා මෙන්ඩිස් ළඟදී විවාහවීමට සැරසෙන බව වාර්තා වේ.
සතිඅන්ත පුවත් පතක අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිණි.

නිපුණි මෙලෙස විවාහ වීමට සූදානම් වන්නේ එංගලන්ත සරසවියක ඉංජිනේරු අංශයෙන් උපාධි අපේක්‍ෂකයකු වන අමන්ද පෙරේරා සමඟය.

අමන්ද, ඔහු පියාගේ මෙන් ගතිගුණ ඇත්තෙකු බව නිපුණිගේ අදහස වේ.

පියා හා මවගේ කැමැත්ත අනුව නිපුණි ඔහුට මනාපවූ බවත් පැවසේ.



බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් අධයාපනය ලද නිපුණි, මේවන විට බැංගලෝර්හි මවුන්ට් කාමෙල් සරසවියේ ඇඟළුම් මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී.

කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හැදෑරීමට ද වරම් ලැබුවාය.

නිපුණි ටෙලි නිළියක ලෙස අභිෂේක වූයේ සංජය නිර්මාල් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කොටස් 500 කින් යුත් ‘රකුන්සැරය’ මෙගා ටෙලි නාට්‍ය සඳහා දායක වෙමිනි.

එහිදී ඇය කුවේණිගේ චරිතය සඳහා පණ පෙවීමට සමත් වූවාය.

නිපුණිගේ පළමු රැුකියාව වූයේ පෞද්ගලික ආයතනයක විලාසිතා නිෂ්පාදන හා ප‍්‍රවර්ධන නිලධාරිනියක් සේවය කිරීමය.

ඇයට තාරුකී අමායා මෙන්ඩිස් නමින් තවත් බාල සහෝදරියක් සිටියි.

June 15, 2011

Poya Day Eclipse of The Moon

share with facebook



June 14, 2011

June 13, 2011

Dr.eliyantha white

share with facebook

June 12, 2011