Pages

April 8, 2011

Mahawansayata ape Janapathi

ශ‍්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ මූලාශ‍්‍රය වන මහාවංශයට අලූතින් එක් කිරීමට නියමිත නව කලාපයෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන් වූ පරිච්ෙඡ්ද තුනක් ද අන්තර්ගත කර අතැයි වාර්තා වේ.

විජයාවතරණය සිදු වූ ක‍්‍රිස්තු වර්ෂ 543 සිට මහාසේන රජුගේ රාජ්‍ය කාලය දක්වා ශ‍්‍රී ලංකාවේ අතීතය මහාවංශයෙහි විස්තර කෙරේ.

මහාවංස - 6 සම්පාදනය කිරීම සඳහා විශේෂඥ දැනුමකින් යුත් සම්පාදක මණ්ඩලයක් පත් කර ඇති බවත්, ඔවුන් විසින් වසර 1978 සිට 2010 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සිදු වූ සියලූ සිදුවීම් වාර්තාගත කිරීමට නියමිත බවත්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ලේකම් විමල් රූබසිංහ මහතා පැවසීය.
මෙහිදී දේශපාලනයික, ආගමික, සාමාජයික, අධ්‍යාපනික, කෘෂිකාර්මික, කාර්මික, සංස්කෘතික හා  තාක්ෂණික යන ක්ෂේත‍්‍ර මූලික කරගෙන අදාල රචනා කරනු ලබන බව ද ඔහු කීය.

මහා වංශය මෙරට ඉතිහාසය සම්බන්ධව ලියැවී තිබෙන විශ්වාසවන්ත මූලාශ‍්‍රයක් ලෙස ඉතිහාසඥයන් කොටස