Pages

March 25, 2011

HOT News 02

ත්‍රිරෝද රියක් ඇතුළෙ කරල තියෙන වැඩක්


වටවල, වතුයායක ත්‍රිරෝද රථයක් තුළ දී 13 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකටයුතු ත්‍රිරෝද රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.